පහුගිය දවස් ටිකේම කාපු ගමන් නිදාගත්තා, දත් මදින්න බැරි උනා. අද කාපු ගමන්ම දත් මැදලා මූන හෝදගත්තා. මට දැන් හිතෙන්නෙ හෙන ලොකු වැඩක් කරා කියලා.