Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එලකිරියේ දත් දොස්තර කෙනෙක් නැද්ද. උදව් අවශ්‍යයි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෙයා මාස දෙකකින් මෙහෙ ඇවිත් නැහැ වගේ. වෙන දන්න කෙනෙක් නැද්ද.
    මැසේජ් එකක් දාල බලන්න කොයි එකටත් වෙන උන් නම් දන්නේ නැහැ, ඇයි මොකද්ද අවුල, අවුල කිව්වොත් දන්න උන් උදව් කරයි
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මට දැනගන්න උවමණා කරුණු කිහිපයක් තියෙනවා.
    මම දැනට රජයේ රෝහලක දන්ත සායනයකට සහභාගී වෙනවා. තුන්වෙනි වසර. දැන වැඩ අවසන් වෙන්න ලඟයි. ඒත් තවමත් ඉදිරිපෙළ දත් දෙකක් ඇදයි (උඩු ඇන්දේ එකක් සහ යට ඇන්දෙ එකක්). ඒව ගැන කතාකරපුවම කිව්වේ දැන් කරන්න දෙයක් නැහැ කියලා. එතන ඉන්න වෛද්‍යවරු කිව්වෙ පස්සෙ හරියාවි කියලා. දැන් මාස හත අටක් උණත් වෙනසක් නැහැ. දැනටමත් දත් පහක් ගලවලා තියෙන්නේ. එයාල ඕනෑවට එපාවට කරනවද මන්දා. මට දැනගන්න ඕන මේ දේවල් ටික.

    1. සියලුම වැඩ අවසන් වූ පසු නැවත දත් සෑදීම පෞද්ගලික රෝහලක කිරීමට හැකිවේද? (නැවත දත් ගැලවීමට නොහැක)
    2. මගේ දත් ප්‍රමාණයෙන් දිගයි. ඒවාකුඩා කර ගත හැකිවේද.එයට ප්‍රතිකර්ම තිබේද?
    3. කහ පැහැති දත් සුදු පැහැ කර ගැනීමට ක්‍රමවේද ඇති බව අසා ඇත. එවැනි ප්‍රතිකර්ම සාර්ථකද

    අත්දැකීම්/දැනුවත්භාවය ඇති අයගේ පිලිතුරු බලාපොරොත්තු වෙමි.

    Machan colombo gen hospital eke Dental clinic ekata palayan,, private ewata wada supiri service ekak denne, dekka hodama thana,,
    එතන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නෙ සහෝ. මං අවුරුදු එකාමාරක් පෝලිමේ ඉඳලයි රජයේ රෝහලේ සායනයට එකතු උණේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    එතන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නෙ සහෝ. මං අවුරුදු එකාමාරක් පෝලිමේ ඉඳලයි රජයේ රෝහලේ සායනයට එකතු උණේ.
    මම නම් ගියේ හක්කේ අන්තිම දත ගලවන්න බැ කිව්වම private තැනකින් ඔතනට ගියා , පලවෙනි දවසේ දවසක් ගන්න ඕනේ. දේ දවසට අවම දත ගැලීව්වා .. ගිහින් බලපන උබෙඉ සින් එකත් එච්චර කාලයක් ඉන්න ඔඑනේ නෙති වෙයි..
     
    • Like
    Reactions: Bachi Nirosh