දන්නවද-මේ සින්දුවේ අර්ථය..???

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
දන්නවද-මේ සින්දුවේ අර්ථය..???

madhuchandrayamejpg.jpg



මේක කුසපබා එකේ සින්දුවක්නේ...
මේකේ අර්ථය දන්න කෙනෙක් පෝස්ට් කරන්නකෝ...


:oo::oo::baffled:
:baffled:

 
Sep 12, 2011
884
120
0
හඳ ඇති දා වැඩෙනවා.
පිස්සු හැදෙන රාත්‍රියේ
ආදරය කරන දේවාලයේ දල්වා පහන්,
හඳ ඇති දා වැඩෙනවා.

කෙස් සලමින්
තොල් වල සුවඳ සුවඳ බලමින්,
ඔඩොක්කුව නිකන් නෙලුම් මලක් වගේ,
සරසලා,
ඔබේ හදවත,
සිරියාවන්තයි

තොල් දෙක හරි මිහිරියි,
උක්කුං දෙක,:dull: මොනවද නිවමින්,
ඇඳ හොඳට සරසලා,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පෙට්ටිය කඩා ගන්නේ නැතිව සැමදා ජීවත් වෙන්න. :rolleyes:


 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
මහ නිළමේ;12083034 said:
හඳ ඇති දා වැඩෙනවා.
පිස්සු හැදෙන රාත්‍රියේ
ආදරය කරන දේවාලයේ දල්වා පහන්,
හඳ ඇති දා වැඩෙනවා.

කෙස් සලමින්
තොල් වල සුවඳ සුවඳ බලමින්,
ඔඩොක්කුව නිකන් නෙලුම් මලක් වගේ,
සරසලා,
ඔබේ හදවත,
සිරියාවන්තයි

තොල් දෙක හරි මිහිරියි,
උක්කුං දෙක,:dull: මොනවද නිවමින්,
ඇඳ හොඳට සරසලා,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පෙට්ටිය කඩා ගන්නේ නැතිව සැමදා ජීවත් වෙන්න. :rolleyes:




ElaKiri