එපා වෙනවා යකුනේ. දන්ත ධාතුව බලන්න ගියපු/යන/යන්ඩ බලාපොරොත්තු වෙන උන්ටත් වඩා අනිත් උන්ටනෙ අමාරුව.
යන යන platform වල පෝලිම් අඳෝනා.
මීට අවුරුදු 16 කට කලිනුත් ඕක පෙන්නුවා . හැබැයි හදිසියෙම නැවැත්තුවා ආරක්ශක හේතුන් මත කියලා.
ඒ කාලෙත් ඔය මොන පහසුකමක් වත් තියෙන්ඩ නැතුව ඇති. හැබැයි මොකෙක්වත් අඬාගෙන වැලපුනේ නෑ සෝශල් මීඩියා මහ ලොකුවට තිබ්බෙ නැති හින්ද.
භක්තිය තියෙන බලන්න ඕනිමයි කියලා හිතෙන උන් බලයි. නැති උන් කටපියන්, අලුතෙන් ත්‍රෙඩ් නොදා හිටපල්ලකො සෙද්ද.