දත් බුරුසුව

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    කොහොමත් වැසිකිලි මදින ඒවායින් දත් මදින්න ටිකක් අමාරුයි තමයි.
    සිල්ලර කඩේකට ගිහින් බුරුස් එකක් දෙන්න කියල ඉල්ලහන්.
    කඩේ එකා මේක හොඳයි, ලබයි, අලුත් එක මේක. වගේ දේවල් කියාගෙන ඒවි. අරන් බලපන් ඒවායේ සිග්නල්, දෙන්ට වගේ නම් ගහල තියෙනවද කියල.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    cciX3Fl.jpg

    Me wage madinna puluwab ekakda hoyanne ?
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    සෞම්‍ය කෙඳි තියෙන ටූත් බ්‍රෂ් එකක් කියපල්ලකො

    දැං මදින එක වයර් බ්‍රෂ් එකක් වගේ :baffled:

    Brush wala gahala tiyenawa hard,medium,soft kiyala......anna ehema ekakin soft ekak ganin
     
    • Like
    Reactions: AnuradhaRa

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එන්න වස්තු මං ඔයාගේ දත් මද්දන්නන් එදා වගේම...
    ඔයා ආසයිනේ මගේ බුරැසුවට...

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Ganiddi Medium kiyla gahala tina ekak ganin. Nettam soft kiyla ewath tinwa. Hard ewa tinne dath madinna nemei

    මීඩියම් කියන්නෙ සයිස් එක නෙමේද බං :confused:

    සමහරවිට පොඩි ඒවයෙ කෙදිත් සොෆ්ට් එකට හදනව ඇති නේ..