දත් පුරවපු අය ඉක්මනට එන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Dentistla nethi kale minusta pissu hadenna athi ne ban dath narak unama.nature eken kisima solution ekak nane
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    කතාව මේකයි. පෙරේද හක්කේ දත් කැක්කුමක් ඇවිල්ල ඩොකාට පෙන්නුවා. පොර තට්ටු කරලා බලද්දී කෙලවරේ දතක් රිදෙනවා. පුරවල බලන්න වෙනවා කිව්වා. පිරෙව්වා. ඊයේ රෑ ඉදන් කන රිදෙන්න ගත්ත හක්ක එක්කම පලාතම රිදෙනවා. ඊට පස්සේ අයෙ ඩොකා හම්බුනාම පොර ආයේ බලල කිව්වා පුරෝපු එක එක්කෝ නර්ව් ෆිලින්ග් කරන්න වෙනවා නැත්නම් ගලවන්න වෙනවලු. එතන තව දතක් නරක වෙලා තියෙන්නේ එකත් තට්ටු දැම්මම රිදෙනවා. එකත් ඒ වගේම පුරවන්න හරි ගලවන්න හරි වෙනවා කිව්වා. ගලවන්න ඕන නැහැ පුරෝමු කියල ඊයේ දත් දෙකම සුද්ද කරලා දැම්ම. ඊට පස්සේ ටෙම්පරි ෆිලින්ග් එක දැම්මා සතියකින් එන්න ඉන්ෆෙක්සන් නැත්නම් පර්මනන්ට් ෆිලින්ග් එක දාන්න ඕන කිව්වා. දැන් දත් කැක්කුමක් නැහැ. එත් කන තම තිබ්බ වගේම රිදෙනවා. නිකන් ඒ පැත්තේ කන බ්ලොක් වෙලා වගේ. මේක නෝමල් ද මචන්ලා ? මේ පැත්තේ ගොඩක් උන් යන්නේ මේ ඩොකා ගාවට. google රිවිව්ස් එහෙමත් තියෙනවා. ඊයේ මන් යනකොටත් සෙනග සැහෙන්න. නවලෝක හරි චැනල් කරලා පෙන්නන්න වෙනවා නම් එහෙම හොද ඩොකෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද? නැත්නම් මේක අඩු වෙනකල් අල්ලන් ඉන්න වෙයිද ? මට වැඩක් කර ගන්නත් බැහැ බන්. මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරිව මේකේ දැම්මේ.
    මගෙත් දතක් තියෙනව බන් ඔහොම. එක දවසින් පුරවනවද බන්? කීයක් විතර ගන්නවද දැන්? දන්ම පිරෙව්වනම් හරි නේ? වැඩේ වන වෙන්න කලින්. :yes: :yes: :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    මගෙත් දතක් තියෙනව බන් ඔහොම. එක දවසින් පුරවනවද බන්? කීයක් විතර ගන්නවද දැන්? දන්ම පිරෙව්වනම් හරි නේ? වැඩේ වන වෙන්න කලින්. :yes: :yes: :yes:
    පුරවපන්. මගෙ පුරවන්න කියල අවුරුදු 5කට විතර කලින් කිව්ව දතක් කල්දදා හිටපු හින්ද සම්පූර්ණම කෙල වෙලා ගිහින් පෙරේද ගැලෙව්ව.
     
    • Wow
    Reactions: pathaleiretta

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    karabu nati 2k 3k kala balanna, panadeine 2 bonna.

    mage temp dala masa 2k idala mokuth issue ekak nathi hinda permanent fill kara. pahuwada idan hapanakota ridenna gatta

    dawas 2k withara karabu kawa a dath walata set wenna. dan hodai
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දිරපු ටික හරියට අයින් කරා නම් රිදෙන්නෙ නෑ, දවස් 2~3ක් යනකොට රිදෙන එක අඩුවෙලා ගියේ නැත්නම් ආය ඩොක්ටට පෙන්නන්ඩ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    බෝයිස් අද උදේ මන් ඩොකාව හම්බුනා. දතේ කෙස් එක නෙවේ බන් මේක. කන ඇතුලෙන් පැසවල. දතේ කෙස් එක හින්ද මේක එලියට එන්න ඇති කියලයි කියන්නේ. මන් ගියේ R.P. DAYASENA (ENT Surgeon) කියන කෙනා ගාවට. වෙන එකෙක්ට උදව් වෙන්න කියල දාන්නේ. පොර සුපිරි. දැන් ගෙදර ඇවිල්ල එක බේත් වෙලයි බිව්වේ දැන් කෙලින් කටින් ඉන්නවා. ඊයේ මුළු දවසම ඇඳේ හිටියේ. මේ වගේ මිනිස්සු තාම මේ රටේ ඉන්නවා. කාලකන්නි දේශපාලනේ හින්ද මේ වගේ මිනිස්සු රටින් ගියොත් අපිට මැරෙන්න වෙන්නේ.
    මගෙත් දතක් තියෙනව බන් ඔහොම. එක දවසින් පුරවනවද බන්? කීයක් විතර ගන්නවද දැන්? දන්ම පිරෙව්වනම් හරි නේ? වැඩේ වන වෙන්න කලින්. :yes: :yes: :yes:
    දත් පුරෝනවා නම් නර්ව් ෆිලින්ග් කරන්න. 15ක් වගේ ගියා මගේ දත් දෙකටම.