දන්නෙ නැති අය දැනගන්නත් එක්ක මේක බලන්න

Risheendra

Well-known member
  • Apr 25, 2010
    2,229
    34
    48
    Assassins Hideout
    දන්නෙ නැති අය දැනගන්නත් එක්ක මේක බලන්න

    අද Internet Forums වල chat කරනකොට comments දානකොට ගොඩක් අය කෙටි යෙදුම් භාවිතා කරනවා .
    ඒ වගේම ඒවා දන්නෙ නැති අයත් ඉන්නවා.
    අන්න ඒක නිසා ඒ අයට දැනගන්නත් එක්ක තමයි මම මේ thread එක දැම්මෙ.
    මේ තියෙන්නෙ ඒ වගෙ කිහිපයක්.

    lol: laughing out loud
    lmao: laugh my ass off
    rofl: rolling on the floor laughing
    brb: be right back
    afk: away from the keyboard
    ty: thank you
    thx: thanks
    np: no problem
    btw: by the way
    gl: good luck
    idk : i don't know
    ic : i see
    imi : i mean it
    zzz: sleeping,bored or tired
    wtf : what the f_ck
    urw: you are welcome
    smem: send me email
    nw: no way
    rbay: right back at ya
    n1 : nice one


    අපිට සමහරක් අවස්ථාවලදී chat කරනකොට smilies භාවිතා කරන්න බැරි වෙනවා.
    අන්න ඒ වෙලාවට මෙන්න මේවා තමයි යොදාගන්නෙ.

    msnemoticons.png

    මීට අමතරව ඕගොල්ලො දන්න ඒවා තියෙනවානම් ඒවාත් දාන්න.

    බලලා විතරක් යන්න එපා.Rep එකක් comment එකක් දීලම යන්න.