සුද්දන්ට පෙන්නුවෙ ඇත්ත එක නෙවෙයි කියල මට හිතෙන්නෙ..නුවර හෝ ඒ අවට ආරක්ෂිත තැනක ඇත්ත එක ඇති මහානායක හිමිවරු දෙතුන් දෙනෙක් විතරක් දන්න රහසක් විදියට.
Ethakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare wadammawanne fake tooth ekak kiyalada?සුද්දන්ට පෙන්නුවෙ ඇත්ත එක නෙවෙයි කියල මට හිතෙන්නෙ..නුවර හෝ ඒ අවට ආරක්ෂිත තැනක ඇත්ත එක ඇති මහානායක හිමිවරු දෙතුන් දෙනෙක් විතරක් දන්න රහසක් විදියට.
මිනිස්සු පෙරහැර බලනව මිසක් ධාතුන් වහන්සේ වදින්ඩ පාරෙ ඉදන් ඉන්නෙ නැ, පිටරටවල ඉදන් සුද්දොත් එන්නෙ ධාතුන් වදින්ඩද ,මේක වගේ හරකෙක් අප්පේEthakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare puka uda daagena wadammawanne fake tooth ekak kiyalada?
paw hutto e minissu![]()
Uda dagena wandina perahara ta geniyana (yata thiyena eka) eke fake tooth ekak wa na oi eka his karanduwakEthakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare puka uda daagena wadammawanne fake tooth ekak kiyalada?
paw hutto e minissu![]()
මිනිස්සු පෙරහැර බලනව මිසක් ධාතුන් වහන්සේ වදින්ඩ පාරෙ ඉදන් ඉන්නෙ නැ, පිටරටවල ඉදන් සුද්දොත් එන්නෙ ධාතුන් වදින්ඩද ,මේක වගේ හරකෙක් අප්පේ![]()
Damn It!Uda dagena wandina perahara ta geniyana (yata thiyena eka) eke fake tooth ekak wa na oi eka his karanduwak![]()
Radanaka 3k da tiyennedantha dhathu 3k lankawe thiyenawa
1. dalada maligawa
2.somawathi chaithya
3.yatala wehera
nodanna aya sadaha damme
aku dhathu 4k mn hitathanne ..mathaka nehe. dhantha dhathu, mun ata saha mun piyali wage tiyenne. e size eken. pujawaliye wage mtaka oya wistre tiyenneRadanaka 3k da tiyenne
E kiyanne dath walinuth kaali tiyenneaku dhathu 4k mn hitathanne ..mathaka nehe. dhantha dhathu, mun ata saha mun piyali wage tiyenne. e size eken. pujawaliye wage mtaka oya wistre tiyenne
උඩ තියෙන්නෙ ධාතු කරඩුව ඒකෙ කිහිපයක් තියෙනවද දන්නෙ නෑ ආරක්ෂාවට..යට එක පෙරහැරේ ගෙනියන්නෙ දන්න විදියට ඒක හිස් එකක්,(ඕක ඉන්දියාවෙ ඉඳන් මෙහෙට ආපු විදිය පිලිවෙලට මාලිගාවෙ චිත්‍ර සහ විස්තර තියෙනව)..සෑහෙන අමාරුවෙන් තමා ඉස්සර රජවරු ඕක ආරක්ෂා කරගෙන තියෙන්නෙ..දැන් ඉන්න ජනාධිපතිවරුන්ට පවා ඉල්ලුවත් ඕක පෙන්නන්නෙ නැතුව ඇති..මාලිගාවට අපහාස කරන්ඩ හරි කෙලින් Queens Hotel එක හදපු සුද්දට වෙන එකක් පෙන්නුව වෙන්ඩ පුලුවන් කිව්වෙ ඒකයි.Damn It!
ehema thamayi pothe tiyenne.dakala nethi nisa hariyata kiynna behe ethin.E kiyanne dath walinuth kaali tiyenne
ඕක ඇතුලේ බන් තියෙන්නේ ...
සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..




තොපිව කොනක ඉදන් රවට්ටලා තියෙන්නේ..බුද්ධාගම වගේ සිරා ආගමක් දේශපාලනකරණීය වුනාම ඕක තමයි වෙන්නේ..


පෙරහැර චාරිත්‍රයක් විතරයි. ඇතාගෙ පිටේ තියන්නෙ මිනිස්සුන්ට පෙන්න තියලා තියෙන එකත් නෙවෙයි. මිනිස්සුන්ට පේන්න තියල තියෙන්නෙ තවත් එකක්. ඉතිහාසය ගැන දන්න සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම බෞද්ධයක් ඒක දන්නවා.Ethakota umba kiyanne perahare yana un puka iragena dawas ganak perahare wadammawanne fake tooth ekak kiyalada?
paw hutto e minissu![]()
Interesting storyපෙරහැර චාරිත්‍රයක් විතරයි. ඇතාගෙ පිටේ තියන්නෙ මිනිස්සුන්ට පෙන්න තියලා තියෙන එකත් නෙවෙයි. මිනිස්සුන්ට පේන්න තියල තියෙන්නෙ තවත් එකක්. ඉතිහාසය ගැන දන්න සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම බෞද්ධයක් ඒක දන්නවා.
ලෝකේ කොහේ බැලුවත් පවුල ඇතුලෙ විතරක් තියෙන රහස් තියෙනවා. යම්කිසි පිරිසක් අතරේ විතරක් පවත්වගෙන යන රහස් තියෙනවා. හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකෙත් එහෙමනෙ. කරඬුවෙ අතීතයත් එක්ක එතන රහස් ගොඩක් තියෙනවා. භාරකාර හාමුදුරුවරුන්ගෙන් පාස් වෙන විදිහට වගේ මොනා හරි අපි නොදන්න දේවල් ඇති. සමහරවිට කරඬුව එක්කම රාජපක්ශලා චීනෙට විකුනලා වෙන්නත් පුළුවන්. ඒකත් රහසක් විදිහටයි තියෙන්නෙ. මම කියන්නෙ අපි මොකුත්ම දන්නෙ නෑ කියලා. තමන් කැමති ජාතියෙ ෆැන්ටසියක් කැමති කෙනෙකුට ගහගෙන ඉන්න පුළුවන්.
ධන්ත ධාතුවෙ radiation තියෙනවා. ඒක අතට ගත්තම අත පිච්චෙනවලු. ඔය කැමරා වලට අහු වෙන්නෙත් නැත්තෙ ඒකයි.ඕක ඇතුලේ බන් තියෙන්නේ ...
සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
බුදුන් මැජික් කාරයෙක්දඕක ඇතුලේ බන් තියෙන්නේ ...
සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
ටිපිකල් බයි මානසිකත්වයඑක හොයන ගමන් මේවත් අපිට පැහැදිලි කරලා පලයල්ලා
![]()
ඇයි මුන් පෙට්ටියක් වගේ මගුලකට වැද වැද ඉන්නේ