දන්නවා ද මේ බෝංචි ඇටේ කවුද කියලා?

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    දන්නවා ද මේ බෝංචි ඇටේ කවුද කියලා?

    මේ ඡායාරූපයේ ඉන්න නව යොවුන් සොදුරු යුවතිය කවුද කියලා දන්නවා ද?

    lilyatkinson.jpg


    මේ තමයි ලිලී ඇට්කින්සන්.

    කවුරුත් ආදරය කරන අපේ "බෝංචි මහත්තයා" ඒ කිව්වේ "මිස්ට බීන්"ගේ ලොකු දෝනියැන්දා‍.

    පසුගියදා තිරගතවීම ඇරඹුණ "ජොනී ඉංග්ලිෂ්" කතා මාලාවේ දෙවන චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න 16 හැවිරිදි ලිලී ඇවිල්ලා‍ හිටියේ මෙන්න මෙහෙමයි.

    lilyatkinsonpic2.jpg


    lilyatkinsonpic3.jpg
     
    • Like
    Reactions: eghty and sudu pusa

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ගල්පාත මහත්තයා;11208499 said:
    :lol::lol::lol:
    මොනා වුනත් එලකිරි පොරක් තමා මිස්ටර් බින්...
    ලෝකයක්ම ආදරේ කරන,
    මිනිස්සු හිනස්සන
    සුන්දර මිනිසෙක්

    :yes::yes::yes:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මෑ අටේ... කොහොමද දන්නේ නෑ:P:P
    :oo::oo::oo:ඇයි උබට පෙන්නෙ නැද්ද?මැ ඇටෙ පෙන්න තමයි එකි ඔච්චර කොටට ඇදන් ඇවිත් තියෙන්නෙ:baffled::baffled::baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,771
    3,362
    113
    වාහනේ එනකොට කෙල්ල ඔලුව එලියට දාගෙන ඇවිත් තියෙන්නෙ..:yes: