දන්නවද බිස්නස් email එකක් හදාගන්න විදිහ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    කවුරු හරි දන්නවද business email address එකක් හදාගන්න විදිහ අපේ ඩොමේන් නේම් එකටම free? zoho කියල සයිට් එකක් තියෙනවා ඒකෙන් හැදුව හැබැයි ඒකෙ ලොකු අවුලක් තියෙනවා. අපි යවන මේල් එකේ අපේ avatar එක පෙන්නන්නේ නෑ වෙන address වලට. ඒක නිසා ඒක වැඩක් නෑ.

    වෙන විදිහක් තියේද? :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    Yandex walin Puluvn
    maka balanna machan https://lktips.com/2018/02/26/yandex-mail-setup-for-custom-domains/
     
    • Love
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    zoho එකේ හදද්දී දාපු dns records අයින් කරලා ඉන්න ඕනද බන් මේක හදන්න කලින්?
    අරකෙ ලෙඩේ මේකෙත් තියේවිද?

    ඔව් අයින් කරලා ඉන්න ඕනේ. කලින් එකේ MX Record වගේ ඒවා විශේෂයෙන්ම
     
    • Like
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    I believe you can do this with GMail. If you sign up with GSuite quite easy to do. But you need to pay monthly, even for the very basic plan.
    But there are ways to configure free GMail by forwarding the emails to Gmail, and enabling Gmail to send as your domain email address. Pls read on this.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඔව් අයින් කරලා ඉන්න ඕනේ. කලින් එකේ MX Record වගේ ඒවා විශේෂයෙන්ම
    එල බන් මම බලන්නම් ඒකෙත්.

    I believe you can do this with GMail. If you sign up with GSuite quite easy to do. But you need to pay monthly, even for the very basic plan.
    But there are ways to configure free GMail by forwarding the emails to Gmail, and enabling Gmail to send as your domain email address. Pls read on this.
    ඔව් ඩොලර් 6ක් බේසික් එක. porkbun එකෙන්ම මාසෙට $2 දීල ගන්න එක ලාභයි එහෙම බලද්දී. :P