දත් පුරවපු අය ඉක්මනට එන්න

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    කතාව මේකයි. පෙරේද හක්කේ දත් කැක්කුමක් ඇවිල්ල ඩොකාට පෙන්නුවා. පොර තට්ටු කරලා බලද්දී කෙලවරේ දතක් රිදෙනවා. පුරවල බලන්න වෙනවා කිව්වා. පිරෙව්වා. ඊයේ රෑ ඉදන් කන රිදෙන්න ගත්ත හක්ක එක්කම පලාතම රිදෙනවා. ඊට පස්සේ අයෙ ඩොකා හම්බුනාම පොර ආයේ බලල කිව්වා පුරෝපු එක එක්කෝ නර්ව් ෆිලින්ග් කරන්න වෙනවා නැත්නම් ගලවන්න වෙනවලු. එතන තව දතක් නරක වෙලා තියෙන්නේ එකත් තට්ටු දැම්මම රිදෙනවා. එකත් ඒ වගේම පුරවන්න හරි ගලවන්න හරි වෙනවා කිව්වා. ගලවන්න ඕන නැහැ පුරෝමු කියල ඊයේ දත් දෙකම සුද්ද කරලා දැම්ම. ඊට පස්සේ ටෙම්පරි ෆිලින්ග් එක දැම්මා සතියකින් එන්න ඉන්ෆෙක්සන් නැත්නම් පර්මනන්ට් ෆිලින්ග් එක දාන්න ඕන කිව්වා. දැන් දත් කැක්කුමක් නැහැ. එත් කන තම තිබ්බ වගේම රිදෙනවා. නිකන් ඒ පැත්තේ කන බ්ලොක් වෙලා වගේ. මේක නෝමල් ද මචන්ලා ? මේ පැත්තේ ගොඩක් උන් යන්නේ මේ ඩොකා ගාවට. google රිවිව්ස් එහෙමත් තියෙනවා. ඊයේ මන් යනකොටත් සෙනග සැහෙන්න. නවලෝක හරි චැනල් කරලා පෙන්නන්න වෙනවා නම් එහෙම හොද ඩොකෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? නැත්නම් මේක අඩු වෙනකල් අල්ලන් ඉන්න වෙයිද ? මට වැඩක් කර ගන්නත් බැහැ බන්. මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරිව මේකේ දැම්මේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ent doctor kenekta kane seen eka kiwwoth hodai wage mata nam hithenne. serama kathawa kiyapan
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    kana ridenne dath kakkumata tmai ban..doca dunne nadda pain killers mkuth
    දුන්න මචන්. ඒවත් බිව්වා

    ent doctor kenekta kane seen eka kiwwoth hodai wage mata nam hithenne. serama kathawa kiyapan
    එහෙම හොද ඩොකෙක් දන්නවද ? කොළඹ අවට ?
    ------ Post added on Sep 22, 2023 at 9:25 AM
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    dath pirewwa paththen uba hodata hapala kanawada? cool, hot dewal dawas 3k 4kwath noka idapan. tika dawasak a paththen hayyen hapala kanna epa. dath galawanna epa purawala godaganna puluwannam ehema karapan.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කෝකටත් වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලන්න.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    dath pirewwa paththen uba hodata hapala kanawada? tika dawasak a paththen hayyen hapala kanna epa. dath galawanna epa purawala godaganna puluwannam ehema karapan.
    නැහැ බන් ඒ පැත්තෙන් කෑවෙම නැහැ. මටත් ඕන ගලවන් නැතුව ගොඩ දා ගන්න. මේ පලවෙනි පාර බන් දත් ලෙඩක් සෙට් වෙච්ච.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    කෝකටත් වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලන්න.
    වෙන එකෙක්ට පෙන්නුවොත් ගලවන්න කියයි කියල ගෙදරින් කියන්නේ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    kana poddak balanna
    wathura wage enawada kiyala
    ehema unoth ENT dr kenek gaawata yanna

    mage dathe seen ekek kiyala ohoma amaaru welaa
    hakke dath dekama gelwuwaa
    hospital eke

    eekath operate karala geleuwe
    paya 2 kata wadi operation eka
    hakka ehema pannala hakke kelawarema dath dekama geleuwa
    (eka paththai ridune doka keewa operaton eka tikal lokui ee nisaa eka wera dekama galawamu kiyala)
    ee wenakotath mage kane thetha gathiyak thibba
    ganan gaththe ne mama datha amaaruwa nisaa

    operation eken passe dawase kane serawa wage godak
    Dr ta keewama ENT kenekuta pennanna keewa

    amaaruwa adu ne
    edaa hawasa hospital eken evith ENT kenekta pennuwa
    kane serawa pirilaa keewa
    beheth eke k dunna daanna

    eeken kata tika tika sudda welaa enna patan gaththa
    eeta passe amaaruwa hari

    hebei kanata wena prashnayak welaa
    eeka wenama kathaawak
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බොහෝ වෙලාවට දත තියන පැත්තෙ කණ රිදෙන්නෙ දත සුද්ද කරනකොට ස්තයු වලට වෙන බලපැම හින්ද වෙන්න පුලුවන්. එපැත්ත ඉදිමිල නැතිනම් ඔය ගතිය දවකින් දෙකකින් අඩුවෙයි,

    දත නරක්වීමට අමතරව වෙනත් හෙතු හින්දත් (nerve related pressure etc.) දත් කැක්කුම වගෙ එනවා. ගොඩක් dentist ල දත නරක් වෙලා නම් එතනින් එහා diagnosis කරන්න යන්නෙ නැ. වෙදනාව එන දත ගොඩක් නරක් වෙලා නැතිනම් ENT කෙනෙක්ට පෙන්නල බලන්න. මේ dental clinic හොදයි.

    Align Dental Care (Pvt) Ltd
    Danthaja Premium Dental Chambers
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    kana poddak balanna
    wathura wage enawada kiyala
    ehema unoth ENT dr kenek gaawata yanna

    mage dathe seen ekek kiyala ohoma amaaru welaa
    hakke dath dekama gelwuwaa
    hospital eke

    eekath operate karala geleuwe
    paya 2 kata wadi operation eka
    hakka ehema pannala hakke kelawarema dath dekama geleuwa
    (eka paththai ridune doka keewa operaton eka tikal lokui ee nisaa eka wera dekama galawamu kiyala)
    ee wenakotath mage kane thetha gathiyak thibba
    ganan gaththe ne mama datha amaaruwa nisaa

    operation eken passe dawase kane serawa wage godak
    Dr ta keewama ENT kenekuta pennanna keewa

    amaaruwa adu ne
    edaa hawasa hospital eken evith ENT kenekta pennuwa
    kane serawa pirilaa keewa
    beheth eke k dunna daanna

    eeken kata tika tika sudda welaa enna patan gaththa
    eeta passe amaaruwa hari

    hebei kanata wena prashnayak welaa
    eeka wenama kathaawak
    කනට මොනාද වෙලා තියෙන්නේ ? කලාදුරු වගේ එකක්ද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,388
    67,730
    113
    Fill karama ithin dawas 3 4k yanakan ridenawa ban.ita passeth awul nan pennapan.kane wena ledak da danne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,388
    67,730
    113
    heta wage wenakal balanna wei da?
    Matath ohoma ekak fill karala dawas dekak wage faint wenna taram riduna.pain killer ekak bila hiitye.ita passe hari giya.samahara nevre recover wenna tika dawasak yanawa.tawa dawaaak dekak balala adu nattan giyanan hari
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කනට මොනාද වෙලා තියෙන්නේ ? කලාදුරු වගේ එකක්ද ?
    ne
    kana sudda karanna gihin
    kana athule thuwaala welaa
    eeke serawa walin pasawala
    kan adiyata sorry .com unaa

    ekata myringoplasty ekak kalaa
    eeth eekath fail unaa
    pasawalaa aul unaa
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට ඇහුණා TV වැඩසටහනකට ආපු dental doctor කෙනෙක් කියනවා දත ගලවන්න ඉක්මන් වෙන්න එපා, ගලවන්නෙ නැතුව විකල්ප තියෙනවා කියලා. එයා කිව්වෙ කැඩිලා ගිය දතක කොටසක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒක හදාගන්න පුලුවන් ඒත් දත ගැලෙව්වොත් ගොඩක් වියදම් කරලා අලුතින් දතක් දාන්න වෙනවා කියලා.
    මං දැකලා තියෙනවා පරණ dental doctors ලා බලන්නෙම දත ගලවන්න මිසක් හදන්න නෙවෙයි කියලා. ඒ හින්දා හොයලා බලන්න ගලවන්න කලින්