දන්නවනේ මම Fake නෙමේයි කියල

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගිනි ඇවිලෙන, රතු පාටට දිලිසෙන ගින්නෙන් දැවෙන ගහක කදක් බදාගත්තම දැනෙන සනීපෙ තමයිලු වෙන පරදාර සේවනේ යෙදුනම දැනෙන සනීපෙන් වෙන ආදීනවේ... පිච්චෙනව විතරක්..

    :yes::yes::yes:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දොරමඩලාවේ එක මනුෂ්‍යයෙක් මට මතකයි කිව්වා ස්පර්ශයට ඇබ්බැහි වුනොත් ආයි ගැලවෙනවා බොරු කියලා
    මම හිතන්නේ ඒක තමයි හේතුව.

    ඔව් මචන් එහෙම සීන් එකක් තමයි තියෙන්නේ ඒ දේවල් නැතුව ඉන්න බැහැලු ඒත් ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයට ඒක වෙනස් වෙනවා පාලනය කරන් ඉන්න ගැහැණු අයත් ඉන්නවා
    කොහොම වුනත් අනුන්ගේ අය එක්ක ඕව කරන එක බයානකයි ඕව අහුවුනොත් පවුල් පිටින් ඉවරයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes: ඔයා ගැන ආඩම්බරයි සහෝ.

    he he :D
    maha loku dewal newe ne saho. oya podi dewal walata hitha palane kara ganna ochcharakatama bari naha ne... :)

    උඹ වගේ උන් එලකිරි එකේ ඉන්නව කියන එක හරි ආඩම්බර වෙන්න ඕනි දෙයක් බන්...

    giphy.gif

    he he :D
    mama gana udam anannawa kiyala kaata hari hithei. eeth mata oowa nokia bari una. oyaa daapu comment ekath passe dakke. sira kathaawa eeka :yes:

    me kaalagolayata kaalayak thisse karagena aapuwa puruddata gihin. :baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    oya wage seen ekak meeta kalin thread ekakath daala thibunane ban ,habai ube profile eken newei , ube fake ekakinda dammae ?:rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරන කලට පව් මිහිරිය මී සේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..
    ඇඳින එපව් දුරලන උපදේසේ...
    නුදුන මැනවි තුන්දොර අවකාසේ..

    වෙලාව තියේනන් මේ ලිපිය කියවන්න..:)


    http://xa.yimg.com/kq/groups/13976223/2097765654/name/karana+kalata+paw.pdf
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..:yes:

    අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය. :angry::angry:
    බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.:yes:

    තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්‍රෙඩ් එක දකිත්වා. :P:P

    රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ.:yes::yes:.

    uba wgae sakeeta newe mata kiyala arawa gannama aapu gaanu 2-3k hitiya eka eka awasthaawala. ekiyak mama langin yanna set unaama vihiluwakuth karala mage passatath athin gahuwa. naanna yana tikata andan inna redda kadala aaye hadaagannawa mata athulen penna. mata calls aran hithawath wenna try ekak dunna ekiyak. thawa siddi thiyanawa...

    mama ee ekiyak wath ganan gaththe na, mokada mata kellak kinnawa, mama gana 100% k wiwaaasaya thiyan inna pansil rakina. mama mage kellata dipu porondu itu karanawa. mage pancha shilaya mama rakinawa. :yes:

    mama thaama gaaniyek ekka ahawal eka karala na. bandinakam karanneth na. mamath me inne aathal eke! kisi aulak na. lingika asahaneekuth na. :D

    uba me bandalaa lamaith hadala, gaaniyek ge gaumak uda giya gaman choon welaada me thread ekak damme? LOL OOOii :lol: :lol:

    කරන කලට පව් මිහිරිය මී සේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..
    ඇඳින එපව් දුරලන උපදේසේ...
    නුදුන මැනවි තුන්දොර අවකාසේ..

    වෙලාව තියේනන් මේ ලිපිය කියවන්න..:)


    http://xa.yimg.com/kq/groups/13976223/2097765654/name/karana+kalata+paw.pdf

    Best replies so far :yes::yes::yes::yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කරන කලට පව් මිහිරිය මී සේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..
    ඇඳින එපව් දුරලන උපදේසේ...
    නුදුන මැනවි තුන්දොර අවකාසේ..

    වෙලාව තියේනන් මේ ලිපිය කියවන්න..:)


    http://xa.yimg.com/kq/groups/13976223/2097765654/name/karana+kalata+paw.pdf

    නෑනා ඇවිත්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    he he :D
    maha loku dewal newe ne saho. oya podi dewal walata hitha palane kara ganna ochcharakatama bari naha ne... :)



    he he :D
    mama gana udam anannawa kiyala kaata hari hithei. eeth mata oowa nokia bari una. oyaa daapu comment ekath passe dakke. sira kathaawa eeka :yes:

    me kaalagolayata kaalayak thisse karagena aapuwa puruddata gihin. :baffled:

    ලොකු දෙයක් තමයි, ඔය වගේ ඉන්නේ නෑ ගොඩක් අය. අද කාලේ සමාජයේ හැටි ඔහොම තමයි.
     
    Status
    Not open for further replies.