දත ගලවගන්න ද හදන්නේ??

Romik

Member
Oct 7, 2011
50
1
0
ශ්‍රි ලංකාව
මරු thread එක මචන්. :) ;)
…මමත් මාස කීපයකට nerve filling කලින් එකක් Asiri එකෙන් කර ගත්තා. crown එක කරගන්න එන්න කිව්වා පස්සෙ. තාම crown එකක් දාන්න යන්න බැරි වුනා.
nerve filling …එකට පස්සෙ crown එක අනිවාර්ය දෙයක්ද ?
…
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශ්වාස කරනවද ....මේ වගේ අධ්‍යාපනික ත්‍රෙඩ් වලටත් -රෙප් දෙන කාළකන්නි ඉන්නවා කියලා.....!!!!! මෙන්න අළුත් ම එක......

    දත ගලවගන්න ද හදන්නේ?? 07-19-2011 09:23 AM gon kimbula

    දත ගලවගන්න ද හදන්නේ?? 10-19-2011 04:26 AM Snowl ++ oh man don't cry for petty reps.

    මේ විශේෂ නිවේදනය මෙම +රෙප් එක ලබාදුන් Snowl නම් සාමාජිකාව වෙතටයි..........!!!!
    ඔබෙන් හෝ වෙන යම් කිසිවෙකුගෙන් අනුකම්පා සහගතව රෙප් ලබා ගැනීමේ වුවමනාවෙක් මට නැත.
    විශේෂයෙන් ම Snowl , ඔබෙන් නම් අවශ්‍යම නැත. එසේ ලබාදී, ඔබ අවතාර් සාදා දී සාමාජිකයන් ව හෝදා ගන්නට හදන ආකාරයෙන් කිසිවිටෙකත් මාව හෝදාගන්නට ලැබෙන්නේ නැත....
    එනිසා Snowl , ඔබ මට +රෙප් දිමෙන් වැළකී සිටින්න......මක්නිසාද මම මානසික රෝගීන් ගෙන් +රෙප් බලාපොරොත්තු නොවන නිසා.......
     
    • Like
    Reactions: sudu pusa

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දත ගලවගන්න ද හදන්නේ?? 10-19-2011 04:26 AM Snowl ++ oh man don't cry for petty reps.

    මේ විශේෂ නිවේදනය මෙම +රෙප් එක ලබාදුන් Snowl නම් සාමාජිකාව වෙතටයි..........!!!!
    ඔබෙන් හෝ වෙන යම් කිසිවෙකුගෙන් අනුකම්පා සහගතව රෙප් ලබා ගැනීමේ වුවමනාවෙක් මට නැත.
    විශේෂයෙන් ම Snowl , ඔබෙන් නම් අවශ්‍යම නැත. එසේ ලබාදී, ඔබ අවතාර් සාදා දී සාමාජිකයන් ව හෝදා ගන්නට හදන ආකාරයෙන් කිසිවිටෙකත් මාව හෝදාගන්නට ලැබෙන්නේ නැත....
    එනිසා Snowl , ඔබ මට +රෙප් දිමෙන් වැළකී සිටින්න......මක්නිසාද මම මානසික රෝගීන් ගෙන් +රෙප් බලාපොරොත්තු නොවන නිසා.......

    :(:(:(
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දත ගලවගන්න ද හදන්නේ?? 10-19-2011 04:26 AM Snowl ++ oh man don't cry for petty reps.

    මේ විශේෂ නිවේදනය මෙම +රෙප් එක ලබාදුන් Snowl නම් සාමාජිකාව වෙතටයි..........!!!!
    ඔබෙන් හෝ වෙන යම් කිසිවෙකුගෙන් අනුකම්පා සහගතව රෙප් ලබා ගැනීමේ වුවමනාවෙක් මට නැත.
    විශේෂයෙන් ම Snowl , ඔබෙන් නම් අවශ්‍යම නැත. එසේ ලබාදී, ඔබ අවතාර් සාදා දී සාමාජිකයන් ව හෝදා ගන්නට හදන ආකාරයෙන් කිසිවිටෙකත් මාව හෝදාගන්නට ලැබෙන්නේ නැත....
    එනිසා Snowl , ඔබ මට +රෙප් දිමෙන් වැළකී සිටින්න......මක්නිසාද මම මානසික රෝගීන් ගෙන් +රෙප් බලාපොරොත්තු නොවන නිසා.......
    මචන් ඔයා ඩොක්ටර් කෙනෙක් නේද
    මොනාද මචන් කිඹුල මේ කරන්නේ,උබට තේරෙන්නෙ නැද්ද
    ඇයි බන් ලෙඩ්ඩුන්ගේ හිත රිද්දන්නේ:sorry::shocked:
    පවු නැද්ද බන් ටිකක් හිතල බලපන්කො,හැමෝම ඔකිට පිස්සි පිස්සි කියනකොට:lol:
    මොනතරම් දුකක් දැනෙයිද

    :lol::lol::lol::lol::lol::lol::lol:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දත ගලවගන්න ද හදන්නේ?? 10-19-2011 04:26 AM Snowl ++ oh man don't cry for petty reps.

    මේ විශේෂ නිවේදනය මෙම +රෙප් එක ලබාදුන් Snowl නම් සාමාජිකාව වෙතටයි..........!!!!
    ඔබෙන් හෝ වෙන යම් කිසිවෙකුගෙන් අනුකම්පා සහගතව රෙප් ලබා ගැනීමේ වුවමනාවෙක් මට නැත.
    විශේෂයෙන් ම Snowl , ඔබෙන් නම් අවශ්‍යම නැත. එසේ ලබාදී, ඔබ අවතාර් සාදා දී සාමාජිකයන් ව හෝදා ගන්නට හදන ආකාරයෙන් කිසිවිටෙකත් මාව හෝදාගන්නට ලැබෙන්නේ නැත....
    එනිසා Snowl , ඔබ මට +රෙප් දිමෙන් වැළකී සිටින්න......මක්නිසාද මම මානසික රෝගීන් ගෙන් +රෙප් බලාපොරොත්තු නොවන නිසා.......
    :P:P:P
    එයා අඳින්නෙම ෂෝර්ට් ස්ක්‍රිට්ලු බං
     
    • Like
    Reactions: dath kimbula

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    machoooooo..nice thread...My GF has broken one deeth.. now i need to fix it..pls tell me how do i do this...any doctor u know???Pls tell me machooo
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරු thread එක මචන්. :) ;)
    …මමත් මාස කීපයකට nerve filling කලින් එකක් Asiri එකෙන් කර ගත්තා. crown එක කරගන්න එන්න කිව්වා පස්සෙ. තාම crown එකක් දාන්න යන්න බැරි වුනා.
    nerve filling …එකට පස්සෙ crown එක අනිවාර්ය දෙයක්ද ?

    That will depend on the remnant part of the tooth. If it's not strong enough, you have to go for a crown.
     
    දත ගලවගන්න ද හදන්නේ?? 10-19-2011 04:26 AM Snowl ++ oh man don't cry for petty reps.

    මේ විශේෂ නිවේදනය මෙම +රෙප් එක ලබාදුන් Snowl නම් සාමාජිකාව වෙතටයි..........!!!!
    ඔබෙන් හෝ වෙන යම් කිසිවෙකුගෙන් අනුකම්පා සහගතව රෙප් ලබා ගැනීමේ වුවමනාවෙක් මට නැත.
    විශේෂයෙන් ම Snowl , ඔබෙන් නම් අවශ්‍යම නැත. එසේ ලබාදී, ඔබ අවතාර් සාදා දී සාමාජිකයන් ව හෝදා ගන්නට හදන ආකාරයෙන් කිසිවිටෙකත් මාව හෝදාගන්නට ලැබෙන්නේ නැත....
    එනිසා Snowl , ඔබ මට +රෙප් දිමෙන් වැළකී සිටින්න......මක්නිසාද මම මානසික රෝගීන් ගෙන් +රෙප් බලාපොරොත්තු නොවන නිසා.......
    ඕව බන් මානසික අවුල්:dull: දුකත් හිතෙනවා :( ටොපා පව් ගොන් බදින කණුවක් නොව :(
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Good work bro! Ape kattiyata meka godak wadagath wei.
    Thama godak aya dath galawanawa nodanuwath kama nisa. :yes:
    අනේ පලයං බං යන්න. !:D
    ගිය සුමානේ KFC එක ගාව යාලුවො දෙන්නෙක් හම්බුනා මගෙ යටි ඇන්දම ගැලෙව්වා. ඊට ඉස්සෙල්ලා සුමානෙ අම් රිත් එක ගාව යාලුවො තුනක් හම්බුනා උඩු ඇන්ද ඉවරයි. අපේ එවුන් දත් ගලවන්නෙ නොදන්න කමට නෙවෙයි, හොඳටම දැනගෙන.
    :angry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    machan koheda hodama dental wada karana hospital

    where is da best dental technology available in colombo

    දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??

    දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??
    දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්‍රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)

    ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...

    කාලක් වුවත්............
    quatertooth.jpg

    භාගයක් වුවක්.........
    halftooth.jpg

    තුන් කාලක් වුවත්...............
    thunkalatooth.jpg

    ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............
    roottooth.jpg

    එම දත,

    කෘන්තක දතක් වුවත්............
    incisor.jpg

    රදනක දතක් වුවත්...........
    canine.jpg

    පුරස්ශාර්වකයක් වුවත්.........
    premolar.jpg

    චාර්වකයක් වුවත්............
    molar.jpg

    නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!

    ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??

    දන්ත ‍‍සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!

    සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ පලයං බං යන්න. !:D
    ගිය සුමානේ KFC එක ගාව යාලුවො දෙන්නෙක් හම්බුනා මගෙ යටි ඇන්දම ගැලෙව්වා. ඊට ඉස්සෙල්ලා සුමානෙ අම් රිත් එක ගාව යාලුවො තුනක් හම්බුනා උඩු ඇන්ද ඉවරයි. අපේ එවුන් දත් ගලවන්නෙ නොදන්න කමට නෙවෙයි, හොඳටම දැනගෙන.
    :angry:
    දැන් එතකොට උඹ උඩු ඇන්දයි යටි එකයි දෙකම නැතිවද ඉන්නෙ:rofl:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    දතා ඛාන්..........

    මචන්, ගොඩක් වැදගත් පෝස්ට් එකක්.......:love::love::love: මට පොඩි පුද්ගලික ප්‍රශ්ණයක් තියෙනව......... අපි පොඩි කාලෙ දත් පිරෙවුවෙ කොළඹ දත් වාට්ටුවෙන්....... සියල්ල නොමිළේ....... හැබැයි චාටර් හොඳ එක.......... :(:(:(දන්නවනෙ ඉතින් රජයේ රෝහලක තියෙන තත්වය........ නිකන් කරන නිසාද කොහෙදෝ පෝලිම ගොඩික් දිගයි.....ඉන්නෙත් ගොඩක්ම දුප්පත් මිනිස්සු....... හැසිරීම අන්තිමයි.......දොස්තරල, සාත්තු සේවකයො යක්කු වගේ.......දතක් පුරවන්න වරු භාගයක් කට්ට කන්න ඕන....... නර්ව් ෆිලින් නම් අඩුමගානෙ ඉතින් මාස 3ක්වත් යනව.:shocked: කොහොමින් කොහොම හරි ඉස්කෝලෙ යනකාලෙම කට්ට කාගෙන දත් දෙකක් නර්ව් ෆිලින් කරගත්ත...... තව දත් ටිකක් පොඩිකාලෙම ෆිල් කරගත්ත...... රැකියාවට ගියාට පස්සෙ ආන්ඩුවෙ රෝහලට යන්න ලැජ්ජ හිතුන..... :dull::dull::dull:පෝලින් ගානෙ රස්තියාදු වෙන්න...... මිනිස්සුන්ගෙන් බැනුන් අහන්න බය හිතුන....... අතේ යහමින් සල්ලි තිබුන නිසා හා ලොකු රක්ශණයක් රැකියාවෙන්න ලබාතිබුන නිසා හැම ලෙඩේටම වගේ දත් පිරවිල්ලටත් ප්‍රයිවට් හොස්පිටල් හා ප්‍රයිවට් තැන්වලට ගියෙ :cool:

    තව දත් 2ක් නරක්වෙලා...... ඒ දෙක නර්ව් ෆිලින් කරගන්න රුපියල් 15000ක් ගියා (එක දතක් රිදුන මැරෙන්න :baffled:)..... xරේ කරල බැලුවහම රූට් ෆිල් නොකර උඩින් පමනන්ට් පුරවල......:angry: පස්සෙ ඒකි නිකන් මගේ වැරද්දක් වගේ (හෙන මලෙන්:angry:) පුරවල දැම්මා....... මාස 3-4යි..... කේස් ගියා..... පස්සෙ ගොඩක් ෆේමස් තැනකට ගියා......ආයෙත් රූට් ෆිලින්........තව 17000යි:shocked:...... (ඌ මාත් එක්ක ශේප් එකේ ටෝක දාල වැඩකරන තැන අහගෙන.......ඉන්ෂුවරන්ස් ක්ලේම් කරනව කියල ඌම හිතල ඒ අනුව තමයි ගාන කිවුවෙ....... පස්සෙ කියපි ඉතුරු ගානටත් දත් දෙක තුනක් පුරවගන්න කියලා:cool::cool: .........ටික දවසකට පස්සෙ මම රට ගියා මාස 6-7යි....... ෆිලින්ග්ස් ඔක්කොම ගෙවිල ඉවරවෙලා:( (මම ගොඩක් පරිස්සමින් හපන්නෙ..... ගැලවිල, කැඩිල, පේරගෙඩියක් කාල හරිනම් දුක නෑ....( ගෙවිල ක්ශය වෙලා ගිහින්.....) අර ඉස්කෝලෙ යන කාලෙ පිනට පුරවගත්ත දත් දෙක යකා වගේ තියෙනව:love::love::love:.............. දැනට කන්නෙ අනිත් පැත්තෙන් (පස්ස පැත්තෙන් නොවේ ලොල්:lol:) දන්නවනෙ ඉතින් මෙහේ දත් පුරවන සල්ලි වලින් ලංකාවට දෙපාරක් යන්න පුලුවන් :rofl:අමාරු වුනොත් ගලවනව නැත්නම් ලංකාවට ආපු දවසක ඉස්සෙල්ලාම කීයක් හරි දීල මගේ දත් පුරවපු උන්ගෙ දත් ටික කඩල දානව:growl:..... ඊටපස්සෙ දත් වාට්ටුවට ගිහින් දත් පුරවගෙන ඔක්කෝටම කේක් අරන් දෙනව.....:love:

    :love::love::love:*(මට දැනුයි තේරෙන්නෙ මගේ තාත්ත කියපු දේවල්.... මගේ අම්ම තාත්ත අපි 4දෙනෙක්ගෙ ඉන්ෂුවරන්ස් 4කින් කවර් වෙලා තිබුනෙ.......එයාගේ සියලු බෙහෙත් අපිට කියල ක්ලේම් කරන්න පුලුවන් වුනත් එයා කවදාවත් ප්‍රයිවට් හොස්පිටල් ගියේ නෑ...... උදේ 5ට නැගිටල මහ රෝහලට ගියෙ...... හර්නියා ඔපරේශන් 2ක් කලා....... අපිට ඔක්කෝම ඔෆිස් ගානෙ කරගන්න තිබුන ) "මොකා වුනත් හූරන් කාල කෙලවෙනකොට මේකට තමයි දාන්නෙ උඹලට තාම ඕව තේරෙන්නෑ" කියල අපිට බැනබැන මහරෝහලෙන් කරගත්ත...........:yes::yes:

    මචන්, මම දෙගුණයක් ගෙවල තවත් දුක්විඳින්නෙ ඇයි කියල මට පැහැදිලිකරලදෙනවද?????? බල්ලොත් නොකන සල්ලි නිසාද?? :confused:

    ;););)උඹ ගැන අහිතකින් නෙමෙයි ලියුවෙ.... ඒත් මේව මහ කැත වැඩ........ උඹවත් අඩුගානෙ මේවගේ වැඩ නොකර රැකියාවේ ගෞරවය රැකපන්............

    රොබොට් අයියා......
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    ඇඬෙන සිද්ධිය...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, ගොඩක් වැදගත් පෝස්ට් එකක්.......:love::love::love: මට පොඩි පුද්ගලික ප්‍රශ්ණයක් තියෙනව

    උඹට වෙච්ච දේ ගින නම් මචං මම පෞද්ගලිකව ම කණගාටුවෙනවා......
    ඔතන ප්‍රශ්නය මචං මිනිස්සුන් ගේ ආකල්ප වල.....මිනිස්සු හූරගෙන කන එක නෙවෙයි කරන්න ඕන...පිහිටක් වෙන එක....අපේ සමහරු දුවන්නේ සල්ලි පස්සෙමයි......ලෙඩාට කෙළවුණත් කමක් නෑ.....
    මනුස්සකම් දන්න දන්ත වෛද්‍යවරයෙක් ගාවට යන්න.....දත් දොස්තර කෙනෙක් ගාවට යන්න එපා.......

    ඔය ෆොටෝ සෙට් එකේ අන්තිමට තියන හක්කේ දත ගැනත් ඕකම තමා කතාව....ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් ඔය හාදය‍ා ගේ දත් දෙක නර්ව් ෆිලින් කරන්න 24000ක් අරගෙන 22000ක් ගෙව්වම කියල තියනවා ඔය පෙන්නල තියන ලොකු දත හදන්න බෑ, ගලවන්න, ගලවල බ්‍රිජ් එකක් දාන්න තව 37000ක් යනව කියලා......ඔය සොෆ්ට්වෙයා ඉංජට මං ගැන කවුරු කියල මාව හොයං ආව. කරන්න බෑ කිව්ව හේතුව මට තේරුනේ දතේ එක්ස්රේ එකක් ගත්තාම. මේක ටිකක් වෙනස් දතක්..මුල් 4ක් තියනවා....එකක් කක්කුටු අංඩ වගේ නැවිලා. එහෙම දත් වලට නර්ව් ෆිලින් කරන්න වෙනම උපකරන තියනවා. එතිකල් නැති වුණත් මම මේක කරන්න ලෙඩාට ගිය ගාන කියන්නද? 9700යි! හාදයා මට ෆැබ් එකෙන් තඩි කේක් එකකුත් දීලයි ගියේ!! මේ අවුරුද්දෙත් මිනිහා මට ජනවාරි 1 වෙනිදා උදේ ම කොල් කරල විෂ් කරලා හවස ගෝලයෙක් අතේ කේක් එකක් එවල තිබ්බා......!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ;););)උඹ ගැන අහිතකින් නෙමෙයි ලියුවෙ.... ඒත් මේව මහ කැත වැඩ........ උඹවත් අඩුගානෙ මේවගේ වැඩ නොකර රැකියාවේ ගෞරවය රැකපන්............
    රොබොට් අයියා......

    උඹ කියන දේ මම කරනවා........
    නැත්තං මට අවුරුදු 8ක් තිස්සේ එකම තැනක පූර්ණකාලීන ව ම පෞද්ගලිකව ප්‍රතිකාර කිරීම කරන්න පුළුවන් ද, ආණ්ඩුවේ රස්සාවකුත් කරන්නේ නැතුව ?????
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්, ගොඩක් වැදගත් පෝස්ට් එකක්.......:love::love::love: මට පොඩි පුද්ගලික ප්‍රශ්ණයක් තියෙනව......... අපි පොඩි කාලෙ දත් පිරෙවුවෙ කොළඹ දත් වාට්ටුවෙන්....... සියල්ල නොමිළේ....... හැබැයි චාටර් හොඳ එක.......... :(:(:(දන්නවනෙ ඉතින් රජයේ රෝහලක තියෙන තත්වය........ නිකන් කරන නිසාද කොහෙදෝ පෝලිම ගොඩික් දිගයි.....ඉන්නෙත් ගොඩක්ම දුප්පත් මිනිස්සු....... හැසිරීම අන්තිමයි.......දොස්තරල, සාත්තු සේවකයො යක්කු වගේ.......දතක් පුරවන්න වරු භාගයක් කට්ට කන්න ඕන....... නර්ව් ෆිලින් නම් අඩුමගානෙ ඉතින් මාස 3ක්වත් යනව.:shocked: කොහොමින් කොහොම හරි ඉස්කෝලෙ යනකාලෙම කට්ට කාගෙන දත් දෙකක් නර්ව් ෆිලින් කරගත්ත...... තව දත් ටිකක් පොඩිකාලෙම ෆිල් කරගත්ත...... රැකියාවට ගියාට පස්සෙ ආන්ඩුවෙ රෝහලට යන්න ලැජ්ජ හිතුන..... :dull::dull::dull:පෝලින් ගානෙ රස්තියාදු වෙන්න...... මිනිස්සුන්ගෙන් බැනුන් අහන්න බය හිතුන....... අතේ යහමින් සල්ලි තිබුන නිසා හා ලොකු රක්ශණයක් රැකියාවෙන්න ලබාතිබුන නිසා හැම ලෙඩේටම වගේ දත් පිරවිල්ලටත් ප්‍රයිවට් හොස්පිටල් හා ප්‍රයිවට් තැන්වලට ගියෙ :cool:

    තව දත් 2ක් නරක්වෙලා...... ඒ දෙක නර්ව් ෆිලින් කරගන්න රුපියල් 15000ක් ගියා (එක දතක් රිදුන මැරෙන්න :baffled:)..... xරේ කරල බැලුවහම රූට් ෆිල් නොකර උඩින් පමනන්ට් පුරවල......:angry: පස්සෙ ඒකි නිකන් මගේ වැරද්දක් වගේ (හෙන මලෙන්:angry:) පුරවල දැම්මා....... මාස 3-4යි..... කේස් ගියා..... පස්සෙ ගොඩක් ෆේමස් තැනකට ගියා......ආයෙත් රූට් ෆිලින්........තව 17000යි:shocked:...... (ඌ මාත් එක්ක ශේප් එකේ ටෝක දාල වැඩකරන තැන අහගෙන.......ඉන්ෂුවරන්ස් ක්ලේම් කරනව කියල ඌම හිතල ඒ අනුව තමයි ගාන කිවුවෙ....... පස්සෙ කියපි ඉතුරු ගානටත් දත් දෙක තුනක් පුරවගන්න කියලා:cool::cool: .........ටික දවසකට පස්සෙ මම රට ගියා මාස 6-7යි....... ෆිලින්ග්ස් ඔක්කොම ගෙවිල ඉවරවෙලා:( (මම ගොඩක් පරිස්සමින් හපන්නෙ..... ගැලවිල, කැඩිල, පේරගෙඩියක් කාල හරිනම් දුක නෑ....( ගෙවිල ක්ශය වෙලා ගිහින්.....) අර ඉස්කෝලෙ යන කාලෙ පිනට පුරවගත්ත දත් දෙක යකා වගේ තියෙනව:love::love::love:.............. දැනට කන්නෙ අනිත් පැත්තෙන් (පස්ස පැත්තෙන් නොවේ ලොල්:lol:) දන්නවනෙ ඉතින් මෙහේ දත් පුරවන සල්ලි වලින් ලංකාවට දෙපාරක් යන්න පුලුවන් :rofl:අමාරු වුනොත් ගලවනව නැත්නම් ලංකාවට ආපු දවසක ඉස්සෙල්ලාම කීයක් හරි දීල මගේ දත් පුරවපු උන්ගෙ දත් ටික කඩල දානව:growl:..... ඊටපස්සෙ දත් වාට්ටුවට ගිහින් දත් පුරවගෙන ඔක්කෝටම කේක් අරන් දෙනව.....:love:

    :love::love::love:*(මට දැනුයි තේරෙන්නෙ මගේ තාත්ත කියපු දේවල්.... මගේ අම්ම තාත්ත අපි 4දෙනෙක්ගෙ ඉන්ෂුවරන්ස් 4කින් කවර් වෙලා තිබුනෙ.......එයාගේ සියලු බෙහෙත් අපිට කියල ක්ලේම් කරන්න පුලුවන් වුනත් එයා කවදාවත් ප්‍රයිවට් හොස්පිටල් ගියේ නෑ...... උදේ 5ට නැගිටල මහ රෝහලට ගියෙ...... හර්නියා ඔපරේශන් 2ක් කලා....... අපිට ඔක්කෝම ඔෆිස් ගානෙ කරගන්න තිබුන ) "මොකා වුනත් හූරන් කාල කෙලවෙනකොට මේකට තමයි දාන්නෙ උඹලට තාම ඕව තේරෙන්නෑ" කියල අපිට බැනබැන මහරෝහලෙන් කරගත්ත...........:yes::yes:

    මචන්, මම දෙගුණයක් ගෙවල තවත් දුක්විඳින්නෙ ඇයි කියල මට පැහැදිලිකරලදෙනවද?????? බල්ලොත් නොකන සල්ලි නිසාද?? :confused:

    ;););)උඹ ගැන අහිතකින් නෙමෙයි ලියුවෙ.... ඒත් මේව මහ කැත වැඩ........ උඹවත් අඩුගානෙ මේවගේ වැඩ නොකර රැකියාවේ ගෞරවය රැකපන්............

    රොබොට් අයියා......
    ඔය කිසි කරදරයක් නෑ බං පොඩි කාලේ ඉදන්ම උදේටයි රෑටයි දත් මදින්න පුරුදු උනානම්:yes: