දන්නා කියන හොද Paediatrician කෙනෙක් නැද්ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දන්නා කියන හොද Paediatrician කෙනෙක් නැද්ද .
    දැන් ඉන්න කෙනත් අව්ලක් නෑ .එත් හොද කෙනෙක් හොයාගන්න කියල බැලුවේ
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Lanka in house Dr Samantha de Silva ona welawaka issue ekak nam call hari WhatsApp unath karanna puluwan answer nokarath call back karanawa... loku scene na ona welawaka inna nisa lesei doca enakam inna ona na... ena piliwelata athulata ganne no katha na.. 20-30mins witara balanawa kisi awulak na
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් ලොකු පෝලිම වල ඉන්න වෙන ඩොක් ලඟට යන්න එපා.පෝලිම් වැඩි උනාම තියෙන Risk එක වැඩි පොඩ්ඩොන්ට.සමන් කුමාර ලඟ එහෙමත් 60-80 ක් විතර ඉන්නවා.ගෙදර ආවම වෙන ලෙඩ හැදෙන්නේ ඊට පස්සේ.
    අපි යන්නෙ දැන් ඩොක්ටර් නාලිකා ද සිල්වා ලඟට.පට්ට සිම්පල් චරිතයක්
    ඒ වගේමයි පොඩ්ඩොන්ට බේත් වලටම බල කරන්නේ නෑ.ඕන වෙලාවක කෝල් කරාම ආන්සර් කරලා කරන්න ඕන දේ කියනවා.පට්ට සපෝටිව් ඩොක් කෙනෙක්.හේමාස් එනවා තලවතුගොඩ
    ගිහින්ම බලහන්.ඕනිම උනොත් ඇරෙන්න පොඩි උන්ට ඇන්ටිබයටික් නම් පොවන්න යන්නෙපා මචන්.පස්සෙ පස්සේ හැමදේටම බේත් දෙන්න වෙනවා.