දන්තුරේ සටනට අදට වසර 421යි

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
දන්තුරේ සටනට අදට වසර 421යි

දන්තුරේ සටනට අදට වසර 421යි

ඓතිහාසික දන්තුරේ සටනට අදට (6 දාට) වසර 421 ක්‌ සපිරේ. 1594 ඔක්‌තෝබර් 6 වැනිදා කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමේ අරමුණින් පෘතුගීසි සෙන්පති පේදුරු ලෝපස්‌ ද සුසාගේ නායකත්වයෙන් පැමිණි පෘතුගීසි සේනාව දන්තුරේ වෙල්යායේදී අන්ත පරාජයට පත්කිරීමට 1 වැනි විමලධර්මසූරිය රජුගේ නායකත්වයෙන් සටන් වැදුණු සිංහල සේනාව සමත් වූහ.

16 වැනි සියවසේ පෙරදිග ආක්‍රමණය කරමින් දැවැන්ත යුද බලයක්‌ ගොඩනඟාගෙන සිටි පෘතුගීසින් දන්තුරේ සටනින් පරාජයට පත්වීම, ඔවුන්ගේ යුද ඉතිහාසයට එක්‌වූ දැවැන්ත අවමානයක්‌ වූ අතර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට තිබු අවස්‌ථාවද ඔවුන්ට අහිමි විය.

1594 ජුලි 6 වැනිදා සිට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා පැවැති දන්තුරේ සටන ලෝක සටන් ඉතිහාසයේ සුවිශේෂී සටනක්‌ ලෙස ඉතිහාස ගතව තිබේ.



12096439_930859537009108_4772790042647773284_n.png
 
  • Like
Reactions: ruwper

Atheism Rocks

Banned
Oct 7, 2015
80
8
0

1594 ජුලි 6 වැනිදා සිට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා පැවැති දන්තුරේ සටන ලෝක සටන් ඉතිහාසයේ සුවිශේෂී සටනක්‌ ලෙස ඉතිහාස ගතව තිබේ.





kawuda kiyanne? :D
 

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Wimaladaramsooriya wisin suddane manawa aithiwasikam ullanganaykota.. samula gathanaya kirime waradata jeeniva wala yuda adikaranayata aran yanna one hitan..
     
    Last edited: