මු චාටර් තමයි බන් කොහොමත්උබ මුලින් හරි. දැන් වැරදියට ත්රුම් අරන් තියෙන්නේ
එයි දැන් නහයෙන් අඩාගෙන![]()
අනේ මන්ද ඕවට මොන කියන්නද කියල. සමහර පවුල් ඉන්නව ඔයවගේ දේවල් ගානක් නැහැ. උගේ වයිෆ්ගේ පැමිලි එකත් ඒ වගේ නම් වයිෆ් ඖලක් නැතිවෙයි. කල්පනා කරලා බලපන්. එත් ළමයින්ට ප්රශ්න වෙන වැඩ නම් කරන්න එපා පුතේ. මෙතන ගොඩ දෙනෙක් එපා කියල කියන්නේ තමන් ගැන හිතන් ඉන්න විදියත් එක්ක. ශේනික් එහෙම කියල තිබ්බේ. එහෙම කියල උබ ඒ කවුරුත් නෙමෙයි. උබ උබමයි. ඒ නිසා වෙන් කෙනක් ඉවසනවා කියල උබට ඉවසන්න බැහැ. කරාට පස්සේ උබට බලු වැඩක් කල කියල හිතෙයි. නොකර හිටියොත් අපරාදේ මම නොකර හිටියේ කියල හිතෙයි. මිනිස් සිතේ ස්බාවය එක. උබට ඇත්තටම උවමනාව තියෙන්නේ එක කරන්න නිසා උබ එක කරයි.

යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..
අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය.
බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.
තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්රෙඩ් එක දකිත්වා.
රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ..
මම දන්න හැටියට අපේ හිතේ ස්භාවයන් දෙකක් තියෙනවා, එකක් අපේ අදුරු පැත්ත (dark side) අනෙක අපේ ආලෝකමත් පැත්ත (light side) අපේ අදුරු පැත්ත හැම තිස්සේම බලන්නේ අපිව නොමගට අදින්නයි, ඉතින් විනාශ වීමත් ,සාර්ථක වීමත් යන දෙක රදා පවතින්නේ අපේ ක්රියා අනුවම තමයි. මේක කාටත් තියෙනවා, මට 100% ෂූවර් මෙතන උපදෙස් දීලා තියෙන අයගෙන් කොටසකට හරි මෙහෙම සිතුවිල්ලක් ඇවිත් ඇති.

අස්ලුයම් කොමද එතින්??![]()
monawa karannada duka thmai.

ඒකිට මොළ තදවෙලා ඉන්නේ උබ කියන විදිහට නම් ඒක 100% සුවර්
පිරිමියා රට ගිහුපු ගෑනියෙක් එක්ක ෆ්බ් එකෙන් චැට් කරා ඒකිගෙන් ගොඩක් දේවල් දැනගත්ත ඒකි කියන විදිහට නම් උන්ට ඕනි කාටහරි කියල අහවල් දෙ කරගන්නයි ගොඩක් වෙලාවට එහෙමයි ඒත් ඉතින් ඕව චාටර් සීන් නේ මට්ටු වුනොත් පවුල් කැඩෙනවා ඕනි නම් නොර්මල් එකේ ලයින් කරලා කරගනින්![]()
අපි නම් දන්නා ඕව
පිරිමියා නැති වුනු ගමන් උබල වගේ එවුන් ඉන්නකොට කොහොමත් ගැනු පිට යනවා
හදිසියෙවත් මන්නපාර කෑවට පස්සේ මේකේ ඉන්න එවුන් ගැන වයිරයෙන් මැරෙන්න නම් එපා මචන් උබව පෙලබුව කියල![]()
ගිනි ඇවිලෙන, රතු පාටට දිලිසෙන ගින්නෙන් දැවෙන ගහක කදක් බදාගත්තම දැනෙන සනීපෙ තමයිලු වෙන පරදාර සේවනේ යෙදුනම දැනෙන සනීපෙන් වෙන ආදීනවේ... පිච්චෙනව විතරක්..