දන්නවද මේ කවුද කියල ?

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    දන්නවද මේ කවුද කියල ?

    දන්නවද මේ කවුද කියල ?

    ඔයාලට වැඩිය දකින්න ලැබෙන්නේ නැති කුරුල්ලෙක් මේ ..ඒක නිසා මට හිතුනා එයාගේ 4to එකක් අරන් දාන්න ..පුළුවන් නම් අදුන ගන්න මේ කුරුල්ලව :):):):)


    1.jpg


    2.jpg


    3.JPG




    පින්තුර අපැහැදිලි ඇති ..මට හොද කැමරාවක් නැහැ ..තියෙන එකෙන් අමාරුවෙන් අර ගත්තේ :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: twisted

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල් කොහා නේ.. :yes: ඉස්සර අපේ ගෙදරට කෑම දාන තැනට කන්න එනවා.. ලඟදිනම් ආවෙ නෑ හැබැයි..:dull: