ඒ මොකද බංරත්තරං;15315669 said:මම රැකියාවක් කරන ගමන් ඒකට අමතරව වාහන ගෙනත් විකුනනවා.
ටැක්ස් නෑ
බිස්නස් රෙජිස්ටේශන් නෑ
කඩ කුලී නෑ
ලයිට් බිල් නෑ
සේවක පඩි නඩි ගෙවන්න නෑ
වික්කට පස්සේ ගෙදර ඉතුරුවෙච්ච කොටස් ඉතුරු නෑ
ගත්තා දුන්නා අතපිහගත්තා
කවදාවත් විකුනන්න ගේන වාහනේ දුවන්නේ නෑ
මාසෙකට ලක්ශ 6න් එහා හොයපු වෙලාවල් තියෙනවා
මගේ ක්රමේ වෙනස්. සේල් එකක් විදිහට කරන්නේ නෑ. මාසෙකට උපරිම 2යි 3යි කරන්නේ. ගේන්නේ අවම මිලකට, විකුනන්නේ කරටියට. ගානට ආවේ නැත්නම් දෙන්නේ නෑ. හැබැයි ගින්දර බඩු විතරයි. ගන්න එකාට වචනයක් කියන්න මේ වෙනකන් තියලානෑ.


