දන්නවද මේ ලෝකෙ හැමදේම වෙන්නෙ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Human Ego එක, Grudges, Envy නිසා ඊට වඩා දේවල් වෙනව. ඔය තුනෙන් වෙන්නෙ සමහර දේවල් විතරයි
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බලය ධනය ලිංගිකත්වය උඩ කියල
    ඔය තුනෙන් ලිංගිකත්වය අයින් කරන්න පුළුවන්
    ඒක වෙන්නෙත් ධනය බලය මත

    හරියටම බැලුවොත් බලයත් කපලා දාන්න පුළුවන්
    ධනය මත බලය හදා ගන්න එක සිම්පල්
    _ඩු විකුණලා හරි සල්ලි හෙව්වොත් අර දෙකම ඔයා ලඟ

    ගැලපෙන වචනේ හිතෙන විදියට පුරවගන්න
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,094
    113
    Just like the strength of the varied 5 fingers, try to find and maintain, 5 strong/ positive connections - most likely, you will always get what you want..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    බලය ධනය ලිංගිකත්වය උඩ කියල
    This is one of the best pieces of art I have ever seen on this topic.....

    Ea5PcuoX0AAyCEc