දන්න එකෙක් පොඩ්ඩක් උදව්කරනවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න එකෙක් පොඩ්ඩක් උදව්කරනවද?

    අනේ මචන්ලා මේගැන දන්න එකෙක් පොඩ්ඩක් උදව්කරනවද? :)

    DSLR කැම් එකක් ගන්න හිත හිත ඉන්නකොට මගේ තිබුන කම්පැක්ට් කැම් එක කැඩුන. දැන් ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා කම්පැක්ට් කැම් එකක් ගන්න ඕන.

    හිතන් ඉන්නේ
    Nikon Coolpix S4400එකක් ගන්න. කට්ටිය මේ කැම් එක ගැන මොකද කියන්නේ?? CCD, 21MP, 6X. + 4GB SD, camera case. Euro 140.00

    http://photo.tech-details.com/Nikon_Coolpix_s4400/

    ඔය වගේ ගනනකට තියෙන වෙන කම්පැක්ට් කැම්ස් මොනවද?? නිකෝන් වලට වඩා සෝනි හෝ වෙන හොඳ කැමර වර්ග තියෙනවද??

    මට මේ CCD & CMOS දෙකෙන් හොඳ සෙන්සර් එක මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද?? වෙන හොඳ සෙන්සර් වර්ග තියෙව
    ???

    අද කැමර එකක් ගන්න ගිහින් ශොප් එකේ තියෙන මළඉලව් දැකල ඔලුව තෝන්තු වෙලා ගෙදර ආව. ප්‍රශ්ණ කෝටියයි. දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්කෝ.....:(

    Linda~
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමරා ගැන දන්නේ මැනුවල් ඒව ගැනය. දැන් තියන තාක්ෂණයෙන් උසස් කැමරා ගැන මගේ දැණුම ඇත්තේ - පැත්තේය.

    ඉන්ට්‍රා ඕරල් කැමරා (මුව තුළට දමන කැමරා) ගැන ඇහුවොත් නම් දොඹෙන් දෙන්නම්.....:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලින්ඩා අක්කි CMOS සෙන්සරය ගණන් වැඩි මුත් කොලටි ය.කම්පැක්ට් එකක් ගන්නවානම් CMOS සෙන්සරයක් අවැසි නොවේ.නිකොන් කුල්පික්ස් p510 නම් හොඳය.ගණන් වැඩිය.ඒ හන්ද සෝනි එකක් ගනින් අඩුවට.හැබැයි මචෝ p510 කියන්නේ SLR එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක් ...පට්ට කැම් එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං මේ ලෝකේ මෙච්චර කම්ප්ලිකේට්??

    කැමරා ගැන දන්නේ මැනුවල් ඒව ගැනය. දැන් තියන තාක්ෂණයෙන් උසස් කැමරා ගැන මගේ දැණුම ඇත්තේ - පැත්තේය.
    ඉන්ට්‍රා ඕරල් කැමරා (මුව තුළට දමන කැමරා) ගැන ඇහුවොත් නම් දොඹෙන් දෙන්නම්.....:)

    ඇඬෙන්න අනාතවෙලා බං ඉන්නේ. මම හැමදේම ඕනවට වඩා හොයනව බං, :(එකවෙලාවකට නට් ලූස් සීන් එකක්දත් කියල හිතෙනව. කඩ 50ක් තිබුනොත් පනහටම යනව. හොඳම ඔප්ශන් එක හොයන්න. ඉතින් වයිෆ් එක්ක ගියොත් බැනුම් කෝටියයි. ඊයෙත් ගිහින් හැරිල ආව. මේ බඩකැවුත්තු කැමර ගැන මම මෙලෝ මලදානයක් දන්නෑ. එකම බ්‍රෑන්ඩ් එකේ අලුත් ඒවයේ ෆීචර්ස් අඩුයි පරන ඒවයේ ෆීචර්ස් වැඩියි. මොන හුයන්නක්ද ගන්නේ කියල හිතාගන්න බෑ. කඩේ උන්ගෙන් ඇහුවගම ඒක හොඳයි ඊට වඩා මේක හොඳයි ඊටත් වඩා මුලින් බලපු එක හොඳයි, හැබැයි අරකට වඩා පොඩ්ඩක් අප්සෙට් වගේ ටෝක්ස් දීල කොහෙන් හරි බඩකැවුත්තක් හොයල දීල අන්තිමට ගන්න ගියාම මේක හැබැයි මේඩ් ඉන් චයින
    කියල විරිත්තනව:growl::growl::growl:

    ඊයේ නෙට් එකේ ඔය මගුල් ගැන හොයල එළකිරියේ කැමර ත්‍රෙඩ් එකක ප්‍රශ්ණේ දාල නිදාගත්තේ උදේ 6ට. දැන් පැය හතරකට පස්සේ එකෙක් බම්ප් එකක් දාල තිබුන. ඒක නිසා ආයේ අලුතින් ත්‍රෙඩ් එකක් ඇරිය. තවත් හොයනව. මළම පැන්නොත් අදම ගිහින් ෆීචර්ස් බලන් නැතිව ලස්සනට තියෙන කැම් එක අරන් එනව.:growl::growl::angry::angry:

    ඒක අස්සේ පොඩි එකාට ටැබ් එකක් අරන් දෙන්න අදහසක් තියෙනව. හොඳ එකක් ගන්න ගියාම උන් කියනව ඔහොම වියදම්කරන්න එපා ලාබෙට චයින් එකක් අරන්දෙන්න පොඩි එකා ඕක බිමදැම්මොත් එකපාරයි කියල.:baffled: චයින ටැබ් වල එක එක පුකවල්. එකක කැමර නෑ තව එකක රෙසලූශන් මදි. තව එකක ටච් පෑඩ් අවුල්. ඇයි බං මේ ලෝකේ මෙච්චර කම්ප්ලිකේට්???? අපි ගල් ලෑල්ල පාවිච්චිකරපු කාලේ මෙච්චර ප්‍රශ්ණ නෑ... අප්පොච්චා හන්දියට ගියා, ගල්ලෑල්ල අරන්දුන්නා... වැඩේ ඉවරයි. ඕන් අපේ ටැබ්. :love::love:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා අක්කි CMOS සෙන්සරය ගණන් වැඩි මුත් කොලටි ය.කම්පැක්ට් එකක් ගන්නවානම් CMOS සෙන්සරයක් අවැසි නොවේ.නිකොන් කුල්පික්ස් p510 නම් හොඳය.ගණන් වැඩිය.ඒ හන්ද සෝනි එකක් ගනින් අඩුවට.හැබැයි මචෝ p510 කියන්නේ SLR එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක් ...පට්ට කැම් එක

    හුටා මෙච්චර වෙලා නෙට් එකේ තිබුනේ CCDඑක ගනන් හා කොලිටි එක වැඩියි කියල. :angry::angry: මම DSLR එකක් ලඟදිම ගන්නව.(එදාට මම උඹලට දසවද දෙනව:lol:) දැනට මට ඕන සාක්කුවේ දාගෙන යන්න පුලුවන් තරමේ කම්පැක්ට් කැම් එකක්. ගොඩක්ම වයිෆ්ට හා පොඩි එකාගේ පාවිච්චියට.:yes:
    රිප්ලයි එකට ස්තූතියි.

    P.S.
    කවුද යකෝ මෙතන අක්කි???:angry::angry::lol::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    හුටා මෙච්චර වෙලා නෙට් එකේ තිබුනේ CCDඑක ගනන් හා කොලිටි එක වැඩියි කියල. :angry::angry: මම DSLR එකක් ලඟදිම ගන්නව.(එදාට මම උඹලට දසවද දෙනව:lol:) දැනට මට ඕන සාක්කුවේ දාගෙන යන්න පුලුවන් තරමේ කම්පැක්ට් කැම් එකක්. ගොඩක්ම වයිෆ්ට හා පොඩි එකාගේ පාවිච්චියට.:yes:
    රිප්ලයි එකට ස්තූතියි.

    P.S.
    කවුද යකෝ මෙතන අක්කි???:angry::angry::lol::P

    සාක්කුවේ දාගෙන යන්න නම් ගනින් 10 මෙගාපික්සල් වගේ පොඩි කැම් එකක්,පවුලේ පින්තූර ගන්න නේ.ගොඩක් වියදම් කරන්නෙපා ලින්ඩා අක්කි.
    SLR එකක් නම් ඉතින් එකකට කිට්ටු වෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාක්කුවේ දාගෙන යන්න නම් ගනින් 10 මෙගාපික්සල් වගේ පොඩි කැම් එකක්,පවුලේ පින්තූර ගන්න නේ.ගොඩක් වියදම් කරන්නෙපා ලින්ඩා අක්කි.
    SLR එකක් නම් ඉතින් එකකට කිට්ටු වෙනවා
    හොඳ පුටා වගේ මම දාල තියෙන කැම් එක හොඳද ඒ බජට් එකට ඊට වඩා හොඳ කැම් එකක් ගන්න පුලුවන්ද? කම්පැක්ට් කැම් වලින් හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල කියපන්කෝ. ලොකු උදව්වක් බං. :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Bump. Mage lagath thiyenne panasonic ekak ban. Mona deepankare rawum gahuwath mata ona widiyata eken photos ganna ba ban. Me tike DSLR gana hodata hoyanawa ban. Uba kiwwa wage hama dema dan maara complicated ban.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Bump. Mage lagath thiyenne panasonic ekak ban. Mona deepankare rawum gahuwath mata ona widiyata eken photos ganna ba ban. Me tike DSLR gana hodata hoyanawa ban. Uba kiwwa wage hama dema dan maara complicated ban.

    සල්ලිත් අතේ තියන් පුදුම අසරණකමක් දැනෙන්නේ. කරුමෙට මේ සබ්ජෙක්ට් එක ඉගෙනගත්තෙ නෑනේ....:(
     
    • Like
    Reactions: gayendra9*9

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oka oya ganata padu naha,oka hodai,anika nikon wala picture quality eka hodai
    උම්ම්මා...... රොම්බ ටෑන්ක්ස්.....
    කඩේ ගිහින් විච්චූරන දැකල හිත වෙනස් නොවුනොත් ඒක ගන්නව:)

    කිඹුලට ඇරෙන්න ඔක්කෝටොම සැලකුව. :)
     
    Last edited:
    • Like
    Reactions: Malitharox

    kingdewi

    Well-known member
  • තව පැය දෙකයි. උදව්කරපල්ලා.... ගත්තට පස්සේ අපරාදේ අරක ගත්තනං මාරයි කියලනං කියන්න එපෝ......:(:(:(

    හේ හේ මගේ නම් පිළිවෙල ටිකක් හෙවුවා බැලුව ..ගත්ත.
    එහෙම දැනට ගත්තේ පැනසොනික් LUMIX S 1 එකක් .මගේ ෆොටෝස් ගන්න එදිනෙදා වැඩ වලට ඉහටත් උඩින් !
    කෝකටත් අපේ ඔය ප්‍රොෆෙෂනල් බුවාලගෙන් අහලම ගනින් :)
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,060
    9,375
    113
    Microsoft
    හේ හේ මගේ නම් පිළිවෙල ටිකක් හෙවුවා බැලුව ..ගත්ත.
    එහෙම දැනට ගත්තේ පැනසොනික් LUMIX S 1 එකක් .මගේ ෆොටෝස් ගන්න එදිනෙදා වැඩ වලට ඉහටත් උඩින් !
    කෝකටත් අපේ ඔය ප්‍රොෆෙෂනල් බුවාලගෙන් අහලම ගනින් :)

    mageth oya mewwa eka thama tiyenne:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සහයෝගය දුන් සැමට තුති.

    Nikon Coolpix S4400එක ගතිමි:yes:.

    CCD, 21MP, 6X. + 4GB SD, camera case. Euro 140.00
    http://photo.tech-details.com/Nikon_Coolpix_s4400/

    හෙට අනිද්ද තව බඩු ටිකක් ගන්න ඉන්නව. ඒ දවස් වලට ආයෙත් ඇනයක් වෙන්නම්. :P
    බම්ප් එකකින් පවා සහයෝගය දුන් සැමට තුති. :love::love:

    Linda~