දන්ත ධාතුවේ ඡායාරූප සමාජ මාධ්‍යවට දාන අය අල්ලන්න පොලිස් පරීක්ෂණ 📸👮

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දත විකුණන් කන එවුන් පැමිණිලි කරලද?
    Pradeep_Nilanga_Dela_Bandara.jpg
     
    • Haha
    Reactions: Psiko and topkollek

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,895
    3,091
    113
    colombo
    දළදා වහන්සේ කියන්නේ ලාංකීය උරුමයක් අඩුම තරමේ
    ඔය මහනායකයා නිලමේ ලා එක දැන ගත්තොත් හොදයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ෆොටෝ වීඩියෝ හම්බුනොත් එවපන් බලන්න
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    හම්බ වුණොත් අපිටත් එවන්න. (Reach ගන්න බොරුවට හදපු ඒවා නම් එපා)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    එනම් පුක දීගෙන පෙන්නනේ ඇයි .
    දලදාවට බෝම්බ ගහපු උන්ම කිලි යන්න වෙන්න ඇති දලදා ප්‍රදර්ශනය කරන්නේ .

    ජෙප්පොත් නිකං 2 වසරේ උන් වගේ වැඩ කරන්නේ .

    ඕක පබ්ලික් දාන් නැත්තේ අනිවාර්යයෙන් බලංගොඩ මානවයේ දත් කෑල්ලක් ඇත්තේ . ඕවා ලීක් උනාම විද්යාව දන්න උන් තාක්ශණය එක්ක කියන්න ගත්තම ඕක බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි කියලා අපේ බෞද්ධ කලිෆා එකට මරු පහරක් වෙනවා
     
    • Like
    Reactions: Anathai

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    ගහන්න කලින් ආරක්ෂාව දීලා කරන්න ඕන වැඩ ඕඑවා ගැහුවට පස්සේ මොන පරීක්ෂණ කරත් ඕඑවා මකන්න වෙන්නේ නෑ. 🙄🙄🙄
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,375
    1
    4,075
    113
    What? under what law? may be under ICCPR (neither Police nor its advisors don't know what it means).
    So AKD is continuing RW and MR 's lawless acts. eg killing in police custody now even worse
     
    • Like
    Reactions: Cole Phelps

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    එහෙනම් මුලින්ම හිරේ දාන්නන ඕනේ දන්ත කුමරියව ඔය දත් එහෙමෙහෙ ගෙනිච්චට
     

    Similar threads