දන්නවා නම් කියන්න

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    දන්නවා නම් කියන්න

    මුස්ලිම් කියන්නෙ ආගමක් ද ජාතියක් ද ?

    මැද පෙරදිග ඉන්නෙ අරාබි භාෂාව කතා කරන මුස්ලිම්/ඉස්ලාම් ආගම අදහන අරාබි ජාතිකයො
    මලයාසියවෙ ඉන්නෙ මැලේ භාෂාව කතාකරන මුස්ලිම්/ඉස්ලාම් ආගම අදහන මැලේ ජාතිකයො

    එතකොට ලන්කාවෙ ඉන්නෙ දෙමළ කතාකරන මුස්ලිම්/ඉස්ලාම් ආගම අදහන මොන ජාතිකයො ද ?
    ලන්කාවෙ සින්හල දෙමළ ජාතිකයින්ට ඔවුන්ට අනන්‍ය අවුරුදු උත්සවය වැනි ජාතික උත්සව තියනවා
    මේවයෙදි ආගමික කටයුතු වල යෙදුනත් මේවා ආගමික උත්සව නොවේ

    ලන්කාවෙ මුස්ලිම් අයට මෙවැනි ආගමික නොවන ජාතික/සංස්කෘතික උත්සව තිබේද ?

    තමන් සමග පරම්පරා ගනනක් එකට ජීවත්වූ තම රටේ මිනිසුන් සිය ගනන් කපා කොටා මරා දමද්දී "හ්ම්" හඩක් වත් නොනැගූ, මුලු ලෝකයටම පෙන්නමින් ISIS තිරිසනෙක් හරකෙකුගේ බෙල්ල කපන්නාසේ මිනිසෙකු ඝාතනය කරන විටත් නිහඩ එහෙත් ඊශ්‍රායලය පලස්තීනයට පහර දෙන විට වීදි බැස උද්ගෝශනයේ යෙදෙන ලන්කාවෙ වෙසෙන මොවුන් කුමන ජාතිකයන්ද ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් කියන්නේ ලෝකයේ විවිද තැන වල වෙසෙන
    විවිද බෂා කතාකරන ජාතියක්
    එක තීරණය වෙන්නේ ඉස්ලාම් ආගම මත මිසක්
    භාෂාව මත නෙමයි
    කොහොම උනත්
    මුස්ලිම් අයගෙත් තියනවා එකම ආගම අදහුවට
    උස මිටි කම්

    1 උසස්ම මුස්ලිම් ජාතිය කියලා මුස්ලිම් අය පිළිගන්නේ අරාබිවරුන්
    මහමත් තුමාට කෙලින්ම ඥාති වෙනවා කියලා හිතන නිසා ( අරාබි තුර්කි)

    2 මුජාදින් ( පකිස්ත්නය, ඇෆ්ගනිස්ත්නය)

    3 කුර්දි ජාතිකයෝ ( පර්සියන් සම්බවය සහිත ඉරාන ඉරාක සිරියා ලිබියා)

    4 ජා කියන කට්ටිය මැලේ සම්බවය

    අනිත් අය කලවම් හා සංක්‍රමණය වී මිෂ උන ජාතින් මුස්ලිම් අය( ලනකාවේ, නයිජීරියාවේ, උගන්ඩා, යුරෝපා ඇමෙරිකා)ඇමෙරිකා