දන්නවද ව්‍යාපාර .....

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
රත්තරං;15315826 said:
ඔව් මචන්. සේරම ගේම ගහන්නේ ලක්ශ 100ට වඩා අඩු මුදලකින්. කාර් තුනකට ඒ ඇති. හුගාක් වෙලාවට 2යි ගෙදර තියෙන්නේ.රට යනකොට මාස තුනට ඒ සල්ලිත් fd දානවා.
කරනෙත් ටොයොටා නිසාන් මිට්සු හොන්ඩා විතරයි
මිනිස්සු සේල් වලින් ගන්න බයයි බන්. ඒ නිසා මම හිතනවා මේක තමා සාර්තකම ක්‍රමේ කියලා මගේ ජීවන රටාවත් එක්ක,

umba athramadiyek widytada wada karanne naththam car eka cash deela aragena un registerd thiyagannawda?????:confused::confused::confused:
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
thnks

රත්තරං;15315944 said:

රත්තරං;15315926 said:
වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

umbe hama thread ekama balanawa specially bikes and vehicles.......
hama ekatama comments rep athi..... :):)

http://www.elakiri.com/forum/showthread.php?p=15231721#post15231721

thanks for sharing

elazzzzz machan.........
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umba athramadiyek widytada wada karanne naththam car eka cash deela aragena un registerd thiyagannawda?????:confused::confused::confused:

    කෑශ් ඩීල් පමනි.. අරගෙන තියන් ඉදලා විකුනන්නේ. රැකියාව නිසා ලැබෙන සමාජ ගෞරවය සේල් කාරයෙක් හෝ බ්‍රෝකර් කෙනෙක් කරගන්න මම කැමැති නෑ
     

    Palihawadana1990

    Well-known member
  • පට්ට මචන්... මමත් ගොඩාක් දේවල් ඉගෙන ග්ත්ත... මමත් ව්‍යාපාරයක් කරන්න පටන් ගත්ත, දැනුත් කරගෙන යන්ව පොඩි වැඩ 2 - 3 ක් කරනව.. එල එල.. මෙන්න මගේ වැඩ...

    https://www.facebook.com/pages/BlueMart-Engineering/610479512303934
     
    • Like
    Reactions: mil rox

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15318697 said:
    කෑශ් ඩීල් පමනි.. අරගෙන තියන් ඉදලා විකුනන්නේ. රැකියාව නිසා ලැබෙන සමාජ ගෞරවය සේල් කාරයෙක් හෝ බ්‍රෝකර් කෙනෙක් කරගන්න මම කැමැති නෑ

    athakota vehicle eka register karagnna one nadda machan umbe namata....
    ganna kenata vehicle eka vikunuwa kiyala letter ekak hari.. MT6 form eke sign karanne umbada??naththam machan kalin owner da????

    mata thiyena aula mekai..
    උඹ වහනය ගත්තු ගමන් ඒක උඹේ නමට හරවා ගත්තනම් නේ shape ??? නැත්තම් කලින් අයිතිකාරයට මොනවත් කරන්න පුළුවන් නේද

    ඌ වහනය විකුනද්දී ලියුමක් හරි අත්සමක් හරි ෆෝරම් එකේ අත්සන් කරලා දුන්නොත් ඇතිද .වෙන ලියුමක් ඇහෙම එපාද ????

    ඌ ලියුමක් ඇහෙම දෙනවනම් එකම අපි වහනය විකුණන කෙනාට දෙන්න පුලුවන්ද????

    පුලුවන්නම් පැහැදිලි කරපන් මචන්????
    :):)
     
    • Like
    Reactions: dmunasinghe

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    thnx mchn aluthen business ekak patan gannawanam godak usefull me tika kiyawala baluwama , rep ++

    ela ela...

    පට්ට මචන්... මමත් ගොඩාක් දේවල් ඉගෙන ග්ත්ත... මමත් ව්‍යාපාරයක් කරන්න පටන් ගත්ත, දැනුත් කරගෙන යන්ව පොඩි වැඩ 2 - 3 ක් කරනව.. එල එල.. මෙන්න මගේ වැඩ...

    https://www.facebook.com/pages/BlueMart-Engineering/610479512303934

    You must spread some Reputation around before giving it to mil rox again.


    elz. bump

    rep deepu nodepu hamotama thanks machan..ewa wadagath naha..kata hari useful unanam ela....

    puluwan widyata hamotama rep dennam... GOD bless machoooooo...:love::love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    athakota vehicle eka register karagnna one nadda machan umbe namata....
    ganna kenata vehicle eka vikunuwa kiyala letter ekak hari.. MT6 form eke sign karanne umbada??naththam machan kalin owner da????

    mata thiyena aula mekai..
    උඹ වහනය ගත්තු ගමන් ඒක උඹේ නමට හරවා ගත්තනම් නේ shape ??? නැත්තම් කලින් අයිතිකාරයට මොනවත් කරන්න පුළුවන් නේද

    ඌ වහනය විකුනද්දී ලියුමක් හරි අත්සමක් හරි ෆෝරම් එකේ අත්සන් කරලා දුන්නොත් ඇතිද .වෙන ලියුමක් ඇහෙම එපාද ????

    ඌ ලියුමක් ඇහෙම දෙනවනම් එකම අපි වහනය විකුණන කෙනාට දෙන්න පුලුවන්ද????

    පුලුවන්නම් පැහැදිලි කරපන් මචන්????
    :):)

    මෙහෙමයි. කුවිතාන්සියක් ලියාන වාහනේ ගනින්, ට්‍රාන්සර් පේපර්ස් ඕපන් ගන්න පුලුවන්. විකිනුම් කාරයාගේ පිටපත තියාගන්න කියපන් උබේ විස්තර ඇපේට අරන්.මාසයක් ඇතුලත ට්‍රාන්සර් කරන් කෝල් එකක් දෙන්නවා කියපන්. එහෙම නැත්නම් තැපෑලට දාන්න කියපන්. වික්කට පස්සේ වැඩි හොදට කලින් අයිතිකාරයාට අලුත් එකාගේ විස්තර දීපන් උගේ පිටපත සම්පූර්න කරගන්න. කොහොම උනත් මම ඕපන් පේපර්ස් ගත්තට මගෙන් ගන්න කෙනාට ඕපන් පේපර්ස් දෙන්නේ නෑ. අනික මම විකුනන මිලත් එක්ක බිස්නස් කරන කෙනෙක් ගන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් මිසක්. මගේ නමට ට්‍රාන්සර් කරන්නේ නෑ බන්. අලුත් කුවිතාන්සියක් ලියලා දෙනවා ට්‍රාන්සර් කරගන්නකම්. පරන එකාගේ එක අලුත් එකාට දීලා වැඩක් නෑනේ බන්. ගත්ත ගනන් අනම් මනං සේරම එතකොට මාට්ටුනේ?. අනික එහෙම ට්‍රාන්සර් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. කටේ බලේ තමා ඉතින්. මේ බිස්නස් එක තනිකරම යන්නේ කටේ බලේට. අන්න එතෙන්දි තමා මම උබට කිව්ව මගේ රැකියාවේ ගෞරවය වැදගත් වෙන්නේ. අනික හුගක් වෙලාවට මම කෙල්ල එක්ක යන්නේ. ඉංජිනියර් කෙනෙක් කියන නමට මිනිස්සු සලකනවා. ඔය දෙකම එකතු උනාම අව්ලක් වෙන්නේ නෑ බන් මිනිස්සු විශ්වාසෙට දෙනවා, ඒ වගෙම මම 100ට 100ක් පන ගියත් විශ්වාසෙත් රකිනවා. අනික අපේ මූනුත් (එච්චරම :p ) අවුල් නෑනේ මචන්.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    @ Raththaran

    he he,,,,, ekanam sira kata naththam mona businessda??? ath ewagema wiswase rakinawanm aya mokadda ne.......... ela ela...

    hari a kiyanne parana ekage athsana thiyenne form eke but liyuma liyanne (ganan ananman dala) umbe nama dala...RMV ekata aulak nadda???

    mokada methana legally umbata kohewath athsan karanna baha neda originally ayithikarayage nata thiyena nisa... ekai pahadili naththe....

    sorry machan..........