උබ අදුරනවා නම් අහපන් උගේන් අර බබ්බා පැත්තේ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගහන හොර වෙදා ගවට ගියා නෙද කියලා. මාත් ගියා හොර වෙදාගවට කෙල්ලෙක් එක්ක ලොල් උ නෙවෙයි නම් පොඩ්ඩක් අප්සට් යයි එක නිස උබ කෙල්ල එක ගියා ද අහන්න එපා නිකන් අහපන්, උ කලු ඩයල් එක මොඩලින් කරනවා වෙන්න ඇති මොඩලින් ඇගක් තිබ්බේ උට හැඩියා පොර කෙල්ලට වඩා නම් කොල්ලාගේ ලුක් එක තියෙනවා