දන්ත ධාතුව ඇයි කරඩු හතක හන්ගලා තියෙන්නෙ. ඉස්සරනම් ආරක්ෂාවට කියලා කියන්න පුලුවන්. ඒත් දැන් රජකාලෙ වගේ ආක්‍රමණ එන්නෙත් නෑනෙ. පොලිස් ආරක්ෂාවත් තියෙනවා. ඒහින්දා පැය 24ම ප්‍රදර්ශනය කරන්න පුලුවන්. ඒත් ඇයි ඒක කරන්නෙ නැත්තෙ.