ඔව් ඕක තමයි මිනිස් දතක් නම් ඔහොම වෙන්න බැ කොහොමවත්![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
ඔව් ඕක තමයි මිනිස් දතක් නම් ඔහොම වෙන්න බැ කොහොමවත්![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
ඕක ඇතුලේ බන් තියෙන්නේ ...
සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
රියනක් කියන්නේ වියත් දෙකයි ,බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා
Oka dakapu issera suddo kuwe ඕක මිනිස් දත්ක් නෙමේ, ඕක හදලා තියෙන්නේ ඇත් දැලක් කපලා කියලාකොපුවක් නෙවෙයි. ඕක තමයි.
බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.
ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.
මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
Riyana adi 1.5 nam 1.5 x 18 = adi 27 k?බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.
ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.
මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
එහෙනම් අවු 5000ක් විතර පරණ ශිෂ්ටාචාර වල හිටපු මිනිස්සු දැන් ඉන්න මිනිස්සු ප්‍රමානේ වෙන්නේ කොහොමද ??
ඕන තරම් සාක්ෂි තියනව අවු දාස් ගානක් පරන මිනිස්සු ගැන.
මේ ටියුරින් එකද? ටියුරින් එක කාබන් පරික්ෂනෙත් කරලා DNA එකකුත් කරලා තියෙනේ.ජෙසුස් මේක ඇන්ද කියලා විශ්වාස කරනවා ද??
![]()
රියන් 18 ක් කියන්නෙ අඩි 27 ක් යකෝ. Physics වල තියෙන සරලම සිද්ධාන්තය square cube law එක ගැන හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක්ට හිට ගන්නවත් බෑ. එහෙම නම් ලෝහවලින් හැදුණු අැට කටු තියෙන්න ඕන.
එ් විතරක් නෙවෙයි, මිනිස් හදවතකින් කකුල් දෙකටයි ඔලුවටයි ලේ පොම්ප කරන්නවත් බෑ. ජිරාෆ් අඩි 18 ක් වෙලා heart එකේ සයිස් එකයි pressure එකයි හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක් නිකමටවත් බිම තියෙන දෙයක් ගන්න නැමුණොත් අැස් දෙක පුපුරලා ලේ එන්න පුළුවන් pressure වෙනසට. ජිරාෆ්ලගෙ ඔය වෙනුවෙන්ම බෙල්ලෙ කපාට තියෙනවා ලේ පීඩනය නවත්තන්න.
අඩි 10-12 ක් උස Navi ලා humanoid හැඩයක් තියෙන විදිහට හදන්න James Cameron මනුස්සයා Pandora ලෝකෙ ගුරුත්වය 0.8g කරලා, උන්ගෙ අැටවල naturally occurring carbon fiber තියෙනවා කියලා හෙන plot point එකක් දැම්මෙ ඔය නිසා. එ් විතරක් නෙවෙයි උන් මිනිස්සුන්ට වඩා පට්ට හීන්දෑරියි. ඔය සේරම square cube law එක තෘප්ත කරන්න ඕන නිසා.
අඩි 27 ක් උස මිනිස් හැඩයක කිසිම සතෙක්ට කෙලින් හිටගෙන ජීවත් වෙන්න බෑ. අහන්න දුක හිතුණාට අැත්ත එ්කයි. බුදුරජාණන් වහන්සේගෙත් අැත්ත උස බැලුවොත් අඩි 7 ක් විතර අැත්තෙ උපරිම.![]()

මොනවා කෑල්ලක්ද?ඔය කොපුවක් ඕක ඇතුලේ තියෙන්නේ පොඩිම පොඩි කෑල්ලක්
පරණ ඇදපු පින්තූරයක තිබුණා
පොඩි කෑල්ලක් දතක බාගයක් වගේ සම්පූර්ණ දතක් නම් නෙවෙයිමොනවා කෑල්ලක්ද?
පොඩි කෑල්ලක් දතක බාගයක් වගේ සම්පූර්ණ දතක් නම් නෙවෙයි
මේ ටියුරින් එකද? ටියුරින් එක කාබන් පරික්ෂනෙත් කරලා DNA එකකුත් කරලා තියෙනේ.
යකෝ එතකොට මේක සම්පුර්නම දතක් නම් අඩි 27ක් බුදු හාමුදුරුවෝ උසයි කියනවා නම් මේක දතක බාගයක් නම් බුදු හාමුදුරුවන්ගේ උස 27*2 අඩි 54ක්.පොඩි කෑල්ලක් දතක බාගයක් වගේ සම්පූර්ණ දතක් නම් නෙවෙයි

යක්ෂයෙක්ගෙ ධන්ත ධාතුවක්.ehemada ochchara loku dath thiyanawada
ටියුරින් එක කියන්නේ නම් ජේසු මැරුණට පස්සේ ඔතපු රෙද්දටනේ. උඹ දාපු එක නම් ඇඳන් හිටපු එකක් වගේනේ. මොකක්ද ඕකට කියන නම්.මම කියන්නෙ ජෙසුස් ඔච්චර මහත වෙන්න නම් KFC PIZZAHUT ගිහින් කාල තෙල වැඩි වෙලා මහත් වෙන්න ඔන එහෙනම් ඇදුමේ සයිස් එකට
robe of jesusටියුරින් එක කියන්නේ නම් ජේසු මැරුණට පස්සේ ඔතපු රෙද්දටනේ. උඹ දාපු එක නම් ඇඳන් හිටපු එකක් වගේනේ. මොකක්ද ඕකට කියන නම්.
මේ ටියුරින් එකද? ටියුරින් එක කාබන් පරික්ෂනෙත් කරලා DNA එකකුත් කරලා තියෙනේ.
Yako budu hamuduruwo gana budu dahama gana gawurawayak bakthiyak tibba paliyata awurudu dahas gaanak tisse documents update weddi eka ekaa athin daala liyapu gon katha wishwaasa karanna epa. Umba wage un rate wadi wena tharamata Namal Baby Lankawe president wena eka budu haamuduruwonta wath walakwanna baබුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.