මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට
1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන
2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන
3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන
4.දැනට වයස
5. ස්ත්‍රී පුරුශ භාවය.
යන තොරතුරු ඕනෙ වෙනවා.උඩ කිව්ව මොන කැටගරි එකේ හරි දන්තගැටලුවක් තිබ්බනම් ඒ ගැන කෙටියෙන් දාල පොඩි උදව්වක් කරවද?වයස කෙලින්ම කියන්න අකමැතිනම් මේ වයස් පරතරයට අදාල කෙනෙක් කියල හරි කියන්න.ලොකු උදව්වක්.

Last edited: