දන්නවනම් උදව්වක් කරන්න යලුවනේ.

lasan1

Member
Oct 31, 2012
58
28
0
දන්නවනම් උදව්වක් කරන්න යලුවනේ.

කේන්දර බලන සොෆ්ට්වෙයා එකක් නැද්ද අන්තර්ජාලයෙ මට බාගන්න....දන්න එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්න.....සිංහල එකක් තියෙනවනම් ගොඩාක් හොඩඉ...කමක්නෑ ඉංග්‍රීසි උනාට....

:shocked::shocked::shocked: