දන්ත ධාතුව කියන්නෙ මේකටද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුද්දන්ට පෙන්නුවෙ ඇත්ත එක නෙවෙයි කියල මට හිතෙන්නෙ..නුවර හෝ ඒ අවට ආරක්ෂිත තැනක ඇත්ත එක ඇති මහානායක හිමිවරු දෙතුන් දෙනෙක් විතරක් දන්න රහසක් විදියට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,902
    113
    Mother Earth
    sketch-1673107151272.png
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,901
    113
    සුද්දන්ට පෙන්නුවෙ ඇත්ත එක නෙවෙයි කියල මට හිතෙන්නෙ..නුවර හෝ ඒ අවට ආරක්ෂිත තැනක ඇත්ත එක ඇති මහානායක හිමිවරු දෙතුන් දෙනෙක් විතරක් දන්න රහසක් විදියට.
    Ethakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare wadammawanne fake tooth ekak kiyalada?
    paw hutto e minissu 🤣
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ethakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare puka uda daagena wadammawanne fake tooth ekak kiyalada?
    paw hutto e minissu 🤣
    මිනිස්සු පෙරහැර බලනව මිසක් ධාතුන් වහන්සේ වදින්ඩ පාරෙ ඉදන් ඉන්නෙ නැ, පිටරටවල ඉදන් සුද්දොත් එන්නෙ ධාතුන් වදින්ඩද ,මේක වගේ හරකෙක් අප්පේ🤣🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,901
    113
    මිනිස්සු පෙරහැර බලනව මිසක් ධාතුන් වහන්සේ වදින්ඩ පාරෙ ඉදන් ඉන්නෙ නැ, පිටරටවල ඉදන් සුද්දොත් එන්නෙ ධාතුන් වදින්ඩද ,මේක වගේ හරකෙක් අප්පේ🤣🤣

    Uda dagena wandina perahara ta geniyana (yata thiyena eka) eke fake tooth ekak wa na oi eka his karanduwak 😊
    Damn It!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඩ තියෙන්නෙ ධාතු කරඩුව ඒකෙ කිහිපයක් තියෙනවද දන්නෙ නෑ ආරක්ෂාවට..යට එක පෙරහැරේ ගෙනියන්නෙ දන්න විදියට ඒක හිස් එකක්,(ඕක ඉන්දියාවෙ ඉඳන් මෙහෙට ආපු විදිය පිලිවෙලට මාලිගාවෙ චිත්‍ර සහ විස්තර තියෙනව)..සෑහෙන අමාරුවෙන් තමා ඉස්සර රජවරු ඕක ආරක්ෂා කරගෙන තියෙන්නෙ..දැන් ඉන්න ජනාධිපතිවරුන්ට පවා ඉල්ලුවත් ඕක පෙන්නන්නෙ නැතුව ඇති..මාලිගාවට අපහාස කරන්ඩ හරි කෙලින් Queens Hotel එක හදපු සුද්දට වෙන එකක් පෙන්නුව වෙන්ඩ පුලුවන් කිව්වෙ ඒකයි.
     
    • Like
    Reactions: ruwper

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ඇතුලේ බන් තියෙන්නේ ...

    සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..

    amo amo :rofl:

    නොදකින් පොන්න සිංහලු...:rofl:

    දන්ත දාතුව කිය කිය මැරෙන්න හැදුවට මේකේ කමෙන්ට්ස් බැලුවම නම් තේරෙන්නේ එකෙක්වත් හරියට මේ දන්ත දාතුව කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ...කැරි සීන් එක නේ...:lol:

    එකෙක් කියනව දත් බාගයක් ලු, තව එකෙක් කියනව ඕක ඇතුලෙලු තියෙන්නේ, තව එකෙක් කියනවා රහසිගතව හන්ගළලු..මොන හුට්ටක්ද,,:lol:

    තොපි දන්න බුද්ධාගම..:rofl: තොපිව කොනක ඉදන් රවට්ටලා තියෙන්නේ..බුද්ධාගම වගේ සිරා ආගමක් දේශපාලනකරණීය වුනාම ඕක තමයි වෙන්නේ..:yes:

    නිකමට හිතපල්ලා,,මේ 2023...සිවුරු දාගෙන කී දහාක් මහින්දයට කඩේ යනවද වාසි බලාගෙන,,එකෙක් රහත් වෙලා කියල හීන් නූලෙන් කඩේ යනවා..තව එකෙක් හමුදාවේ හිටිය කියල (මේ යකාට යුද්දේ ඉවර වෙනකොට අවුරුදු 18ක්වත් නැහැලු ) ඌ ෆෑන් බේස් එකක් හදාගෙන කඩේ යනවා..තව එකෙක් මුස්ලිම් විරෝදී කියල පෙන්නලා චන්ද අරන් දීල වරදාන ගන්න කඩේ යනවා...:rofl:

    මේ වගේ තාක්ෂනය දියුණු, මිනිස්සු බුද්ධිමත් කාලෙක මෙහෙම තොපිව අන්දනවා නම්,,රජාගේ වචනය නීතිය වෙච්ච කාලයක මොන වගේ දේවල් වෙනස් කරන්න, අලුතෙන් හදන්න ඇතිද...:rolleyes:

    ------ Post added on Jan 7, 2023 at 10:38 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    Ethakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare wadammawanne fake tooth ekak kiyalada?
    paw hutto e minissu 🤣
    පෙරහැර චාරිත්‍රයක් විතරයි. ඇතාගෙ පිටේ තියන්නෙ මිනිස්සුන්ට පෙන්න තියලා තියෙන එකත් නෙවෙයි. මිනිස්සුන්ට පේන්න තියල තියෙන්නෙ තවත් එකක්. ඉතිහාසය ගැන දන්න සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම බෞද්ධයක් ඒක දන්නවා.

    ලෝකේ කොහේ බැලුවත් පවුල ඇතුලෙ විතරක් තියෙන රහස් තියෙනවා. යම්කිසි පිරිසක් අතරේ විතරක් පවත්වගෙන යන රහස් තියෙනවා. හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකෙත් එහෙමනෙ. කරඬුවෙ අතීතයත් එක්ක එතන රහස් ගොඩක් තියෙනවා. භාරකාර හාමුදුරුවරුන්ගෙන් පාස් වෙන විදිහට වගේ මොනා හරි අපි නොදන්න දේවල් ඇති. සමහරවිට කරඬුව එක්කම රාජපක්ශලා චීනෙට විකුනලා වෙන්නත් පුළුවන්. ඒකත් රහසක් විදිහටයි තියෙන්නෙ. මම කියන්නෙ අපි මොකුත්ම දන්නෙ නෑ කියලා. තමන් කැමති ජාතියෙ ෆැන්ටසියක් කැමති කෙනෙකුට ගහගෙන ඉන්න පුළුවන්.
     
    Interesting story
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,902
    113
    Mother Earth
    ඕක ඇතුලේ බන් තියෙන්නේ ...

    සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
    ධන්ත ධාතුවෙ radiation තියෙනවා. ඒක අතට ගත්තම අත පිච්චෙනවලු. ඔය කැමරා වලට අහු වෙන්නෙත් නැත්තෙ ඒකයි. :o
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඕක ඇතුලේ බන් තියෙන්නේ ...

    සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
    බුදුන් මැජික් කාරයෙක්ද

    එක හොයන ගමන් මේවත් අපිට පැහැදිලි කරලා පලයල්ලා

    b7486d72c76d336fdfce1d350a04cdb75f609f76.jpg

    ඇයි මුන් පෙට්ටියක් වගේ මගුලකට වැද වැද ඉන්නේ
    ටිපිකල් බයි මානසිකත්වය
    ගෙරි හම්බයො
    ------ Post added on Jan 8, 2023 at 7:24 AM
     
    • Like
    Reactions: charitha2011