දන්න එක කඩයයි තිබුණෙ ඒකෙත් used laptop hdd නෑ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
    මං සල්ලි දෙන්නං
    හාඩ් එක දාල කැරකිලා එනකොට හිතුන උබ ඔතනට එයි කියල 🤣🤣🤣🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොහොමද මං ඕක ගෙන්න ගන්නෙ
    මං සල්ලි ගෙවන්නෙ එයාලට කොහොමද?

    NEOVIEW PRIVATE LIMITED.​

    95 Kandy Road,Yakkala, Srilanka

    Tel : 033 2 232 232 , 033 4 909 220 , 033 5 677 385
    E-mail: [email protected]
    Web : www.neoview.lk

    mekata call karala ahamu
    badu deliver karanawada kiyala

    nathnan scooter eke padagena enna Gampaha :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපිට ඉස්කෝලෙ කාලෙ ඉංග්‍රීසි සර් කියල දීල තියෙන්නෙ,

    "බඩු හෑවු නෙමෙයි පුතා... දෙයාර්ස් අ බඩු"

    කියන්න කියල...


    දෙයාර්ස් අ බඩු
    දෙයාර්ස් අ බඩු
    දෙයාර්ස් අ බඩු

    hariiiiii , pothe liwwa 3 parakma :baffled:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
    මං සල්ලි දෙන්නං
    ඉතුරු ටික අපිද දාන්න ඕනෙ

    මේ පැත්තට ආවොත් නියෝවීවු එකේ බඩු ඇති. ගූගල් කරල සයිට් එකට ගිහින් බලන්න.
    අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 6:04 PM
     

    AnuradhaRa

    Well-known member
  • ඉතුරු ටික අපිද දාන්න ඕනෙ


    අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 6:04 PM
    200GB හරි කමක් නෑ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    200GB හරි කමක් නෑ
    Screenshot_20210721-180727_Chrome.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උඹට හාර්ඩ් එක හදිස්සි නැත්තම් මට අගෝස්තු මැද වගේ වෙද්දි එකක් නිකම් එවන්න පුළුවන්
    මම එහා කඩේ එකාගෙන් ඇහුවා, ඌ ගිගා බයිට් 500 එකක් මට නිකම් දෙන්නම් කිව්වා බඩු වරායෙන් ක්ලියර් කර ගත්තම