දන්ත ධාතුවේ ඡායාරූප සමාජ මාධ්‍යවට දාන අය අල්ලන්න පොලිස් පරීක්ෂණ 📸👮

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    එහෙනම් මුලින්ම හිරේ දාන්නන ඕනේ දන්ත කුමරියව ඔය දත් එහෙමෙහෙ ගෙනිච්චට

    හේමාමලනි කුමරිය බං දන්තේ කියන්නේ එයාගේ බොයිපෙන් ද කොහෙද
     
    • Like
    Reactions: pramodh87

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    හරි වෙනස් කියලා පෙන්වන්න විහිලු කරන සෙට් එක
    2f4nhk.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෝලිම් වල ඉඳල පිටින් ආපු මිනිස්සු නෙවෙයි කරඬුව තැම්පත් කරනකොට ඇතුලෙම හිටිය කෙනෙක් ගත්ත එකක් කියලා හොඳට පේනවා.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    video ekak thiyenne.. mamath facebook eken dakka.. owayi link meeke daanna baha.. anthimata apiwath kudalagena yayi.. mama dakka vidiyatanam hadapu ekakda manda..
     

    Similar threads