දත් සම්බන්ද සමීක්ශනයක්

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන

    4.දැනට වයස
    5. ස්ත්‍රී පුරුශ භාවය.

    යන තොරතුරු ඕනෙ වෙනවා.උඩ කිව්ව මොන කැටගරි එකේ හරි දන්තගැටලුවක් තිබ්බනම් ඒ ගැන කෙටියෙන් දාල පොඩි උදව්වක් කරවද?වයස කෙලින්ම කියන්න අකමැතිනම් මේ වයස් පරතරයට අදාල කෙනෙක් කියල හරි කියන්න.ලොකු උදව්වක්.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන

    4.දැනට වයස

    යන තොරතුරු ඕනෙ වෙනවා.උඩ කිව්ව මොන කැටගරි එකේ හරි දන්තගැටලුවක් තිබ්බනම් ඒ ගැන කෙටියෙන් දාල පොඩි උදව්වක් කරවද?වයස කෙලින්ම කියන්න අකමැතිනම් මේ වයස් පරතරයට අදාල කෙනෙක් කියල හරි කියන්න.ලොකු උදව්වක්.
    ගුගල් ෆොම් එකක් හදලා කරන්න පුතා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන = 0
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන = 1
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන = 6

    4. 32

    ඇත්තටම උබට දැනගන්න ඕනේ උබේ කුනු දත් සෙට් එක වගේද කියලා නේද අනිත් උන්ගේ ඒවත්.
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන = 0
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන = 1
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන = 6

    4. 32

    ඇත්තටම උබට දැනගන්න ඕනේ උබේ කුනු දත් සෙට් එක වගේද කියලා නේද අනිත් උන්ගේ ඒවත්.
    😁මේකෙන් ඒකත් වෙනව ඉතින් 😌
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන - 4 (ඥාණ දත් -3 , නිකම් දත් -1 , අනිත් ඥාණ දතත් ගලවන්න ඔනි කිව්වා)

    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන - 4 (ඥාණ දත් -3 ගලවද්දි එ ලඟ තියන දත් 3 damage උනා , අනිකනම් මගේ වැරදි නිසා)
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන - 1

    4.දැනට වයස - 30-35 :(:(:(

    දන්තගැටලුවක් තිබ්බනම් ඒ ගැන කෙටියෙන් දාල පොඩි උදව්වක් කරවද? - මගේ හකුවල ඉඩ අඩුනිසා ඥාණ දත් හරහට එන්නේ හා දත් හිරවෙල තියෙන්නේ :no::no::no::no::no::no:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචංලා university project එකකට පොඩි රිසර්ච් එකක් කරනවා.ඒකට ඔයාල මේ වෙනකොට
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන 1
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන 0
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන 1

    4.දැනට වයස 31
    5. ස්ත්‍රී පුරුශ භාවය.M

    යන තොරතුරු ඕනෙ වෙනවා.උඩ කිව්ව මොන කැටගරි එකේ හරි දන්තගැටලුවක් තිබ්බනම් ඒ ගැන කෙටියෙන් දාල පොඩි උදව්වක් කරවද?වයස කෙලින්ම කියන්න අකමැතිනම් මේ වයස් පරතරයට අදාල කෙනෙක් කියල හරි කියන්න.ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: RedAnt

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    big brother lol GIF by Global TV
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    1. 01
    2. 0
    3. 01
    4. 22
    5. Male

    වැඩි පුර වෙලාවක් දත් මදින නිසා එනමලය ගෙවීමකට ලක් වෙනවා කියලා Doctor කිව්වා. පුරවන්න උනෙත් ඒ වගේ හේතුවකට. අනික Hard Brush පාවිච්චිය දැන් පාවිච්චි කරන්නේ Soft Brush. :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන. පොඩි කාලේ එක උඩ එක ඇවිල්ලා 6ක් ගලවල දැම්මා එක පාර 3වසරෙදි වගේ.

    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන - 0යි
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන- 5යි

    4.දැනට වයස - 32ක් ද මන්දා
    5. ස්ත්‍රී පුරුශ භාවය. - පුරුශ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    1. 01
    2. 0
    3. 01
    4. 22
    5. Male

    වැඩි පුර වෙලාවක් දත් මදින නිසා එනමලය ගෙවීමකට ලක් වෙනවා කියලා Doctor කිව්වා. පුරවන්න උනෙත් ඒ වගේ හේතුවකට. අනික Hard Brush පාවිච්චිය දැන් පාවිච්චි කරන්නේ Soft Brush. :(
    Bump botata 22 neh..podi kollek neh:lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන = 2
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන = 0
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන = 0

    4.දැනට වයස = 30
    5. ස්ත්‍රී පුරුශ භාවය. = පුරුශ

    :rolleyes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන
    2
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන
    1
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන
    1
    4.දැනට වයස
    31

    5. ස්ත්‍රී පුරුශ භාවය
    පුරුශ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    1.කුමක් හෝ හේතුවක් මත ගලවා ඉවත් කර ඇති දත් ගනන - 01
    2. ස්නායු පිරවුකම් කර ඇති දත් ගනන - 00
    3.සාමාන්‍ය පිරවුමක් කර ඇති දත් ගනන - 01
    4.දැනට වයස - Around 30
    5. ස්ත්‍රී පුරුශ භාවය. - Male