දත ගලවගන්න ද හදන්නේ??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කිසි කරදරයක් නෑ බං පොඩි කාලේ ඉදන්ම උදේටයි රෑටයි දත් මදින්න පුරුදු උනානම්:yes:

    පල පල යන්න..අපිත් උදේ හවා දත් මැද්ද කියල මේ දතේ අමාරු ආවෙ නැහැ කියලද? මොනා කරන්නද බන්.. දත් පණුවො කනවා..පණුවොත් කන්න එපැයි බන්..නැත්නම් පව් පනුවො බඩගින්නෙ මැරෙනවනෙ බන්.. දුක නැද්ද පණුව ගැන..:(:(
    පනුවා වනාහි අහිංසක සතෙකි..ායෙටවෙ ටයෙයෙනිවෙ වටවෙටවෙව :P:P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    උඔට හොද සෞඛ්‍ය පුරුදු නෑ:eek:
    ඌරන්ට මොන සෞඛ්‍යද:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔට හොද සෞඛ්‍ය පුරුදු නෑ:eek:
    ඌරන්ට මොන සෞඛ්‍යද:dull:

    :growl::growl: යකෝ මම උදේ හවස දත් මැදල සිරිමත් වගේ ඉන්න කොලු පැටියෙක්.. ෂූවර් නැත්නම් අපේ ගෙදර වරෙන් පෙන්නන්න (දත් මදින හැටි)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :growl::growl: යකෝ මම උදේ හවස දත් මැදල සිරිමත් වගේ ඉන්න කොලු පැටියෙක්.. ෂූවර් නැත්නම් අපේ ගෙදර වරෙන් පෙන්නන්න (දත් මදින හැටි)
    පව් කුමාරි අක්කි:(
    මොකෝ බං අවතාරේ කුඩා කරලා?:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් කුමාරි අක්කි:(
    මොකෝ බං අවතාරේ කුඩා කරලා?:eek:

    මම අවතාර් එකක් හදන්න ගිහින් කෙළ වෙලා..දැන් බලපන්..දැන් ලොවෙත් නැතිවෙන්න අවතාර් එකත් නැතිවෙලා.. :(:( කොහොමද බන් හදන්නෙ හරියටම.....:confused::confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම අවතාර් එකක් හදන්න ගිහින් කෙළ වෙලා..දැන් බලපන්..දැන් ලොවෙත් නැතිවෙන්න අවතාර් එකත් නැතිවෙලා.. :(:( කොහොමද බන් හදන්නෙ හරියටම.....:confused::confused:
    මොකක්ද කලේ?
    රීසයිස් කරාද?
    90*90 දෙන්න ඕනි 19kb වලට වඩා සයිස් එක අඩුවෙන්
    මොකක්ද කහ පාටට යන්තම් පේනවා:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කොහොමද මගේ අවතාර් එක? පිස්සු කොල්ල වගේ නේද?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඔය කිසි කරදරයක් නෑ බං පොඩි කාලේ ඉදන්ම උදේටයි රෑටයි දත් මදින්න පුරුදු උනානම්:yes:

    දැන් මදිනව බං:yes:....... මේ පොඩිකාලෙ පව් පඩිසන් දෙන්නෙ.........මං ඇටය කාලෙ කඩචෝරු පප්පා......:-)love::love::love::love:නොතැල්ලා චොකොලොට් තඩි බෝතලයක් දවස් දෙකට ඉවරකරනව ලොල්)............රෑට දත් මැදල ඉවරවෙලත් මොනව හරි කොටාබාන්නමයි හිත:rolleyes::rolleyes::rolleyes:............ කිඹුලා වැඩේ ගොඩදාලදෙන්නම් කියල කියල තිබුන............ ලංකාවට ආපුදවසක බලමු.........මොකවුනත් වගකීමක් ගන්න පුලුවන් කෙනෙක් මෙහෙමහරි ඉන්න එක එලකිරියෙ කාටත් ලොකුදෙයක්.............. :)

    රොබොට් අයියා
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උඹ කියන දේ මම කරනවා........
    නැත්තං මට අවුරුදු 8ක් තිස්සේ එකම තැනක පූර්ණකාලීන ව ම පෞද්ගලිකව ප්‍රතිකාර කිරීම කරන්න පුළුවන් ද, ආණ්ඩුවේ රස්සාවකුත් කරන්නේ නැතුව ?????

    :yes:ලොකුදෙයක් මචං........ එකෙක් හරි එහෙම ඉන්නවානම් ලොකු දෙයක්......... දොස්තරල කියන්නෙ....... පඩිපිට පින් රැස්කරන පිරිසක්:yes::yes:........... (නමුත් මට හම්බවුන උන් නම් පිං හරක් ටිකක්)................ලංකාවට ආපුගමන් කන්ටෑක් කරන්නම්.............. ඔබට සුබපැතුම්............:)