දන්නා උන් කියපල්ලා මේක මොකක්ද ?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Oka edit ban
    Hari kathaawa kiyahan balanna
    හරි කතාවක් වැරදි කතාවක් කියල දෙකකක් නෑ බං.එක කතාවයි තියෙන්නේ.එක දිග වැඩී .කෙටියෙන් කියන්නන්.මම වැඩකට ගිය තැනක තියෙන උල්පතක්.ඔකේ වතුර නිල පාටයි.මට හරි වැදගත් වැඩක් තියෙනවා ඔතන.මුලින්ම ගිය දවසේ වීඩියෝ කරගෙන පින්තුර ගොඩකුත් ගත්ත.එදා මම ඔය සත හෝ මොක හරි දැක්කේ නෑ .එත් පස්සේ ඔඉන්ථුර බලද්දී ඕක දෙක්කෙ.එක පින්තුරේක විතරයි තියෙන්නේ.මට විහිලුවට හරි බොරු කරලා මිනිස්සු රවට්ටන්න ඕන නෑ.ඕක සතෙක් උනොත් මට වැඩේ කරන්න වෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Ado oka thama innawada bn? Dinosaur yugaye thibicha ekak kiyalane kiwe.

    හරි කතාවක් වැරදි කතාවක් කියල දෙකකක් නෑ බං.එක කතාවයි තියෙන්නේ.එක දිග වැඩී .කෙටියෙන් කියන්නන්.මම වැඩකට ගිය තැනක තියෙන උල්පතක්.ඔකේ වතුර නිල පාටයි.මට හරි වැදගත් වැඩක් තියෙනවා ඔතන.මුලින්ම ගිය දවසේ වීඩියෝ කරගෙන පින්තුර ගොඩකුත් ගත්ත.එදා මම ඔය සත හෝ මොක හරි දැක්කේ නෑ .එත් පස්සේ ඔඉන්ථුර බලද්දී ඕක දෙක්කෙ.එක පින්තුරේක විතරයි තියෙන්නේ.මට විහිලුවට හරි බොරු කරලා මිනිස්සු රවට්ටන්න ඕන නෑ.ඕක සතෙක් උනොත් මට වැඩේ කරන්න වෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ
    nidanaya ganna wenne ne putha
    ------ Post added on Nov 17, 2023 at 12:26 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හරි කතාවක් වැරදි කතාවක් කියල දෙකකක් නෑ බං.එක කතාවයි තියෙන්නේ.එක දිග වැඩී .කෙටියෙන් කියන්නන්.මම වැඩකට ගිය තැනක තියෙන උල්පතක්.ඔකේ වතුර නිල පාටයි.මට හරි වැදගත් වැඩක් තියෙනවා ඔතන.මුලින්ම ගිය දවසේ වීඩියෝ කරගෙන පින්තුර ගොඩකුත් ගත්ත.එදා මම ඔය සත හෝ මොක හරි දැක්කේ නෑ .එත් පස්සේ ඔඉන්ථුර බලද්දී ඕක දෙක්කෙ.එක පින්තුරේක විතරයි තියෙන්නේ.මට විහිලුවට හරි බොරු කරලා මිනිස්සු රවට්ටන්න ඕන නෑ.ඕක සතෙක් උනොත් මට වැඩේ කරන්න වෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ
    oya lidakda ?
    apahu gihin balanna barida ithin
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    :lol:

    Araka photo eka bn aththa unath nathi unath aga hiri watenawa magenam 🥴 alien wage.
    මට පාරක් අරුණ වගේ ජීව විද්‍ය්ච්න ටයිටල් එක බෙල්ලට දාගන්න. 😂 මේකේ නේදලෝකේ ඉන්න දක්ෂම ජීව විද්යක්ග්න්යෝඉන්නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    36689488695_b71959c1f1_b.jpg

    35854594464_a1b79c85df_b.jpg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    oya lidakda ?
    apahu gihin balanna barida ithin
    උල්පතක් ගියා හරියට නොදන්නා නිසා ඇඟිලි ගැහුවේ නෑ.හැම තැනම ඉනා එකෙක් නම් ගැටළුවක් නෑ වෙන තැනකට දාන්න පුළුවන්නේ.බැරි වෙලාවත් මු අමුතු සතෙක් උනොත් උගේ පරිසරය විනාස කරන්න බැනේ.ඒක විශ්ව නීතියට සාධාරණ නෑ.

    ඔය වලේ දිග පළල කොහොමද ආයිබෝං....
    සතියක් විතර පරන හැකරැල්ලෙක්ගෙ මෘත ශරීරයක්
    කලින් දැකපු පින්තුර නැද්ද ?
    දිග ඔය පෙනටිකේ අඩි 5ක් වගේ පළල අඩි 2ක් වගේ. සම්පුර්ණ එකේ දිග අඩි 20ක් විතර
    ------ Post added on Nov 17, 2023 at 1:06 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මුලින්ම ගිය දවසේ වීඩියෝ කරගෙන පින්තුර ගොඩකුත් ගත්ත.එදා මම ඔය සත හෝ මොක හරි දැක්කේ නෑ .එත් පස්සේ ඔඉන්ථුර බලද්දී ඕක දෙක්කෙ.එක පින්තුරේක විතරයි තියෙන්නේ.මට
    🤔
    ඕකට කලින් ගත්ත පින්තූරෙයි, ඕකට පස්සෙ ගත්ත පින්තූරෙයි time එක කොයි වගේද?
    උඹ එක photo එකක් අරන් ටිකක් එහාට මෙහාට ගිහින් ආපහු ඇවිත් ආයෙ photo ගත්තද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    හරි කතාවක් වැරදි කතාවක් කියල දෙකකක් නෑ බං.එක කතාවයි තියෙන්නේ.එක දිග වැඩී .කෙටියෙන් කියන්නන්.මම වැඩකට ගිය තැනක තියෙන උල්පතක්.ඔකේ වතුර නිල පාටයි.මට හරි වැදගත් වැඩක් තියෙනවා ඔතන.මුලින්ම ගිය දවසේ වීඩියෝ කරගෙන පින්තුර ගොඩකුත් ගත්ත.එදා මම ඔය සත හෝ මොක හරි දැක්කේ නෑ .එත් පස්සේ ඔඉන්ථුර බලද්දී ඕක දෙක්කෙ.එක පින්තුරේක විතරයි තියෙන්නේ.මට විහිලුවට හරි බොරු කරලා මිනිස්සු රවට්ටන්න ඕන නෑ.ඕක සතෙක් උනොත් මට වැඩේ කරන්න වෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ
    mama hithuwe uba net eken aran ahanawa kiyala. meka aththane ehenam :eek:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1700208737412.png
    මේක පත එඩිට් එකක් ඊට පල්ලයහ කොලේ හොදට පෙන්නයි ඊට උඩින් තියෙන සතා බල වෙන්නයි හේතුවක් නැනේ