දන්නවද ව්‍යාපාර .....

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15315669 said:
    මම රැකියාවක් කරන ගමන් ඒකට අමතරව වාහන ගෙනත් විකුනනවා.

    ටැක්ස් නෑ
    බිස්නස් රෙජිස්ටේශන් නෑ
    කඩ කුලී නෑ
    ලයිට් බිල් නෑ
    සේවක පඩි නඩි ගෙවන්න නෑ
    වික්කට පස්සේ ගෙදර ඉතුරුවෙච්ච කොටස් ඉතුරු නෑ
    ගත්තා දුන්නා අතපිහගත්තා
    කවදාවත් විකුනන්න ගේන වාහනේ දුවන්නේ නෑ
    මාසෙකට ලක්ශ 6න් එහා හොයපු වෙලාවල් තියෙනවා

    මගේ ක්‍රමේ වෙනස්. සේල් එකක් විදිහට කරන්නේ නෑ. මාසෙකට උපරිම 2යි 3යි කරන්නේ. ගේන්නේ අවම මිලකට, විකුනන්නේ කරටියට. ගානට ආවේ නැත්නම් දෙන්නේ නෑ. හැබැයි ගින්දර බඩු විතරයි. ගන්න එකාට වචනයක් කියන්න මේ වෙනකන් තියලානෑ.
    ඒ මොකද බං:oo::oo:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    macho chek gana post ekak daanawada mta oka gna terenne na api komada chek book ekak pwthwn ynne kaata hri denne
    kgen hri chek ekak gniddi slkiya yutu dewal
    u gana bnkuwen chek krgnna puluwnda kiyla