දන්නා ලෝකයේ නොදන්නා යමක් ....................................
දන්නා ලෝකයේ නොදන්නා යමක්
රැහැයියොන්ගේ සද්දෙන් එළියේ තියන උෂ්ණත්වය මනින්න පුලුවන් කියල දන්නවද?පුදුමයි නේද?
මුලින්ම රැහැයියෙක් කෑ ගහනකොට ඌ ශබ්ද කරන්නෙ යම් කිසි රටාවකට. මේ රටාවට අනුව තත්පර 15 ක් ඉවර වෙනකොට බලන්න ඌ කොච්චර වෙලා කෑ ගැහුවද කියල. ඒ ආපු ගානට තව 37 ක් එකතු කරන්න. එච්චරයි. දැන් ඔන්න තියනව එළියේ උෂ්ණත්වය හරියටම ආසන්න වශයෙන්.හැබැයි මතක තියාගන්න මේ උෂ්ණත්වය එන්නේ ෆැරන්හයිට් අංශක වලින්.
මේක හොයාගත්ත ගෞරවය හිමි වෙන්නෙ A.E. Dolbear කියන scientist ට. 1898දී මෙයා විවිද රැහයියො එකතු කරල උන්ගෙ ශබ්ධය අනුව මේ පරීක්ෂණය කරන්න පටන් ගත්ත.ඒක හිතුවට වඩා සාර්ථක උනා. මේ හන්ද අන්තිමට A. E. Dolbear විසින් සමීකරණයකට අනුව හැඩ ගැස්සුවා. මේකේ T විදියට ගන්නෙ එළියේ තියන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින්. රැහැයියොන් ගෙ හඩ N විදියට ගත්ත. අන්තිමට සමීකරණේ ආවේ මෙහෙමයි
T=50+[(N-40)/4]
මේක දැන් හදුන්වනව dolbear ගෙ නියමය කියල
♣♣සියලු අයිතිය දන්නා ලෝකයේ නොදන්න යමක් සතුය
උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න♣♣
(¯`v´¯)
`*.¸.*´ එන්න අපිත් එක්ක එකතු වෙන්න
¸.•´¸.•*¨) ¸.•*¨)
(¸.•´ (¸.•´ .•´ ¸¸.•¨¯`• ♥