දන්න එකෙක් කියපල්ලකෝ..!!!ලව් කේස් එකක්...

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    දන්න එකෙක් කියපල්ලකෝ..!!!ලව් කේස් එකක්...

    මේක ලෝක ප්‍රශ්නයක්ලු....

    හැබැයි මටනන් නෙමේ.....මගේ බුදු ෆිට් එකකට තියන ලෝක ප්‍රශ්නයක්...

    ඌ ගොනා...මටනන් ඕවා තිබ්බනන් අහ අහ ඉන්නේ නෑ.......

    මෙන්න මේකයි සුද්ද සිංහලෙන් ප්‍රශ්නේ.....

    මගේ යාළුවගේ ලව් එකට දැන් ටිකක් කල්....කෙල්ල මේ කොල්ලගේ ලොකු අම්මගේ දුව.....

    එහෙම නෑකමක් තියෙන දෙන්නෙක්ට බඳින්න පුළුවන්ද කියල දන්න එකෙක් විස්තර ඇතුව පහදලා දීපල්ලකෝ.....දෙන්නට මේක නවත්තන්නත් බැරිලු....

    එහෙම බැන්දාම මොකක් හරි ප්‍රශ්නයක් තියනවද..???
    කියහල්ලකෝ බලන්න....

    ============================================================

    මෙන්න මගේ ප්‍රශ්නේ...මම මේක අහන්න එළකිරි ත්‍රෙඩ් එකක් දාන්න යද්දී තමා උඩ වැඩේ සෙට් උනේ...

    සින්දු ප්‍රශ්නයක් මේක....

    මට මේ කෑල්ල විතරයි බං මතක....

    "කවුදෝ ඔබ කවුද දෙව්දුවක ලීලා..."

    මොකක්ද මේ සින්දුව..????
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    loku ammage duwa kiyanne, a kollage ammage, akkage duwada??
    ehenama nam awul neda???:oo:
    bandata awlak naaa...:P
    lamai hadanakota tamai awla...:oo:

    ow ow...
    le nakamak thiyanawada ban...

    sinduwa gena danne nadda uba....:confused::confused::confused::confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Lankawe minissunta sinhala notherena eka tamae ekama awula. Kata kadenakam kiyanawa lee nayo viwaha wenna epa. Ehema unoth e paramparawe tiyena nilina jaana. E kiwwe hoda nathi jaana mathu wenawa... Hilakata tiyena peretha kamata kasada bandama anthimata vidawanne ahaka inna lamae tamae. Ube yaluwata kiyapan poddak colombo, Lady Richway Hospital ekata gihin balanna kiyala lee nayo badala kelogena apu asaneepa tiyena lamae tamae wadi. ( una hembirissawa nosalaka hariyama ) riduna ekek innawanam kapapan rep mama baya ne. As dekata dakapu aththak kiwwe.
     
    Last edited:

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    hari.....uo dan andanawa.....
    math oya tika kiwwa...sure nathi hinda ahuwe.....

    mage sinduwatath reply karapallako
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    Lankawe minissunta sinhala notherena eka tamae ekama awula. Kata kadenakam kiyanawa lee nayo viwaha wenna epa. Ehema unoth e paramparawe tiyena nilina jaana. E kiwwe hoda nathi jaana mathu wenawa... Hilakata tiyena peretha kamata kasada bandama anthimata vidawanne ahaka inna lamae tamae. Ube yaluwata kiyapan poddak colombo, Lady Richway Hospital ekata gihin balanna kiyala lee nayo badala kelogena apu asaneepa tiyena lamae tamae wadi. ( una hembirissawa nosalaka hariyama ) riduna ekek innawanam kapapan rep mama baya ne. As dekata dakapu aththak kiwwe.

    ethakota nena massinala bandinnath honda nadda ban....
    ane manda...meka nool bolyk wge....
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    le nakamak tyenna epai neda??:rofl:
    sahodariyo dennekge lamai unaama..mata mataka widiyata kelinma sahodarayo(naana massina nemei):rolleyes:(but mata hariyatama meter naa..)
    kohomahari le nakamak ty..:rofl::rofl:

    le nakama hadenne piya paarshawen withrak nemeda ban...:confused::confused::confused::confused::confused:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ethakota nena massinala bandinnath honda nadda ban....
    ane manda...meka nool bolyk wge....
    images

    le nakamak ty nam koma bandath enaw..naadaakama kittuwena taramata ohoma wenna puluwan prawanathawaya wadie...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    saralawama kiwwoth le pilibanda prashnayak neme...jaana gana prashnayak neda???
    yes:yes:
    විකෘති නිලීන ඇලීල සමයෝගී වුනාම ප්‍රමුඛ වෙන්න පුළුවන්...:rofl::rofl::P:P
    පව්ලේ දෙන්නෙකුගේ ජාන ගොඩක් දුරට සමානයි නේ.. එතකොට ඒ ජානවල මොකක් හරි දුර්වලතාවක් තියෙනවනම්, ඒ දුර්වලතාව මව් පිය පාර්ශව දෙකෙන්ම ලැබෙනකොට ගොඩක් දුර්වල වෙනවා කියල හිතාගනින්...සරලව..;)