දන්නවනේ මම Fake නෙමේයි කියල

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මු චාටර් තමයි බන් කොහොමත්:rofl: උබ මුලින් හරි. දැන් වැරදියට ත්රුම් අරන් තියෙන්නේ :rofl::rofl:

    එයි දැන් නහයෙන් අඩාගෙන :yes::yes:

    profilepic260809_3.gif
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දේශපාලන ඇහැකින් බලන කල, මෛත්‍රීව ආදර්ශයට ගනිං.හැම එකාම සතුටු කරන්න වැඩ කරපන් තමන්ගෙ එවුන්ට හෙන ගහල ගියත් කමක් නැහැ කියල අක්කට හුකලා පුකේ අමාරුව හොඳ කරගන්න බලපන්.මේක තනිකර අබුද්දස්ස කාලයක් මහින්ද අගමැති උනු කාලයක තොපේ අසහනේ හරියයි :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද ඕවට මොන කියන්නද කියල. සමහර පවුල් ඉන්නව ඔයවගේ දේවල් ගානක් නැහැ. උගේ වයිෆ්ගේ පැමිලි එකත් ඒ වගේ නම් වයිෆ් ඖලක් නැතිවෙයි. කල්පනා කරලා බලපන්. එත් ළමයින්ට ප්‍රශ්න වෙන වැඩ නම් කරන්න එපා පුතේ. මෙතන ගොඩ දෙනෙක් එපා කියල කියන්නේ තමන් ගැන හිතන් ඉන්න විදියත් එක්ක. ශේනික් එහෙම කියල තිබ්බේ. එහෙම කියල උබ ඒ කවුරුත් නෙමෙයි. උබ උබමයි. ඒ නිසා වෙන් කෙනක් ඉවසනවා කියල උබට ඉවසන්න බැහැ. කරාට පස්සේ උබට බලු වැඩක් කල කියල හිතෙයි. නොකර හිටියොත් අපරාදේ මම නොකර හිටියේ කියල හිතෙයි. මිනිස් සිතේ ස්බාවය එක. උබට ඇත්තටම උවමනාව තියෙන්නේ එක කරන්න නිසා උබ එක කරයි.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    ඔව් ඉතින් කරල ඇවිල්ල තව පෝස්ට් එකක් දායි මට සුකල කෙල උනා කියල..:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මන්ද ඕවට මොන කියන්නද කියල. සමහර පවුල් ඉන්නව ඔයවගේ දේවල් ගානක් නැහැ. උගේ වයිෆ්ගේ පැමිලි එකත් ඒ වගේ නම් වයිෆ් ඖලක් නැතිවෙයි. කල්පනා කරලා බලපන්. එත් ළමයින්ට ප්‍රශ්න වෙන වැඩ නම් කරන්න එපා පුතේ. මෙතන ගොඩ දෙනෙක් එපා කියල කියන්නේ තමන් ගැන හිතන් ඉන්න විදියත් එක්ක. ශේනික් එහෙම කියල තිබ්බේ. එහෙම කියල උබ ඒ කවුරුත් නෙමෙයි. උබ උබමයි. ඒ නිසා වෙන් කෙනක් ඉවසනවා කියල උබට ඉවසන්න බැහැ. කරාට පස්සේ උබට බලු වැඩක් කල කියල හිතෙයි. නොකර හිටියොත් අපරාදේ මම නොකර හිටියේ කියල හිතෙයි. මිනිස් සිතේ ස්බාවය එක. උබට ඇත්තටම උවමනාව තියෙන්නේ එක කරන්න නිසා උබ එක කරයි.

    මම දන්න හැටියට අපේ හිතේ ස්භාවයන් දෙකක් තියෙනවා, එකක් අපේ අදුරු පැත්ත (dark side) අනෙක අපේ ආලෝකමත් පැත්ත (light side) අපේ අදුරු පැත්ත හැම තිස්සේම බලන්නේ අපිව නොමගට අදින්නයි, ඉතින් විනාශ වීමත් ,සාර්ථක වීමත් යන දෙක රදා පවතින්නේ අපේ ක්‍රියා අනුවම තමයි. මේක කාටත් තියෙනවා, මට 100% ෂූවර් මෙතන උපදෙස් දීලා තියෙන අයගෙන් කොටසකට හරි මෙහෙම සිතුවිල්ලක් ඇවිත් ඇති.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..:yes:

    අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය. :angry::angry:
    බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.:yes:

    තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්‍රෙඩ් එක දකිත්වා. :P:P

    රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ.:yes::yes:.

    සිරාවට ... මේ විශ්වාසෙ මාර වැදගත් බන් .. අත්දැකීමෙන් කියන්නේ ... ඒක නැති උනොත් ඉතින් උබට ගෙදර ඉන්නවට වඩා හොඳයි මහ පාරේ බුදිය ගන්න එක කියල හිතෙයි ... !
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දන්න හැටියට අපේ හිතේ ස්භාවයන් දෙකක් තියෙනවා, එකක් අපේ අදුරු පැත්ත (dark side) අනෙක අපේ ආලෝකමත් පැත්ත (light side) අපේ අදුරු පැත්ත හැම තිස්සේම බලන්නේ අපිව නොමගට අදින්නයි, ඉතින් විනාශ වීමත් ,සාර්ථක වීමත් යන දෙක රදා පවතින්නේ අපේ ක්‍රියා අනුවම තමයි. මේක කාටත් තියෙනවා, මට 100% ෂූවර් මෙතන උපදෙස් දීලා තියෙන අයගෙන් කොටසකට හරි මෙහෙම සිතුවිල්ලක් ඇවිත් ඇති.

    අනික මචං ඔයවගේ දේවල් මේවගේ ත්‍රෙඩ් දාලා අහන එකත් මෝඩ වැඩක්. මොකද ගොඩක් ඉන්නේ 18-25 අතර අය. එයාලගෙන අදහසක් ගන්න බහ. ටිකක් වැඩිහිටි එකෙක්ගෙන් pm එකෙක් දාලා ඇහුවනම් තමයි හොද:yes::yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඒකිට මොළ තදවෙලා ඉන්නේ උබ කියන විදිහට නම් ඒක 100% සුවර්
    පිරිමියා රට ගිහුපු ගෑනියෙක් එක්ක ෆ්බ් එකෙන් චැට් කරා ඒකිගෙන් ගොඩක් දේවල් දැනගත්ත ඒකි කියන විදිහට නම් උන්ට ඕනි කාටහරි කියල අහවල් දෙ කරගන්නයි ගොඩක් වෙලාවට එහෙමයි ඒත් ඉතින් ඕව චාටර් සීන් නේ මට්ටු වුනොත් පවුල් කැඩෙනවා ඕනි නම් නොර්මල් එකේ ලයින් කරලා කරගනින් :D
    අපි නම් දන්නා ඕව
    පිරිමියා නැති වුනු ගමන් උබල වගේ එවුන් ඉන්නකොට කොහොමත් ගැනු පිට යනවා

    හදිසියෙවත් මන්නපාර කෑවට පස්සේ මේකේ ඉන්න එවුන් ගැන වයිරයෙන් මැරෙන්න නම් එපා මචන් උබව පෙලබුව කියල :P
     
    දොරමඩලාවේ එක මනුෂ්‍යයෙක් මට මතකයි කිව්වා ස්පර්ශයට ඇබ්බැහි වුනොත් ආයි ගැලවෙනවා බොරු කියලා
    මම හිතන්නේ ඒක තමයි හේතුව.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ප්‍රශ්නේ මම විසඳලා දෙන්නම් මගේ ගානේ .කෝ නම්බර් එක දීපන් අක්කගේ.:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිනි ඇවිලෙන, රතු පාටට දිලිසෙන ගින්නෙන් දැවෙන ගහක කදක් බදාගත්තම දැනෙන සනීපෙ තමයිලු වෙන පරදාර සේවනේ යෙදුනම දැනෙන සනීපෙන් වෙන ආදීනවේ... පිච්චෙනව විතරක්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගිනි ඇවිලෙන, රතු පාටට දිලිසෙන ගින්නෙන් දැවෙන ගහක කදක් බදාගත්තම දැනෙන සනීපෙ තමයිලු වෙන පරදාර සේවනේ යෙදුනම දැනෙන සනීපෙන් වෙන ආදීනවේ... පිච්චෙනව විතරක්..

    :yes::yes:
     
    Status
    Not open for further replies.