දන්නෝ බුදුන්ගේ
දන්නෝ බුදුන්ගේ ගීතය ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. මෙම ගීතය රුක්මණී දේවි, විශාරද ඩබ්. ඩී. අමරදේව වැනි ගායක ගායිකාවන් රැසක් ගායනා කළ ගීතයක්. නමුත් ගොඩක් අය අහල නැහැ අල්හාජ් මොහිදීන් බෙග් ගේ දන්නෝ බුදුන්ගේ ගීතය. ඉතින් අහලම බලන්නකෝ....