දත් සුද්ද කරගන්න තැනක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    එහෙම සුදු කරන්න පුළුවන්ද බන්? හයි ප්‍රෙශර් වතුරෙන් හෝදන එක නේද කරන්නෙ?

    බියුටි සැලොන් වල මොකක්ද මන්දා ලික්විඩ් එකක් තියෙනවා ඒක ගෑවමත් සුදුවෙනවා.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    කටුබැද්ද හන්දිය පහු වෙලා මොරටු පැතට යන කොට පලුමුවෙනේ bus halt එක ගාව (land side පැත්තේ)

    elaz machooo
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Apo kibula gawata giyama eyaka kiyana ewwa ahila heart attack hadenawa. Man oka gawata gihin aye harila awa