දන්නවද ?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
යමෙක්, තමන් නොදන්නා බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි.
ඔහුගෙන් ඈත් වී සිටින්න.

යමෙක්, තමන් නොදන්නා බව දන්නේ නම් ඔහු දරුවෙකි.

ඔහුට උගන්වන්න.

යමෙක්, තමන් දන්නා බව නොදන්නේ නම් ඔහු නින්දේ පසු වෙන්නෙකි.
ඔහුව අවදි කරවන්න.

යමෙක්, තමන් දන්නා බව දන්නේ නම් ඔහු බුද්ධිමතෙකි.

ඔහු අනුගමනය කරන්න.


 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    යමෙක් මුස්ලිම් නොවේනම් ඔහුව මරාගෙන කන්න

    Nice thread BTW Bro ..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුස්ලිම් ලන්කන් දැන් මොන ගණයටද වැටෙන්නේ?
     

    aruna47

    Well-known member
  • ලන්කට්ට පිළිතුරු

    මේ ඔක්කොම අනුන්ට කියන්න ඉස්සෙල්ල තෝ ඉගෙන ගනින්. තොපිත් නින්දේ පසුවෙන උන්. නොදැකපු එකෙක්ට වදින මෝඩ හැත්තක්..
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ලන්කට්ට පිළිතුරු

    මේ ඔක්කොම අනුන්ට කියන්න ඉස්සෙල්ල තෝ ඉගෙන ගනින්. තොපිත් නින්දේ පසුවෙන උන්. නොදැකපු එකෙක්ට වදින මෝඩ හැත්තක්..

    1155338125V96Ayp.jpg