දන්නවාද මෙයා කව්ද කියලා ???? +16

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මම ගියා බම්බා සැලොන් එකට කෙල්ල එකක් මෙකි ඇවිල්ලා හිටියා කොල්ලා එක්ක කොල්ලා කලුයි ලස්සනයි උනම් සිරා ඩයල් එකක් දැන් ඉන්නවද දන්නේ නැහැ කොල්ලා

    thama innawa ban:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :yes::yes:

    කොල්ල තාම ඉන්නවා. කොල්ල මගේ යාලුවෙක් බන්. Classmate. ඌත් modeling කරන්නේ. එල ඩයල් එක :)

    උබ අදුරනවා නම් අහපන් උගේන් අර බබ්බා පැත්තේ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගහන හොර වෙදා ගවට ගියා නෙද කියලා. මාත් ගියා හොර වෙදාගවට කෙල්ලෙක් එක්ක ලොල් උ නෙවෙයි නම් පොඩ්ඩක් අප්සට් යයි එක නිස උබ කෙල්ල එක ගියා ද අහන්න එපා නිකන් අහපන්, උ කලු ඩයල් එක මොඩලින් කරනවා වෙන්න ඇති මොඩලින් ඇගක් තිබ්බේ උට හැඩියා පොර කෙල්ලට වඩා නම් කොල්ලාගේ ලුක් එක තියෙනවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උබ අදුරනවා නම් අහපන් උගේන් අර බබ්බා පැත්තේ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගහන හොර වෙදා ගවට ගියා නෙද කියලා. මාත් ගියා හොර වෙදාගවට කෙල්ලෙක් එක්ක ලොල් උ නෙවෙයි නම් පොඩ්ඩක් අප්සට් යයි එක නිස උබ කෙල්ල එක ගියා ද අහන්න එපා නිකන් අහපන්, උ කලු ඩයල් එක මොඩලින් කරනවා වෙන්න ඇති මොඩලින් ඇගක් තිබ්බේ උට හැඩියා පොර කෙල්ලට වඩා නම් කොල්ලාගේ ලුක් එක තියෙනවා

    හ හ :D සිරාද? අහන්න ඕනේ :lol: දැන් වැඩිය සෙට් වෙන්නේ නෑ බන්. අපි ඉස්කෝලෙන් out වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා :)

    injection ඌට නෙවෙයි කෙල්ලට වෙන්න ඇති එහෙනම් :oo: මොකද ඌට සුදු වෙන්නනම් injection එකක් දෙකක් ගහල හරියන්නේ නෑ :D අනික ඌ සුදු උනොත් උගේ තියෙන look එක නැතුව යනවා. ඌට හරියන්නේ ඔය පාට තමයි.