දන්නෙම නැතුව 1000කුත් ගහලා

Nohim Ys

Well-known member
  • දන්නෙම නැතුව 1000කුත් ගහලා


    Post 1000ක් ගහන කොට විශේෂයෙන්ම මතක් කරන්න එකෙක් ඉන්නවා.
    ඌ තමයි isuruimg. උගේ password,email මතක නෑලු:no: එලකිරියේ. ඉතින් දැන් ඌ එලකිරි එවෙන්නේ නෑ:no::sorry:. හැබැයි ඌ තමයි මට එලකිරිය ගැන හුගක් විස්තර කිව්වේ:yes:. අනිවා ඌව මතක් කරනවා:D.

    මේ Account එකෙන් මම එලකිරියට Set උනේ Aug 2011 උනාට,මගේ පරන Account එකෙන් මම මේකේ වෙන දේවල් ඔක්කොම ඉදලා බලන් හිටියා
    Aug 2008 ඉදලා:yes:. හැබැයි ඉතින්, එච්චර Active නෑ:no:. ගිය අවුරුද්දේ තමයි, සිරාවට එලකිරියට Set උනේ..;);););)

    කොහොම කොහොම උනත් මේක ආරම්භයක් විතරයි. තව දීර්ඝ ගමනක් අපේ එලකිරි පවුලත් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා..:yes::yes:;););)

    ජය වේවා !!

     

    Nohim Ys

    Well-known member
  • Congratz machan.

    Keep going.


    Congratz machan....

    Keep posting.. :D :D

    congratz bro..:) :)

    congratz bro.

    ela macho :D :D

    ජය වේවා !!!

    මම කට්ටා;12949436 said:
    ohoma yanggggg


    බොහොම ස්තුතියි මචං;););););)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    congratz bro
    000204AE.gif