දන්නෙම නැතුව 1000කුත් ගහලා
Post 1000ක් ගහන කොට විශේෂයෙන්ම මතක් කරන්න එකෙක් ඉන්නවා.
ඌ තමයි isuruimg. උගේ password,email මතක නෑලු
එලකිරියේ. ඉතින් දැන් ඌ එලකිරි එවෙන්නේ නෑ
. හැබැයි ඌ තමයි මට එලකිරිය ගැන හුගක් විස්තර කිව්වේ
. අනිවා ඌව මතක් කරනවා
.
මේ Account එකෙන් මම එලකිරියට Set උනේ Aug 2011 උනාට,මගේ පරන Account එකෙන් මම මේකේ වෙන දේවල් ඔක්කොම ඉදලා බලන් හිටියා Aug 2008 ඉදලා
. හැබැයි ඉතින්, එච්චර Active නෑ
. ගිය අවුරුද්දේ තමයි, සිරාවට එලකිරියට Set උනේ..

කොහොම කොහොම උනත් මේක ආරම්භයක් විතරයි. තව දීර්ඝ ගමනක් අපේ එලකිරි පවුලත් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා..

ජය වේවා !!
Post 1000ක් ගහන කොට විශේෂයෙන්ම මතක් කරන්න එකෙක් ඉන්නවා.
ඌ තමයි isuruimg. උගේ password,email මතක නෑලු
එලකිරියේ. ඉතින් දැන් ඌ එලකිරි එවෙන්නේ නෑ
. හැබැයි ඌ තමයි මට එලකිරිය ගැන හුගක් විස්තර කිව්වේ
. අනිවා ඌව මතක් කරනවා
.මේ Account එකෙන් මම එලකිරියට Set උනේ Aug 2011 උනාට,මගේ පරන Account එකෙන් මම මේකේ වෙන දේවල් ඔක්කොම ඉදලා බලන් හිටියා Aug 2008 ඉදලා