දන්නවා ද මේ බෝංචි ඇටේ කවුද කියලා

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දන්නවා ද මේ බෝංචි ඇටේ කවුද කියලා

    මේ ඡායාරූපයේ ඉන්න නව යොවුන් සොදුරු යුවතිය කවුද කියලා දන්නවා ද?

    lilyatkinson.jpg


    මේ තමයි ලිලී ඇට්කින්සන්.

    කවුරුත් ආදරය කරන අපේ "බෝංචි මහත්තයා" ඒ කිව්වේ "මිස්ට බීන්"ගේ ලොකු දෝනියැන්දා‍.

    පසුගියදා තිරගතවීම ඇරඹුණ "ජොනී ඉංග්ලිෂ්" කතා මාලාවේ දෙවන චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න 16 හැවිරිදි ලිලී ඇවිල්ලා‍ හිටියේ මෙන්න මෙහෙමයි.


    lilyatkinsonpic2.jpg


    lilyatkinsonpic3.jpg