දන්න එකෙක් පොඩ්ඩක් උදව්කරනවද?
අනේ මචන්ලා මේගැන දන්න එකෙක් පොඩ්ඩක් උදව්කරනවද?
DSLR කැම් එකක් ගන්න හිත හිත ඉන්නකොට මගේ තිබුන කම්පැක්ට් කැම් එක කැඩුන. දැන් ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා කම්පැක්ට් කැම් එකක් ගන්න ඕන.
හිතන් ඉන්නේ Nikon Coolpix S4400එකක් ගන්න. කට්ටිය මේ කැම් එක ගැන මොකද කියන්නේ?? CCD, 21MP, 6X. + 4GB SD, camera case. Euro 140.00
http://photo.tech-details.com/Nikon_Coolpix_s4400/
ඔය වගේ ගනනකට තියෙන වෙන කම්පැක්ට් කැම්ස් මොනවද?? නිකෝන් වලට වඩා සෝනි හෝ වෙන හොඳ කැමර වර්ග තියෙනවද??
මට මේ CCD & CMOS දෙකෙන් හොඳ සෙන්සර් එක මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද?? වෙන හොඳ සෙන්සර් වර්ග තියෙවද???
අද කැමර එකක් ගන්න ගිහින් ශොප් එකේ තියෙන මළඉලව් දැකල ඔලුව තෝන්තු වෙලා ගෙදර ආව. ප්‍රශ්ණ කෝටියයි. දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්කෝ.....
Linda~

චයින ටැබ් වල එක එක පුකවල්. එකක කැමර නෑ තව එකක රෙසලූශන් මදි. තව එකක ටච් පෑඩ් අවුල්. ඇයි බං මේ ලෝකේ මෙච්චර කම්ප්ලිකේට්???? අපි ගල් ලෑල්ල පාවිච්චිකරපු කාලේ මෙච්චර ප්‍රශ්ණ නෑ... අප්පොච්චා හන්දියට ගියා, ගල්ලෑල්ල අරන්දුන්නා... වැඩේ ඉවරයි. ඕන් අපේ ටැබ්. 
) දැනට මට ඕන සාක්කුවේ දාගෙන යන්න පුලුවන් තරමේ කම්පැක්ට් කැම් එකක්. ගොඩක්ම වයිෆ්ට හා පොඩි එකාගේ පාවිච්චියට.