දන්නා උන් උදව් කරපන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    දන්නා උන් උදව් කරපන්

    මචන් මම ගත්තා samsung joy smart tv j4300
    in_UA32J4300ARLXL_003_Front_black_10049712021425
    එකක් අරගෙන ටික දවසක් වෙනවා හැබැයි පොඩි අවුලක් තියනවා tv remote එකේ අලුතෙන් battery දැම්මත් දවසයි 2 තියන්නේ ඊට පස්සේ වැඩ කරන්නේ නැතුව යනවා මොකක්ද බන් මේ case එක වැඩ කරන්නේ නැති වෙලාවට battery මාරු කලාම ටික වෙලාවක් වැඩ කරනවා අයෙත් වැඩ කරන්නේ නැ මේකට මොකක්ද බන් කරන්න පුළුවන් අලුතෙන් remote එකක් ගන්න පුළුවන් තැනක් උබලා දන්නවා නම් කියහන්කෝ මේ තියන්නේ remote No එක SAMSUNG AA5900607A
    1pcs-controller-FOR-font-b-SAMSUNG-b-font-UE40F6330AK-font-b-LED-b-font-LCD-font.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඕක කාටහරි කියල හදව ගන්ඩ බැරිද ?
    කඩවල් වලත් ඇතිනෙ
    ටීවි ගොඩකට හරියන රිමෝට් එකක් ඕකට හරියන්නෙ නැද්ද ?
    නැත්තං ඔය මොඩල් එක ළඟින්ම යන වෙන සැම්සුන් රිමෝට් එකක්වත්...