රත්තරං;15315826 said:ඔව් මචන්. සේරම ගේම ගහන්නේ ලක්ශ 100ට වඩා අඩු මුදලකින්. කාර් තුනකට ඒ ඇති. හුගාක් වෙලාවට 2යි ගෙදර තියෙන්නේ.රට යනකොට මාස තුනට ඒ සල්ලිත් fd දානවා.
කරනෙත් ටොයොටා නිසාන් මිට්සු හොන්ඩා විතරයි
මිනිස්සු සේල් වලින් ගන්න බයයි බන්. ඒ නිසා මම හිතනවා මේක තමා සාර්තකම ක්‍රමේ කියලා මගේ ජීවන රටාවත් එක්ක,



රත්තරං;15315944 said:me thread ekath mama mage thread eke damma
http://www.elakiri.com/forum/showthread.php?p=15315933#post15315933
thnks
රත්තරං;15315944 said:me thread ekath mama mage thread eke damma
http://www.elakiri.com/forum/showthread.php?p=15315933#post15315933
රත්තරං;15315926 said:වරෙන් සල්ලි කාරයෙක් වෙන්න
umbe hama thread ekama balanawa specially bikes and vehicles.......
hama ekatama comments rep athi.....
http://www.elakiri.com/forum/showthread.php?p=15231721#post15231721
thanks for sharing
umba athramadiyek widytada wada karanne naththam car eka cash deela aragena un registerd thiyagannawda?????![]()
රත්තරං;15318697 said:කෑශ් ඩීල් පමනි.. අරගෙන තියන් ඉදලා විකුනන්නේ. රැකියාව නිසා ලැබෙන සමාජ ගෞරවය සේල් කාරයෙක් හෝ බ්‍රෝකර් කෙනෙක් කරගන්න මම කැමැති නෑ


thnx mchn aluthen business ekak patan gannawanam godak usefull me tika kiyawala baluwama , rep ++
ela ela...
පට්ට මචන්... මමත් ගොඩාක් දේවල් ඉගෙන ග්ත්ත... මමත් ව්‍යාපාරයක් කරන්න පටන් ගත්ත, දැනුත් කරගෙන යන්ව පොඩි වැඩ 2 - 3 ක් කරනව.. එල එල.. මෙන්න මගේ වැඩ...
https://www.facebook.com/pages/BlueMart-Engineering/610479512303934
You must spread some Reputation around before giving it to mil rox again.
bump
elz. bump



athakota vehicle eka register karagnna one nadda machan umbe namata....
ganna kenata vehicle eka vikunuwa kiyala letter ekak hari.. MT6 form eke sign karanne umbada??naththam machan kalin owner da????
mata thiyena aula mekai..
උඹ වහනය ගත්තු ගමන් ඒක උඹේ නමට හරවා ගත්තනම් නේ shape ??? නැත්තම් කලින් අයිතිකාරයට මොනවත් කරන්න පුළුවන් නේද
ඌ වහනය විකුනද්දී ලියුමක් හරි අත්සමක් හරි ෆෝරම් එකේ අත්සන් කරලා දුන්නොත් ඇතිද .වෙන ලියුමක් ඇහෙම එපාද ????
ඌ ලියුමක් ඇහෙම දෙනවනම් එකම අපි වහනය විකුණන කෙනාට දෙන්න පුලුවන්ද????
පුලුවන්නම් පැහැදිලි කරපන් මචන්????![]()