දන්ත ධාතුව කියන්නෙ මේකටද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    robe of jesus

    ජෙසුගේ DNA කොහෙද බන් දැන් @dilann ගේ එකත් එක්ක තමා මැච් කරන්න වෙන්නෙ 😂
    ------ Post added on Jan 7, 2023 at 8:29 PM
    ජේසුගේ DNA නෙමෙයි රෙද්දේ තියෙන්නේ මොනවද කියල DNA ටෙස්ට් කරලා තියේලු.
     
    • Like
    Reactions: Yin And Yang

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    tooth2a.jpg

    දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
    දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
    Oka athule thama tiyenne. Radanaka dathak neda tiyenne? Ekath sampurna ekada dathen kaallakda kiyala man nan hariyata danne na
     
    • Like
    Reactions: Yin And Yang

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රියනක් කියන්නේ වියත් දෙකයි ,
    කොහෙද කියල තීන්නේ රියන් 18 ක් උස කතාවක් ?
    සුරංගනා කතා වලද , අර "බුදු හාමුදුරුවෝ විජය කියන්න ඉන්දියාවෙන් පිටුවහල් කරපු අපරාධ කාරයව ආරක්ෂා කරන්න කියල සක්ර්යට කිව්වා ,සකාර්ය මෙහෙ උපුල්වන් ට කිව්වා " වගේ . බෞද්ධ කෙනෙක් නම් පොඩ්ඩක් හරි බුදු දහම දන්න හිතල බලපන් බුදු හාමුදුරුවෝ එහෙම කතාවක් කියනවද කියන එක.
    සුරංගනා කතා ,සාහිත්‍ය ,චිත්‍ර ,පිළිම සුත්‍ර එක්ක පටල ගන්න එපා අඩු තරමේ අටුවා ,ටීකා වත් පටල ගන්න එපා .
    අටුවා ,ටීකා හොදයි නොදන්නා දේ දැන ගන්න , උදාහරණ සුත්‍ර යේ තීනවා කුස තණ මිටියක් ගැන ,අද කලේ අය කුස තණ දන්නේ නැහැ අටුවා ,ටීකා වල විස්තර කරලා තිනවා ඒවා . ඒ වගේ දේවල් වලට අටුවා ,ටීකා භාවිතා කරන්න . අටුවා ,ටීකා රචකයෝ මෙහෙම ලියලා තිනවා , "ඒ අය තමන්ට තේරෙන ආකාරයෙන් සුත්‍ර පැහැදිලි කරන්න උත්සහ කරනවා වැරදි තිනවා නම් සමාවෙන්න කියල " එහෙම තම විශුද්ධි මගෙත් තින්නේ .
    වැඩේ තින්නේ සමහර හාමුදුරුවෝ අටුවා ,ටීකා , විශුද්ධිමගෙ දේවල් සුත්‍ර ගානට දාල කතා කරන එක .
    විනයේ තීන දෙයක් ,කරුණක් කියද්දී පැහැදිලිව කියන්න ඕන මේක බුදු හාමුදුරුවෝ කිව්ව එකක් ද නැත් නම් තමන් විස්තර කරන විදිහද හෝ වෙන කෙනෙක් විස්තර කරපු විදිහ නම් ඒ බව .
    මිහිදු මහ රහතන් වහන්සේ ලන්කාවට බුද්දාගම ගෙනාවයින් පස්සෙ ලන්කාවෙ හිටපු අරිට්ට මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස අට්ට කතා ඔක්කොම සින්හලෙන් ලිවුවා. ඒකට තමයි කුරුන්දි අටුවාව , මහා අටුවාව කියන්නෙ. බුද්දගෝශ හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් ඇවිත් “විශුද්දිමාර්ගය “ ඇතුලු පොත් කිහිපයක් පාලියෙන් ලියලා අර සින්හල අටුවාව විනාස කරා. ඊට පස්සෙ තමයි බුදු දහමට මැජික් එකතු උනේ. ඔය විශුද්දිමාර්ගය කියවලා බලපන් අහසෙන් යන පවර්ස් ගන්න විදිය, ගින්දර පාලනය කරන්න පවර්ස් ගන්න විදිය තියෙනවා. ඒත් පුලුවන් එකෙක් නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ජේසුස් වහන්සේගේ ජොකා හම්බුනොත් අවුරුදු 2000ක් පරනයි මහලා තියෙන්නෙ MAS එකෙ කිව්වොත් විශ්වස කරනවා නේ?

    මම කිව්වේ දර්මයේ තියෙන දේ
    ජේසුගේ ජොකා හම්බුනොත් ඒක ඇදන් පාරේ දුවපං උබ 🤭
     
    • Haha
    Reactions: kolavari

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ජේසුගේ ජොකා හම්බුනොත් ඒක ඇදන් පාරේ දුවපං උබ 🤭

    අනුර කුමාරට අන්දපං කටේ ඉන්නා එක්ක ලප කොටා ලස්සනට ඉදි 😂
     
    • Haha
    Reactions: VASSA and erozan

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    දත දකින්න මේ දරන උත්සාහයෙන් දාහෙන් එක් වාරයක් ධර්මය දකින්න යෙදවුවා නම්.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    රියන් 18 ක් කියන්නෙ අඩි 27 ක් යකෝ. Physics වල තියෙන සරලම සිද්ධාන්තය square cube law එක ගැන හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක්ට හිට ගන්නවත් බෑ. එහෙම නම් ලෝහවලින් හැදුණු අ‍ැට කටු තියෙන්න ඕන.

    එ‍් විතරක් නෙවෙයි, මිනිස් හදවතකින් කකුල් දෙකටයි ඔලුවටයි ලේ පොම්ප කරන්නවත් බෑ. ජිරාෆ් අඩි 18 ක් වෙලා heart එකේ සයිස් එකයි pressure එකයි හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක් නිකමටවත් බිම තියෙන දෙයක් ගන්න නැමුණොත් අ‍ැස් දෙක පුපුරලා ලේ එන්න පුළුවන් pressure වෙනසට. ජිරාෆ්ලගෙ ඔය වෙනුවෙන්ම බෙල්ලෙ කපාට තියෙනවා ලේ පීඩනය නවත්තන්න.

    අඩි 10-12 ක් උස Navi ලා humanoid හැඩයක් තියෙන විදිහට හදන්න James Cameron මනුස්සයා Pandora ලෝකෙ ගුරුත්වය 0.8g කරලා, උන්ගෙ අ‍ැටවල naturally occurring carbon fiber තියෙනවා කියලා හෙන plot point එකක් දැම්මෙ ඔය නිසා. එ‍් විතරක් නෙවෙයි උන් මිනිස්සුන්ට වඩා පට්ට හීන්දෑරියි. ඔය සේරම square cube law එක තෘප්ත කරන්න ඕන නිසා.

    අඩි 27 ක් උස මිනිස් හැඩයක කිසිම සතෙක්ට කෙලින් හිටගෙන ජීවත් වෙන්න බෑ. අහන්න දුක හිතුණාට අ‍ැත්ත එ‍්කයි. බුදුරජාණන් වහන්සේගෙත් අ‍ැත්ත උස බැලුවොත් අඩි 7 ක් විතර අ‍ැත්තෙ උපරිම. 🙏
    ඔය වඩු රියන

    ඒ මොකද්ද ඒ ? 🥴
    පොන්න පැටියා හිතන්නේ මම කතෝලික කියලද ? 🤭
    උබලට තේරෙනවනෙ මේව මෙහෙම වෙන්නෙ ඇයි කියල පුලුවන් තරන් මග ඇරල හිටපන්. නැත්තන් නිකන් ප්‍රෙට්‍රල් පුච්චගෙන නාමලක් පුප්පගෙන ඉන්න තමා වෙන්නෙ.
    ------ Post added on Jan 7, 2023 at 8:55 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහිදු මහ රහතන් වහන්සේ ලන්කාවට බුද්දාගම ගෙනාවයින් පස්සෙ ලන්කාවෙ හිටපු අරිට්ට මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස අට්ට කතා ඔක්කොම සින්හලෙන් ලිවුවා. ඒකට තමයි කුරුන්දි අටුවාව , මහා අටුවාව කියන්නෙ. බුද්දගෝශ හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් ඇවිත් “විශුද්දිමාර්ගය “ ඇතුලු පොත් කිහිපයක් පාලියෙන් ලියලා අර සින්හල අටුවාව විනාස කරා. ඊට පස්සෙ තමයි බුදු දහමට මැජික් එකතු උනේ. ඔය විශුද්දිමාර්ගය කියවලා බලපන් අහසෙන් යන පවර්ස් ගන්න විදිය, ගින්දර පාලනය කරන්න පවර්ස් ගන්න විදිය තියෙනවා. ඒත් පුලුවන් එකෙක් නෑ
    විශුද්දිමාරගයේ, අහසෙන් යන පවර්ස් ගන්න විදිය, ගින්දර පාලනය කරන්න පවර්ස් ගන්න විදිය තියෙන තැන පෙන්නපන්..???????

    උබ නම් දැන් වාශ්ප වෙයි දෙන්ඩ උත්තරයක් නැතුව, පොන්න හුකන්නල ජිවිතේට දැකපු නැති පොත්වල තියෙන ඒව කියවන හැටියක් නොදකින් ගූ පොන්නය.

    ඒ මොකද්ද ඒ ? 🥴
    පොන්න පැටියා හිතන්නේ මම කතෝලික කියලද ? 🤭
    නැ උබ ක්‍රිස්තියානි.
    ------ Post added on Jan 7, 2023 at 9:00 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    බුදුන් වහන්සේව දැක ගන්න ඕන අය බුද්ධ ධර්මය අධ්‍යනය කරන්න ඒ අනුව ජීවත් වන්න
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    1) E kiyanne Mihindu eddi Aritta already rahath welada hitiye? Nattan Mihindu ge dharme ahala rahath unada?
    මිහිදු මහ රහතන් වහන්සේ ලන්කාවට බුද්දාගම ගෙනාවයින් පස්සෙ ලන්කාවෙ හිටපු අරිට්ට මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස අට්ට කතා ඔක්කොම සින්හලෙන් ලිවුවා. ඒකට තමයි කුරුන්දි අටුවාව , මහා අටුවාව කියන්නෙ. බුද්දගෝශ හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් ඇවිත් “විශුද්දිමාර්ගය “ ඇතුලු පොත් කිහිපයක් පාලියෙන් ලියලා අර සින්හල අටුවාව විනාස කරා. ඊට පස්සෙ තමයි බුදු දහමට මැජික් එකතු උනේ. ඔය විශුද්දිමාර්ගය කියවලා බලපන් අහසෙන් යන පවර්ස් ගන්න විදිය, ගින්දර පාලනය කරන්න පවර්ස් ගන්න විදිය තියෙනවා. ඒත් පුලුවන් එකෙක් නෑ
    2) Wishuddi maargaya pothe monawa ganada tiyenne?

    බොරුකියන්නෙපා අඩි 10ක් උස මිනිහෙක් වත් ඉදියා කියල සාක්ෂි නෑ. එක සමාන දත් 40යි කියන්නේ ටි-රෙක්ස් වගේ ඩයිනොසරයෙක්ද බං ?
    අඩි 27 කියන්නේ ඉපදෙනකොට සිදුහත් කුමරු අඩි 5ක් වත් උස ඇති නේ :ROFLMAO:

    මිනිස්සු එන්න එන්න කුඩා වෙන්නේ නෑ.

    ඔය අව්රුදු 10 කතාව බොරු

    ආයුෂ එන්න එන්නම වැඩි වෙනවා

    උබ මුතූගේ ශ්‍රාවකයෙක්ද

    ඕලෙවල් වෙනකන් වත් ඉගෙන ගත්තේ නැද්ද ?
    3) “Dethis maha purusha lakshana” kiyana ewa ahuwama budu haamuduruwo kiyanne thani ALIEN porak kiyala thama mata hithenne. Umbalata ehema hithenne nadda?
    62B8CFBF-A8E7-4E77-9A06-A65CA4626994.gif

    ------ Post added on Jan 7, 2023 at 9:12 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    විශුද්දිමාරගයේ, අහසෙන් යන පවර්ස් ගන්න විදිය, ගින්දර පාලනය කරන්න පවර්ස් ගන්න විදිය තියෙන තැන පෙන්නපන්..???????

    උබ නම් දැන් වාශ්ප වෙයි දෙන්ඩ උත්තරයක් නැතුව, පොන්න හුකන්නල ජිවිතේට දැකපු නැති පොත්වල තියෙන ඒව කියවන හැටියක් නොදකින් ගූ පොන්නය.

    නැ උබ ක්‍රිස්තියානි.
    ------ Post added on Jan 7, 2023 at 9:00 PM
    කාලෙ නාස්ති කරන් වාද කරන්න තරම් වටින්නෙ නැති මෝඩයෙක් උබ. කියවනවා තියා පොත පෙරලලාවත් බලපු නැති එකෙක් කියලා කියපු ගොන් කතාවෙන්ම තේරුනා

    කසිණ ඵල​

    1. මේ දස කසිණ අතුරෙන් පඨවි කසිණ වශයෙන් වනාහි “එකොපි හුත්‍වා බහුධා හොති” ‘තෙමේ එකෙක් වැ බොහෝ දෙන වෙයි’ යනාදීන් වදාළ පරිදි වීම, අහසැ හෝ ජලයෙහි හෝ පොළෝ මවා එයින් පයින් යාම් සිටීම් හිඳීම් ආදිය කිරීම, පරිත්ත - අප්පමාණ නයයෙන් අභිහායතන ලැබීම යනාදිය ද, (“ප්‍ර‍තිභාගනිමිත්තෝත්පත්තීන් මතු දෙවන-තුන්වන ජවන වීථියෙහි හෝ සතරවන - පස්වන වීථියෙහි හෝ උපදවන ලද ධ්‍යානයට අභිභායතනසඥා යි දත යුතු” යි යනු සන්නයි.)

    2. ආපෝ කසිණ වශයෙන් පොළොවෙහි නැගීම කිමිදීම, ජල වැසි උපදවීම, ගංගා මුහුදු මැවීම, පෘථිවි පර්‍වත ප්‍රාසාදාදිය සෙලවීම යනාදිය ද
    දැන් පඨවි කසිණයට අනතුරු වැ ආපෝ කසිණයෙහි විස්තර කථාව වන්නේ ය.

    පඨවි කසිණය සේ ම ආපෝ කසිණය ද වඩනු කැමති යෝගී විසින් සුවසේ හිඳැ ගෙනැ සකස් කැරැ ග්ත හෝ ප්‍ර‍කෘතියෙන් පිහිටි හෝ ජලයෙහි නිමිත්තග්‍ර‍හණය කළ යුතු. මේ ආදි වශයෙන් මෙහි ද මත්තෙහි ද සියල්ල මෙසේ විස්තර කරනු. මෙසේ මතු මෙ පමණකු දු නො දක්වා විශේෂයක් ඇතහොත් එම දක්වන බව දත යුතු.

    පූර්‍වයෙහි ආපෝකසිණ භාවනා කළ පින්වතුනට චුල්ලසීව තෙරුන්ට මෙන් ප්‍ර‍කෘතියෙන් පිහිටි ජලයෙහි - එනම් පොකුණෙක හෝ විලෙක හෝ කලපුවෙක හෝ මුහුදෙහි හෝ නිමිත්ත උපදින්නේ ය. ලාභසත්කාර නො තකා විවික්ත වැ වසමි යි මාවටුයෙහි (මහාතීර්‍ථයෙහි) නැව් නැඟී දඹදිව වඩනා උන්වහන්සේට අතර මගදී මහමුහුද බලත් ම ඒ හා සමාන කසිණ නිමිත්ත පහළ විය. පෙර අභියෝග නො කළ පින්වතුන් විසින් සතර කිසුණු දොස් හැරැ පියා නීල-පීත-ලෝහිත-ඔදාත යන සිව් පැහැ ඇති ජලය අතුරෙන් කිසියම් ජලයක් නො ගෙනැ බිම නො වැටුණු තාක් ශුද්ධ වස්ත්‍රයෙන් පෙරාගත් අහස් දියෙන් හෝ එබඳු වූ ම අන්‍ය පිරිසිදු ජලයකින් හෝ පාත්‍ර‍යක් වත් සැළියක් වත් මුවවිට දක්වා පුරා ගෙනැ විහාර කෙළවර යට කී සේ පිළිසන් තැනෙක තබා ගෙනැ සුවසේ හිඳැ අම්බු, උදක, වාරි, සලිල ආදි ජලවාචක නම් අතුරෙන් ප්‍ර‍සිද්ධ නම වශයෙන් ගෙනැ “ආපො-ආපො” යි භාවනා කළ යුතු. එහි වර්‍ණය නො සැලකිය යුතු. ද්‍ර‍ව ලක්ෂණය මෙනෙහි නො කට යුතු. වර්‍ණය තමහට ආශ්‍ර‍ය වූ ජලය හා සමානගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා භාවනා කළ යුතු. (උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයීම නම් ආපෝධාතුයේ උත්සන්නභාවයෙන් - ශක්ති හෙයින් - අධික බැවින් සසම්භාර ආපයෙහි ආපය යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ උපාදාන ප්‍ර‍ඥප්තියෙහි සිත පිහිටුවීම යි. මෙසේ භාවනා කරත් ම ඔහුට පිළිවෙළින් පෙර කීසේ උද්ග්‍ර‍හ - ප්‍ර‍තිභාග නිමිති උපදින්නේ ය. එහි උද්ග්‍ර‍හනිමිත්ත සැලෙන්නා සේ වැටහෙයි. ඉදින් ඒ ජලය පෙණ බුබුලින් මිශ්‍ර‍ නම් එසේ පෙණ බුබුලින් මිශ්‍ර‍ වැ මැ වැටහෙයි. රැළ නැඟීම් පෙණ මුසු බැව් කසිණ දෝස පෙනේ. ප්‍ර‍තිභාගනිමිත්ත වනාහි නො සැලෙන අහස තුබූ මිණි තල්වැටක් සේ ද මිණිමුවා කැටපත් තලයක් සේ ද වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යොගාවචර උපචාර ධ්‍යානයට ද පෙර කී සේ චතුෂ්ක - පඤ්චකධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

    ආපොකසිණ වඩන ක්‍ර‍මය යි

    3. තේජෝ කසිණ වශයෙන් දුමීම, දිලීම, අඟුරු වැසි ඉපදවීම, තමාගේ තේජසින් අන්‍යයාගේ තේජස ක්‍ෂය කිරීම, කපුපුළුන් දර ආදිය එක්කොට රැස් වැ තුබූ කල කැමැති දේ ම දවන්නට සමර්‍ථ වීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම, පිරිනිවන් සමයෙහි තේජෝධාතුයෙන් ශරීරය දවාලීම යනාදිය ද

    තේජෝ කසිණය වඩනු කැමැත්තහු විසින් තේජසෙහි නිමිත්ත ගත යුතු. පූර්‍ව කෘත අභියෝග ඇති පින්වතුනට චිත්තගුත්ත තෙරුන්ට මෙන් ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුත් පහන් සිල්ලෙහි හෝ උදුනෙහි හෝ පාත්‍ර‍ පිසින තැන හෝ ලැව් ගින්නෙහි හෝ යම් කිසි තැනෙක ගිනිසිලු බලත් නිමිත්ත උපදින්නේ ය. චිත්තගුත්ත තෙරුන්ට වනාහි ධර්‍ම ශ්‍රවණ දවසෙහි පොහෝ ගෙට පිවිසැ පහන් සියල්ල බලත් ම ඒ නිමිත්ත උපන්නේ ය. පූර්‍වයෙහි කෘතාභියෝග නැත්තහු විසින් තේජෝ කසිණය පිළියෙළ කරගත යුතු ය. එය පිළියෙළ කර ගන්නා ක්‍ර‍මය මෙසේ ය. සිනිඳු වූ හර ඇති දර පලා වියලා ගෙනැ එය කැබැලි කොටැ සුදුසු රුක් මුලකට හෝ මණ්ඩපයකට හෝ ගොස් පාත්‍ර‍ පිසින ආකාරයෙන් රැස්කොටැ ගිනි දැල්විය යුතු ය. ඉක්බිති හුණ පැදුරෙක හෝ සමෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ කොටැ සිදුරක් කරගත යුතු ය. එය අර දැල්වෙන ගින්න අභිමුඛයේ තබා ගෙනැ යට දැක් වූ සේ හිඳැ ගෙනැ යට තණ - දර හෝ මතු දුම් සිල්ල හෝ මෙනෙහි නො කොටැ මැද විරල නො වැ ඝන වැ පවත්නා ගිලිදැල්ලෙහි නිමිත්ත ගත යුතු යි. නීල-පිතාදි වශයෙන් එහි පැහැය නො සිතිය යුතු ය. උෂ්ණත්‍ව වශයෙන් ලක්ෂණ මෙනෙහි නො කළ යුතු. වර්‍ණය ද නිශ්‍ර‍ය ගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා “පාචක, කණ්භවත්තනි, ජාත වෙද, හුතාසනාදි අග්නි වාචක නම් අතරෙන් ප්‍ර‍කට නම වශයෙන් ම “තෙජො - තෙජො” යි භාවනා කටයුතුයි. මෙසේ භාවනා කරත්ම ඔහුට පිළිවෙළින් උද්ග්‍ර‍හ-ප්‍ර‍තිභාග නිමිති උපදිනේ ය. එයින් උද්ග්‍ර‍හ නිමිත්ත ගිනි දැල් කැඩි කැඩී වැටෙන්නා සේ වැටහෙයි. ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුන් කසිණ දොස පෙනේ. පෙනහෙලි කැබලි හෝ අඟරු පිද්‍ධු හෝ හළු හෝ දුම් හෝ වැටහෙයි. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි අහස්හි තුබූ රත් කම්බිලි කඩක් සේ ද, රන් තල් වැටක් සේ ද රන් ටැඹක් සේ ද නිශ්චල වැ වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යෝගාවචර උපචාර ධ්‍යානයට ද, යට කී සේ චතුෂ්ක-පඤ්චක ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

    තේජෝ කසිණ වඩන ක්‍ර‍මය යි.

    4. වායෝ කසිණ වශයෙන් වායු සේ ශීඝ්‍ර‍ වැ යාම, වාත වැසි උපදවීම යනාදිය ද

    5. නීල කසිණ වශයෙන් නිල් රූප මැවීම, අන්‍ධකාර කිරීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභිභායතන ලැබීම, ශුභවිමෝක්‍ෂාධිගමය යනාදිය ද

    6. පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීම, රන් වේවා යි ඉටීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුභ විමොක්‍ෂාධිගමය යනාදිය ද

    7. ලෝහිත කසිණ වශයෙන් රතු රූප මැවීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුබ විමොක්‍ෂාධිගමය යනාදිය ද

    8. ඕදාත කසිණ වශයෙන් සුදුවන් රූ මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

    9. ආලෝක කසිණ වශයෙන් ප්‍ර‍භාස්වර රූප මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

    10. ආකාස කසිණ වශයෙන් මුවහ වැ තුබුනු වස්තු ප්‍ර‍කාශ කිරීම, පෘථිවි පර්‍වතාදිය තුළ අහස් මවා එහි ඉරියව් පැවැත්වීම, භිත්ති ආදියෙන් පිටත නො පැකිළ යාම යනාදිය ද සිද්ධ වේ.

    link - https://pitaka.lk/books/vishuddhi-margaya/7-10.html
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    1) E kiyanne Mihindu eddi Aritta already rahath welada hitiye? Nattan Mihindu ge dharme ahala rahath unada?

    2) Wishuddi maargaya pothe monawa ganada tiyenne?

    mihidhu rahathan wahansegen bana ahala rahathwela passe ewa pothwala liwa

    ara erosan ponsta dapu reply eka balapan
     
    cd5.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජේසුස් වහන්සේගේ ජොකා හම්බුනොත් අවුරුදු 2000ක් පරනයි මහලා තියෙන්නෙ MAS එකෙ කිව්වොත් විශ්වස කරනවා නේ?

    මම කිව්වේ දර්මයේ තියෙන දේ
    MAS newe bn eka mahuwe Tristar apparel eken🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔය වඩු රියන

    උබලට තේරෙනවනෙ මේව මෙහෙම වෙන්නෙ ඇයි කියල පුලුවන් තරන් මග ඇරල හිටපන්. නැත්තන් නිකන් ප්‍රෙට්‍රල් පුච්චගෙන නාමලක් පුප්පගෙන ඉන්න තමා වෙන්නෙ.
    ------ Post added on Jan 7, 2023 at 8:55 PM
    මම ඔය බෝධි , ධාතු, ඇටකටු ඇදුම් වගේ දේවල් ගැන කියවන්නේ නෑ . ඕන එකෙක් ඕන මගුලක් වැදගත්තට මට මොකෝ. :rofl:
     
    • Dislike
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මම ඔය බෝධි , ධාතු, ඇටකටු ඇදුම් වගේ දේවල් ගැන කියවන්නේ නෑ . ඕන එකෙක් ඕන මගුලක් වැදගත්තට මට මොකෝ. :rofl:
    උබව ලිෆ්ට් එකක් කරගන්න හදන්නෙ මේකේ ඉන්න සමහර ගන්ධබ්බ අවතාර ඒක ගැන කිව්වෙ.
     
    • Like
    Reactions: dilann

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කාලෙ නාස්ති කරන් වාද කරන්න තරම් වටින්නෙ නැති මෝඩයෙක් උබ. කියවනවා තියා පොත පෙරලලාවත් බලපු නැති එකෙක් කියලා කියපු ගොන් කතාවෙන්ම තේරුනා

    කසිණ ඵල​

    1. මේ දස කසිණ අතුරෙන් පඨවි කසිණ වශයෙන් වනාහි “එකොපි හුත්‍වා බහුධා හොති” ‘තෙමේ එකෙක් වැ බොහෝ දෙන වෙයි’ යනාදීන් වදාළ පරිදි වීම, අහසැ හෝ ජලයෙහි හෝ පොළෝ මවා එයින් පයින් යාම් සිටීම් හිඳීම් ආදිය කිරීම, පරිත්ත - අප්පමාණ නයයෙන් අභිහායතන ලැබීම යනාදිය ද, (“ප්‍ර‍තිභාගනිමිත්තෝත්පත්තීන් මතු දෙවන-තුන්වන ජවන වීථියෙහි හෝ සතරවන - පස්වන වීථියෙහි හෝ උපදවන ලද ධ්‍යානයට අභිභායතනසඥා යි දත යුතු” යි යනු සන්නයි.)

    2. ආපෝ කසිණ වශයෙන් පොළොවෙහි නැගීම කිමිදීම, ජල වැසි උපදවීම, ගංගා මුහුදු මැවීම, පෘථිවි පර්‍වත ප්‍රාසාදාදිය සෙලවීම යනාදිය ද
    දැන් පඨවි කසිණයට අනතුරු වැ ආපෝ කසිණයෙහි විස්තර කථාව වන්නේ ය.

    පඨවි කසිණය සේ ම ආපෝ කසිණය ද වඩනු කැමති යෝගී විසින් සුවසේ හිඳැ ගෙනැ සකස් කැරැ ග්ත හෝ ප්‍ර‍කෘතියෙන් පිහිටි හෝ ජලයෙහි නිමිත්තග්‍ර‍හණය කළ යුතු. මේ ආදි වශයෙන් මෙහි ද මත්තෙහි ද සියල්ල මෙසේ විස්තර කරනු. මෙසේ මතු මෙ පමණකු දු නො දක්වා විශේෂයක් ඇතහොත් එම දක්වන බව දත යුතු.

    පූර්‍වයෙහි ආපෝකසිණ භාවනා කළ පින්වතුනට චුල්ලසීව තෙරුන්ට මෙන් ප්‍ර‍කෘතියෙන් පිහිටි ජලයෙහි - එනම් පොකුණෙක හෝ විලෙක හෝ කලපුවෙක හෝ මුහුදෙහි හෝ නිමිත්ත උපදින්නේ ය. ලාභසත්කාර නො තකා විවික්ත වැ වසමි යි මාවටුයෙහි (මහාතීර්‍ථයෙහි) නැව් නැඟී දඹදිව වඩනා උන්වහන්සේට අතර මගදී මහමුහුද බලත් ම ඒ හා සමාන කසිණ නිමිත්ත පහළ විය. පෙර අභියෝග නො කළ පින්වතුන් විසින් සතර කිසුණු දොස් හැරැ පියා නීල-පීත-ලෝහිත-ඔදාත යන සිව් පැහැ ඇති ජලය අතුරෙන් කිසියම් ජලයක් නො ගෙනැ බිම නො වැටුණු තාක් ශුද්ධ වස්ත්‍රයෙන් පෙරාගත් අහස් දියෙන් හෝ එබඳු වූ ම අන්‍ය පිරිසිදු ජලයකින් හෝ පාත්‍ර‍යක් වත් සැළියක් වත් මුවවිට දක්වා පුරා ගෙනැ විහාර කෙළවර යට කී සේ පිළිසන් තැනෙක තබා ගෙනැ සුවසේ හිඳැ අම්බු, උදක, වාරි, සලිල ආදි ජලවාචක නම් අතුරෙන් ප්‍ර‍සිද්ධ නම වශයෙන් ගෙනැ “ආපො-ආපො” යි භාවනා කළ යුතු. එහි වර්‍ණය නො සැලකිය යුතු. ද්‍ර‍ව ලක්ෂණය මෙනෙහි නො කට යුතු. වර්‍ණය තමහට ආශ්‍ර‍ය වූ ජලය හා සමානගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා භාවනා කළ යුතු. (උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයීම නම් ආපෝධාතුයේ උත්සන්නභාවයෙන් - ශක්ති හෙයින් - අධික බැවින් සසම්භාර ආපයෙහි ආපය යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ උපාදාන ප්‍ර‍ඥප්තියෙහි සිත පිහිටුවීම යි. මෙසේ භාවනා කරත් ම ඔහුට පිළිවෙළින් පෙර කීසේ උද්ග්‍ර‍හ - ප්‍ර‍තිභාග නිමිති උපදින්නේ ය. එහි උද්ග්‍ර‍හනිමිත්ත සැලෙන්නා සේ වැටහෙයි. ඉදින් ඒ ජලය පෙණ බුබුලින් මිශ්‍ර‍ නම් එසේ පෙණ බුබුලින් මිශ්‍ර‍ වැ මැ වැටහෙයි. රැළ නැඟීම් පෙණ මුසු බැව් කසිණ දෝස පෙනේ. ප්‍ර‍තිභාගනිමිත්ත වනාහි නො සැලෙන අහස තුබූ මිණි තල්වැටක් සේ ද මිණිමුවා කැටපත් තලයක් සේ ද වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යොගාවචර උපචාර ධ්‍යානයට ද පෙර කී සේ චතුෂ්ක - පඤ්චකධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

    ආපොකසිණ වඩන ක්‍ර‍මය යි

    3. තේජෝ කසිණ වශයෙන් දුමීම, දිලීම, අඟුරු වැසි ඉපදවීම, තමාගේ තේජසින් අන්‍යයාගේ තේජස ක්‍ෂය කිරීම, කපුපුළුන් දර ආදිය එක්කොට රැස් වැ තුබූ කල කැමැති දේ ම දවන්නට සමර්‍ථ වීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම, පිරිනිවන් සමයෙහි තේජෝධාතුයෙන් ශරීරය දවාලීම යනාදිය ද

    තේජෝ කසිණය වඩනු කැමැත්තහු විසින් තේජසෙහි නිමිත්ත ගත යුතු. පූර්‍ව කෘත අභියෝග ඇති පින්වතුනට චිත්තගුත්ත තෙරුන්ට මෙන් ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුත් පහන් සිල්ලෙහි හෝ උදුනෙහි හෝ පාත්‍ර‍ පිසින තැන හෝ ලැව් ගින්නෙහි හෝ යම් කිසි තැනෙක ගිනිසිලු බලත් නිමිත්ත උපදින්නේ ය. චිත්තගුත්ත තෙරුන්ට වනාහි ධර්‍ම ශ්‍රවණ දවසෙහි පොහෝ ගෙට පිවිසැ පහන් සියල්ල බලත් ම ඒ නිමිත්ත උපන්නේ ය. පූර්‍වයෙහි කෘතාභියෝග නැත්තහු විසින් තේජෝ කසිණය පිළියෙළ කරගත යුතු ය. එය පිළියෙළ කර ගන්නා ක්‍ර‍මය මෙසේ ය. සිනිඳු වූ හර ඇති දර පලා වියලා ගෙනැ එය කැබැලි කොටැ සුදුසු රුක් මුලකට හෝ මණ්ඩපයකට හෝ ගොස් පාත්‍ර‍ පිසින ආකාරයෙන් රැස්කොටැ ගිනි දැල්විය යුතු ය. ඉක්බිති හුණ පැදුරෙක හෝ සමෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ කොටැ සිදුරක් කරගත යුතු ය. එය අර දැල්වෙන ගින්න අභිමුඛයේ තබා ගෙනැ යට දැක් වූ සේ හිඳැ ගෙනැ යට තණ - දර හෝ මතු දුම් සිල්ල හෝ මෙනෙහි නො කොටැ මැද විරල නො වැ ඝන වැ පවත්නා ගිලිදැල්ලෙහි නිමිත්ත ගත යුතු යි. නීල-පිතාදි වශයෙන් එහි පැහැය නො සිතිය යුතු ය. උෂ්ණත්‍ව වශයෙන් ලක්ෂණ මෙනෙහි නො කළ යුතු. වර්‍ණය ද නිශ්‍ර‍ය ගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා “පාචක, කණ්භවත්තනි, ජාත වෙද, හුතාසනාදි අග්නි වාචක නම් අතරෙන් ප්‍ර‍කට නම වශයෙන් ම “තෙජො - තෙජො” යි භාවනා කටයුතුයි. මෙසේ භාවනා කරත්ම ඔහුට පිළිවෙළින් උද්ග්‍ර‍හ-ප්‍ර‍තිභාග නිමිති උපදිනේ ය. එයින් උද්ග්‍ර‍හ නිමිත්ත ගිනි දැල් කැඩි කැඩී වැටෙන්නා සේ වැටහෙයි. ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුන් කසිණ දොස පෙනේ. පෙනහෙලි කැබලි හෝ අඟරු පිද්‍ධු හෝ හළු හෝ දුම් හෝ වැටහෙයි. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි අහස්හි තුබූ රත් කම්බිලි කඩක් සේ ද, රන් තල් වැටක් සේ ද රන් ටැඹක් සේ ද නිශ්චල වැ වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යෝගාවචර උපචාර ධ්‍යානයට ද, යට කී සේ චතුෂ්ක-පඤ්චක ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

    තේජෝ කසිණ වඩන ක්‍ර‍මය යි.

    4. වායෝ කසිණ වශයෙන් වායු සේ ශීඝ්‍ර‍ වැ යාම, වාත වැසි උපදවීම යනාදිය ද

    5. නීල කසිණ වශයෙන් නිල් රූප මැවීම, අන්‍ධකාර කිරීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභිභායතන ලැබීම, ශුභවිමෝක්‍ෂාධිගමය යනාදිය ද

    6. පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීම, රන් වේවා යි ඉටීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුභ විමොක්‍ෂාධිගමය යනාදිය ද

    7. ලෝහිත කසිණ වශයෙන් රතු රූප මැවීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුබ විමොක්‍ෂාධිගමය යනාදිය ද

    8. ඕදාත කසිණ වශයෙන් සුදුවන් රූ මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

    9. ආලෝක කසිණ වශයෙන් ප්‍ර‍භාස්වර රූප මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

    10. ආකාස කසිණ වශයෙන් මුවහ වැ තුබුනු වස්තු ප්‍ර‍කාශ කිරීම, පෘථිවි පර්‍වතාදිය තුළ අහස් මවා එහි ඉරියව් පැවැත්වීම, භිත්ති ආදියෙන් පිටත නො පැකිළ යාම යනාදිය ද සිද්ධ වේ.

    link - https://pitaka.lk/books/vishuddhi-margaya/7-10.html
    @erozan ලැජ්ජාවට අම්මගෙ කිම්බ අස්සෙ හැන්ගුනාද?
     
    • Haha
    Reactions: kolavari

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කොහෙද එහෙම එකක් සදහන් වෙලා තියෙන්නේ ..මෙතන දාල තියන ආටිකල් එක කියවපන් බන් මෝඩයෙක් වෙන්නේ නැතුව සුද්දෝ ඕක අතට අරන් බලල තියනවා ...
    පත්තරේ බන් තිබ්බේ එහෙම 🤣🤣🤣
     
    • Haha
    Reactions: kolavari