දන්න අය කියන්න බලන්න.

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    දන්න අය කියන්න බලන්න.

    මේ වගේ එකක් මට ගන්න ඕනෙ..ල0කවෙ ගෙන්නන අය ඉන්නවද කියල මම දන්නෙ නැහැ. දන්න අය ඉන්නවනම් මට විස්තරෙ කියන්න පුලුවන්ද?

    අනෙක් අයට බලන්නත් එක්ක බම්ප් කරන්න..
    .Mekata kiyanne.....press brake bending machine... kiyala..

    https://www.google.co.il/search?q=p...0D-wWm&biw=1366&bih=643#imgrc=srDzasMLGI-bXM:

    https://www.google.co.il/search?q=p...0D-wWm&biw=1366&bih=643#imgrc=nRB2oDOFUDaJAM:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකක් ලක්ෂ 20 වත් වෙයි නේද?? උබ ගත්තොත් කියපන් කොලබ අවට නම් මගේ වඩාත් උබ ගාවට ගේන්නම්
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ඕකක් ලක්ෂ 20 වත් වෙයි නේද?? උබ ගත්තොත් කියපන් කොලබ අවට නම් මගේ වඩාත් උබ ගාවට ගේන්නම්
    thanks machan. mama hoyanne lankawe genana un innawada kiyala..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    thanks machan. mama hoyanne lankawe genana un innawada kiyala..

    නෙට් එකේම බලපන් මචං. රත්ත්රන්ගෙන් අහපන් උ මිට්ස්හුබිස්හි එකේ ඉන්නේ උ දන්නවා ඇති. ඉන්ද්‍රා , එකෙන් බලපන් ගිහින් මැෂින් වල බ්‍රෑන්ඩ්. එට පස්සේ නෙට් එකේ බලපන් එහෙමයි හොයාගන්න වෙන්නේ මමත් හොයල බලන්නම්
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    නෙට් එකේම බලපන් මචං. රත්ත්රන්ගෙන් අහපන් උ මිට්ස්හුබිස්හි එකේ ඉන්නේ උ දන්නවා ඇති. ඉන්ද්‍රා , එකෙන් බලපන් ගිහින් මැෂින් වල බ්‍රෑන්ඩ්. එට පස්සේ නෙට් එකේ බලපන් එහෙමයි හොයාගන්න වෙන්නේ මමත් හොයල බලන්නම්
    Thanks machan. oka chaina walin gennanne, lankawata gennana eun wenama innawalu, mama hoyanne unge contact ekak. hethuwa mama lankawe newei inne.